රුවන්වැලි සෑය සංචාරක සමාගමකට විකුණයි..?

March 2, 2018 at 8:40 am | lanka C news
රුවන්වැලි සෑය සංචාරක සමාගමකට විකුණයි..?

ජාතික නිදහස් පෙරමුණේ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ අදහස් පල කලේය.

ජාතිය සතු ‘රන් බිජු දමන කිකිළියකට’ සමාන අනගි සම්පතක් වූ හම්බන්තොට වරාය විකුණා දැමූ මේ යමපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ විකුණා දමන්න ගිවිසුම් ගහලා ඉවරයි. දැන් අපේ කෘෂි සංස්කෘතියේ පදනම වූ වැවත් විකුණා දමන්න හදනවා.

‘වැවයි – දාගැබයි – ගමයි – පන්සලයි’ කියන සංකල්පය මත තමයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණේ. දැන් වැවට අත තබා අවසන්. ඊළඟට දාගැබටත් අත තබාවි.

මෙහෙම ගියොත් මේ යමපාලන ආණ්ඩුව රුවන්වැලි සෑය සංචාරක සමාගමකට විකුණා දමාවි. ඊට පස්සේ අපිට කියාවි, ‘රුවන්වැලි සෑය වඳින්න ඕනේ නම් ටිකට් අරන් වරෙල්ලා’ කියලා. ඒක තමයි මේ පරගැති ආණ්ඩුවේ ඉලක්කය. එතැනින් තමයි මේ වඳ පීදුණු ගමන කෙළවර වෙන්නේ.

දැන් කියනවා, ‘රාජාංගණ වැවේ පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළා’ කියලා. ජනතා විරෝධය හමුවේ ඔහොම කතා කීවාට ස්ථිරව මේ කටයුත්ත නතර කරන තෙක් මේ ජනතා සටන් නතර නොකළ යුතුයි. අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා, ‘මේ ජනතා විරෝධී කටයුත්ත වහාම ස්ථිර ලෙස නතර කරන්න’ කියලා.

– අනුරුද්ද බණ්ඩාර

118 views

13 Comments to “රුවන්වැලි සෑය සංචාරක සමාගමකට විකුණයි..?”

  1. Gon_Chathura says:

    අර විස්කි සැටලයිට් එක ජිනා මැඩම්ට විකුනන්න බැරිද.? ඕනේ තරම් මිනිස්සු සල්ලි ගෙවල කුණු බිත්තර කුණු තක්කාලි ගනී දමල ගහන්න. ආණ්ඩුවට හොද අදායම් මාර්ගයක්.

    • Yasapalitha says:

      ජිනා මැඩම්ගෙ පොට් එකට කෝම්බ ගන්නෙ නැහැයිලු.

  2. Ruwan Jaya says:

    මොහොමඩ් මුසම්මිල් මහතා – Your Grade Muslim person.

  3. Sana says:

    Grate to real Sri-Lanakan like Mr MUSAMBIL

    WELL DONE AND WELL COMMENTS

    Lest get rid of thees idiots

    Good luck and we are hallways behind you guys

  4. SUNIL says:

    2011 මරාගෙ ආණ්ඩුව විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරද්දි මේ දේශප්‍රේමීයො ටික කොහෙද හිටියෙ

    • හී බංඩා says:

      අනේ උන්නාන්සෙ මේ ආණ්ඩුව පත් කරගත්තෙත් ඒව ක්‍රියාත්මක කරන්නද? එතගොට අර කරනව කියපු වෙනස කොරලා නෑ නේ? මහ ලොකු වෙනසක් කරනව කියපු නිසානේ ජනවාරි 8 මේ උන්නාන්සෙලාට බලය දුන්නෙ, අතීතයේ මහින්ද මහතා කරන්න ගිය ඒවා ක්‍රියාත්මක කරවන්න නෙවේනෙ, ආණ්ඩුව නටන හැම පදේටම රෙද්ද උස්සන්න කලින් මේ ආණ්ඩුව පත්වුනේ ඇයි කියන එක ටිකක් හිතලා බලන්න, මෙයාලා දීපු පොරොන්දු වලට මොකද වුනේ කියලා හිතලා බලන්න, මහින්දගේ ආණ්ඩුව දැන් නෑ නේ… දැන් තියෙන්නෙ සම්මුත්වාදී ආණ්ඩුවනි

    • Amda says:

      ඇයි බොලාගෙ වෙනසට මොකද උනේ සුනිල් ?

  5. චාමර says:

    මේ ලබ්බාට මාර අමරුවක්නේ තියෙන්න ගමයි පන්සලයි වැවයි දාගැබයි ගැන….

    • Rasputin says:

      Labba unata tho wage UNP ballekta wada hondai.

    • සකුරා says:

      මුසල්මාණුවෙක් වුනාට එතුමට මේ රට සහ රටේ සංස්කෘතිය ගැන
      තොපි වගේ අවජාතක, සක්කිලි බල්ලන්ට වඩා හොඳ
      කැක්කුමක් තියෙනව.

    • තෙපානිස් says:

      මේ අර කෝච්චියේ වඩේ විකුනපු චාමරය නේද?

      වඩේ..වඩ…වඩ….වඩේ//

    • Saman says:

      Chamra. Sunil. Wage. Tamange ammawa. Wesakamta. Wikunala.salli. hoyana sinhala
      Uno. Narumainta. Wadaa. Musammil. Wage. Minissunge watinaakama. Mudalin. Takseru
      Karanta. Behe

  6. priya says:

    aye sunila ubata athida ratakana harak

Main News