රුවන්මැලි සෑ, අටමස්ථානාධිපති හිමිවරුන් ගෝටාට ජනපති වෙන්න විවරණ දේ.. දලදාව වදින්න පිටත් වේ.. මග දිගට උණුසුම් පිලිගැනීම්..
August 14, 2019 at 3:22 am | lanka C news
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධියේ, රුවන්මැලි මහා සෑයේ, අටමස්ථානයේ ආශිර්වාද ලබාගත්තේය.
නාහිමිවරුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට මීලග ජනාධිපතිවරයා වීම සඳහා පුර්ණ ආශිර්වාදය පිරිනමනු ලැබීය.
අද දිනයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා ඒ මහනා අද පස්වරුවේ මහනුවර බලා පිටත් විය.
ඒ මහතා ගමන් කරද්දී මග දෙපස ස්ථාන ගණනාවක පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබිණි.
සෑම ස්ථානයකම ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා උණුසුම් පිළිගැනීම් ලැබිණි.
ජාතියේ අභියෝග සහ හද ගැස්ම නිසි ලෙස හදුනා ගැනීම සියලු දෙනාගේ වගකීමක්. එය මෙලෙස ඉටුවෙමින් පැවතීම සතුටට කරුණක්. ලක් මවට සුබ අනාගතයක්. ඔබට ජය.
I am very pleased to see the positive energy forming in this change.
This is what I expected.
Mr. Gotabhaya Rajapakse will be our next president for 20-30 years!
Theruwan Saranai!
අපි බලාපොරොත්තු වන බෞද්ධ නායකයා ගෝඨාභය මහත්මයා ඒ ඔබ විය හැකියි, නමුත් සිංහල ප්‍රජාව විදිහට අපි තවදුරටත් ඔබගේ මෙහෙයවීම බලා සිටිමු. ඔබතුමා එදා පාක්ෂිකයින්ගෙන් ඉල්ලුවා පරිසරය රැකෙන විදිහට සංවරව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න කියලා.. නමුත් පාක්ෂිකයෝ සහ හම්පඩ තකතීරු දේශපාලකයෝ ඒවා ක්‍රියාත්මක කරන බවක් තවම පෙනෙන්නට නැහැ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබ කියූ පරිදිම විනයගරුකව පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වීමට ඔබතුමාගේ පිරිස ඔබගේ කීමට අවනත කරවන ලෙස. එය ජනතාවට ආදර්ශමත් ක්‍රියාවක් වේවි. තවද ඔබතුමා වටේ ගෑවී ගෑවී ඇතිල්ලෙමින් ඉන්නා කපටි මජර දේශපාලුවන්ගෙන් ඔබතුමා වැඩේ ඉටුකරවාගෙන ඔවුන්ව නිවැරදිව මෙහෙයවන්න… නැතිනම් ටික දවසකින් ඔවුන්ගේ කපටිකම් වලින් ඔබතුමාගේ ජාතික හැගීම සුනුවිසුනු වී යා හැකියි. එනිසා මහින්දව කාපු ඔය සෙට් එකෙන් පරිස්සම් වෙලා ගමන යන්න ලැබේවා…!!
GOTA OBATA THERUWAN SARANA
OBATA JAYA NIYA THI
GOTA JANAPATHI
MAHINDA AGAMATHI
MAGE RATATA HODA
ANAGATHAYAK
LABEEWA!!!!!!.