රුවන්පුර මහ සෙනෙවි ශ‍්‍රීලනිප ධුරයෙන් නෙරපයි…

January 23, 2019 at 10:00 am | lanka C news
රුවන්පුර මහ සෙනෙවි ශ‍්‍රීලනිප ධුරයෙන් නෙරපයි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත‍්‍රික් නායකයන්ගේ සංශෝධනයක් සිදු කර තිබේ.

ඇතැම් දිස්ත‍්‍රික්කවල හිටපු නායකයන්ම කටයුතු කරන අතර තවත් දිස්ත‍්‍රික්කවල ශ‍්‍රිලනිප ප‍්‍රබලයන් ඉවත් කර අලුත් නායකයන් පත් කර තිබේ.

ගාල්ල දිස්ත‍්‍රික් නායක පියසේන ගමගේ මහතා ඉවත් කර ශාන් විජේලාල් සිල්වා මහතාත් රත්නපුර දිස්ත‍්‍රික් නායකත්වයෙන් ජෝස් සෙනෙවිරත්න මහතා ඉවත් කර අතුල කුමාර රාහුබද්ද මහතාත්, මාතර දිස්ත‍්‍රික් නායක ලෙස විජය දහනායක මහතාත් පත් කර ඇත.

34,356 Viewers

2 Comments to “රුවන්පුර මහ සෙනෙවි ශ‍්‍රීලනිප ධුරයෙන් නෙරපයි…”

  1. කැලණියෙ දමියා says:

    සිරිසේනයි, අමරවීරයි විතරයි කවදා හරි ඉතුරු වෙන්නෙ.

  2. Thattaya says:

    Ethakota mata mokada wenne. (Ganja dumiya.)

Main News