රුවන් විජේවර්ධනත් ජනාධිපති උපදේශක ධුරයකට…

July 29, 2022 at 8:02 am | lanka C news
රුවන් විජේවර්ධනත් ජනාධිපති උපදේශක ධුරයකට…

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබේ.

13,023 views

12 Comments to “රුවන් විජේවර්ධනත් ජනාධිපති උපදේශක ධුරයකට…”

  1. Heshan says:

    Wish you all the best Ruwan…!
    # StayHomeAnuraKumara

  2. චන්ද දායක says:

    ඊ……ලඟට…..වේදිකාවට එන්න නියමිත…………………..රවි කරුණානායක ..ක..ක…ක.. ජයවේවා !!!!!!!

  3. rata perata says:

    My rule my man my people. I can do what I want. Who cares aragala. Who cares country and people.Money spent for my survival. Anyone against I don’t care. Thanks aragala for letting me to rule the country as I want
    My dream came through
    Thanks again aragala.
    RR

  4. DH says:

    ගෝටාභය මෙහෙම පොහොට්ටුවේ කුක්කොන්ට රස්සා දුන්නද? 225ටම ගෝටාභය එලවන්න ඕනෙ උනේ ඒකයි. පරන ක්‍රමයට වරදාන වරප්‍රසාද ටික බෙදාගන්න.

  5. Gamini Senanayake says:

    අමාත්‍්‍යාංශ අඩුකරල, වැය කපල, නොමාලෙ වැඩ කරන්න ආපු එකා. ජනාධිපති උපදේශක කම් වපුරනව. අනික ඔය උපදේශකයොම නේද, අවු 26ක් විරුද්ධපක්ෂයේ ඉන්න, පක්ෂයේ අසන “0” කරන්න,උපදෙස් දුන්නෙ.
    පොහොට්ටු කාරයෙක් පත්කරගත්ත කම් මීට වඩා හොදයි ඌ අඩුම කරමින් මෙයාට ජනාධිපති පුටුව හදල දෙන්න උපදෙස් හරි දුන්නනෙ.

  6. tester says:

    රනිල්ගේ බලාපොරොත්තුව රනිල්ගෙන් පසු රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ශ නායකයා වීම හා හැකි නම් ජනාධිපති වීමයි
    සජිත්ට කෙනෙහිලිකම් කලේ මේ නිසයි

    • Hotta says:

      ඒක හොඳයිනෙ බං.මොලේ මෝරපු නැති කළල අවදියේ එකෙක් ඉන්න ඕනෙ නොමේරු ළදරු ඒකකයෙ.රනිල් හරිනෙ බං.

      • tester says:

        මොලේ මෝරපු නැති එකෙක් ජනාධිපති වෙලා හිටියෙ පහුගිය කාලෙ
        ඌ නිසා තමා මේ තත්වෙට රට පත්වුනේ
        මම නං හිතන්නැහැ ගෝඨාභය තරම් මොලේ මෝරපු නැති එකෙක් මේ ලෝකෙ ඉන්නව කියල

  7. Gamarala says:

    · හරියට “කකුලුවා දිය රත්වෙනතුරු වතුර හැලියේ දිය කෙලියා” සේය.

  8. mgj says:

    ok ok, go ahead, call allover country your members and give any appointments, then opposition party will shut-up.

  9. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක says:

    කාලෙ හැටියට ලොක්කව අකුණු වලින් බේරගන්න වෙනම උපදේශකයෙක් දාන එක ගොඩක් වටිනව . හැබයි වැහි නැති අකුණු ගැනත් ලොකු අවධානෙකින් ඉන්න කියන්න ඕන ඔය මනුස්සයට.

  10. අසරණ ජනයා says:

    මූට කියන්න තියෙන්නේ මාමේ කුඩය අරන් යන්න කියලා ?

Main News