සල්ලි හොයන්න රුවන්මැලි මහා සෑයත් විකුණයි..

March 28, 2017 at 3:16 am | lanka C news
සල්ලි හොයන්න රුවන්මැලි මහා සෑයත් විකුණයි..

හම්බන්තොට වරාය යනු මෙම ශතවර්ෂයේ ඉපදුනු ඉතා වටිනා ඉදිකිරීමක් බවත් තමන්ද නියෝජනය කල මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවකින් එවන් ඉදිකිරීමක් කිරීම ගැන ආඩම්බර වන බවත් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ජාතික වස්තුවක් වූ එම වරාය රටට අහිතකර විදියට විකුණා දමනවාට තමන් විරුද්ද යයිද ඔහු සදහන් කරයි.

සල්ලි ලැබෙන්නේ නම් මේ ආණ්ඩුව රුවන්වැලි මහා සෑයත් පිටරටට විකුණනු ඇති බවද ඔහු කියා සිටී.

47 views

20 Comments to “සල්ලි හොයන්න රුවන්මැලි මහා සෑයත් විකුණයි..”

  1. asaranaya says:

    මැරවියෝ ඔබ හරි. හුඇන්පී ජඩපාලකයන්ගෙ මුදල් සොයන ක්‍රමය තමයි එය. ප්‍රේමගෙ කාලෙත් අම්ම විකුනලා හරි සල්ලි සොයපන් කිව්වා මතක නේද

  2. Wijebahu says:

    MR built Ports, Airport without proper cost-benefit analysis. He wants something to put his name board. those places cannot afford to pay even their electricity bills. there is no alternative other than lease back to people who built it. otherwise just pay millions of dollars instalment wich is 10 times more than the income.

    • asiri says:

      Get your facts and figures correct, any way infrastructure investments doesn’t pay off in the short run. This is a cash cow for generations to come. People like you said their is a big stone in this port and ships can not come, you represent the same people who cheered for body counts of our soldiers . The very same people who will sell their mothers when they want to. We had you in past, present and will be their in future. You all are traitors to this mother land. Probably you have a western religion as well. Why not go from this boarding house and lick the boots of your masters. SLAVE

      • Manel says:

        You said it correct Asiri.

      • Sathya says:

        Very good reply to traitors of our motherland Asiri.

      • ranjith says:

        changing governments won’t solve this type of historical errors, unless and until we have such pathetic mentality living among us. these sleeper cells knows when to wake up and pull the development of the country generations back. in future we should find solution not just for changing governments, but for this type of rats living among us. they harm our nation more than politicians IMHO.

        • ranjith says:

          Mr. Wijebahu ? why don’t you reply and let us know your detail financial analysis ? not everything if life can be measured by graphs you moron.

    • Maruviya says:

      And Something to His Family Pocket

    • magaari says:

      May be you have heard term Cost Benefit Analysis.But you cannt understand it.

    • Antony says:

      Mr. Wijebahu,

      From your comments it is amply evident that you are aligned with UNP/JVP and totally against MR. In the same token I also believe that you are a person intelligent enough to think rationally. As you are well aware the infrastructure development is of paramount importance for the development of a country, may it be roads, airports, sea ports ect. and these are not going to yield benefits overnight. Just because you hate MR does not mean that you have to condemn everything he did. Instead put aside party affiliations and think rationally.
      Just for your information read about KRA Canal that is going to be built across Thailand by China and see what importance that will add to Hambantota port. I still recall reading an article way back in 2009, where there was mention of a 52 page Pentagon report about Hambantota port. There are all signs that Hambantota would be transformed in to another Singapore or Dubai, in the near future. Chinese are not going to invest in a dead duck as you think.

    • Boo says:

      When you have a brain of a primary school child that is the only way you can argue. You didn’t bother when Ranil and the clan robbed the central bank draining nations wealth to zero. You must be one of those gullible fools who believes anything told by a cunning guy if he is wearing a tie and a coat and speaks some English. You are the type of people who has no ability to think outside the square set by the western masters of yours. Of course black slaves has no other duty than doing exactly what their white masters say.

      People like you are the fools who believed the golden horses, private helicopters, Lamborghinis, Buckingham palaces and also the CCTV footage on CCTV about Thajudeen’s death ! Your masters also asked if MR built highways using gold, to be so expansive, then the same masters (or fools) went onto estimate another similar highway to be built for even more cost with lesser number of lanes. How stupid is that, but you were unable to see. They also said China is the world’s economic hit man, but the same fools go after China begging to help them economically, and the rest of fools like you keep on cheering and believing those cunning masters of yours.

      Poor brain-disable bugger, we sympathize on your inability to see the reality, it is your fate, your karma, and how you were born, not your own fault actually.

      What a bunch of fools produced by the “free education”, and what a waste of space on the ground accommodating such fools.

  3. Nilanthi says:

    Mr. Mervin,
    We are with you

  4. kamalsiri kuruwita says:

    මහින්ද ,මු (තක්කඩි මර්විය )දකුණේ, ගමේ කියලනේ ඔලුව උඩ නෙ තියාගෙන හිටියේ. අන්තිමට මහින්දවත් , මහින්දගේ ආණ්ඩුවත් විනාශ කරපු මර්වින් දැන් ආයෙමත් කාගේදෝ කොන්ත්‍රාත්තුවක් බාර අරගෙනවගේ. මු නැවත සැරයක් මහින්දට කිට්ටුවුනොත් ඊලඟ චන්දෙත් මහින්දත් පරාදයි .ඒ නිසාම රටත් පරාදයි

  5. Notthischange says:

    Wesmunu badan awata api na rawatenne…

  6. love nature says:

    රට කරවන්නට නම්

    රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ. දළදා මැදුර අධිකව මිළ කල හැකිය සිරිමා බෝධියේ ලන්සුව පැහැදිලිය කළු ගල්වලට විකුණාගෙන සීගිරිය සිගීරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්නට නම් – රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ. හෝරටන් තැන්න දී ක්‍රීඩා පිටියකට පවරා සිංහරාජය ලී මෝලකට දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට රට කරවන්නට නම් – රට කරවන්නට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියනදේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවික්කොත් අප හැම මකර කටේ.

  7. love nature says:

    අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ….

    එකමත් කාලෙක සිරිලක නැමැති දීපෙක
    දුසිරිත් භංග කරනට අලුත් පාරක
    සිරිමත් පවර වැජඹෙන අනගි පාලක
    කවුරුත් පතා උන්නා අලුත් නායක ……………

    එක පතා අනා එකට ම කෑ පෙර දවසේ
    දෙපිළට බෙදී අැත දෙදෙනා අද දවසේ
    දියයට යනෙන ගිනිසිළුත් පෙනෙන්නේ
    ඒ ගහෙන් මේ ගහට හිටි කියා පනින්නේ
    ජනතාව කම්මුලේ අත තියා හිදින්නේ
    කාලෙකින් නෙවැ අපිත් නාඩගම් බලන්නේ……………

    සිත කලකිරී පැන පැන අා ගෙඹි රාලේ
    අතදී වැළදගෙන සිපගන්නා තාලේ
    මට සිහිකළේ සෙල්ලම් කළ හැටි බාලේ
    මෙව්වට ඡන්ද දෙනවද දෙන්නම් වාලේ ………………

    උදේ ඉදන් රෑ වෙනතුරු වාද බයිලා අහන්නේ
    කොයි කවුරුත් වැල යන අතටයි මැස්ස ගහන්නේ
    රට නගන්න උර දෙන්නට කවුරුත් පෙළ ගැහෙන්නේ
    අනේ ඉතින් මොන දේටත් පුංචි රටකි තියෙන්නේ………..

  8. Veerasena says:

    When are they going to sell it
    What is the estimated value
    When is the auction
    Nothing about that after heading

  9. Harshapriya says:

    ballo biruwata kandu path wenne nane

  10. උබ කියන මේ දෙයනම් හරි,මෝඩ මූසලයෝ.ඒ වුණාට උබ කෑ කොලපතේ පහරණ පාහර බල්ලෙක්.

Main News