රුවන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

September 11, 2019 at 10:00 am | lanka C news
රුවන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට රුවන් විජයවර්ධණ මහතා තීරණය කර ඇති බව සිරිකොට සමීප ආරංචි මාර්ග පවසයි.

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා විසින් පවරා ගැනීමට විරෝදය පල කරමින් ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වෙයි.

දැනටමත් ඒ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාටද දන්වා ඇතැයි සදහන්ය.

පුරප්පාඩු වන ජනමාධ්‍ය ඇමති ධුරයට රාජිත ‌සේනාරත්න මහතාගේ නම අගමැතිවරයා විසින් නිර්දේශ කරනු ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටී.

කෙසේ නමුත් රුවන් විජයවර්ධන මහතා ආරක්‍ෂක රාජ්‍ය ඇමති ධුරයේ තව දුරටත් කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

37,467 Viewers

3 Comments to “රුවන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. Nalaka says:

    What a shame. Mr ruwan it’s time for you to go home as you proved that you are a looser and a brainless man. Being a ranil’s relative, don’t think that you are capable. It has been proved that you are a nut. Better resign from defence ministry as well because you are not qualified for that. Even we have never heard that you were doing at least left right marching during your school time. So u are falling in to WADA BARI SAHA GON TAKATEERU category

  2. මරු..රූපවාහිනිය පැත්තෙන් දැම්මම වැසිකිලි ගද වහනය වෙනව..

  3. john the baptice says:

    කතෝලික පල්ලිවල මැරුණ අයගේ සාපය ආමේන්

Leave a Comment

Main News