රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල ඇමති ධුරයක් ඔහුට…

July 17, 2022 at 1:20 pm | lanka C news
රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල ඇමති ධුරයක් ඔහුට…

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා එම පක්ෂය සූදානම් වෙමින් සිටියි.

ඒ 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡුන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තුවෙහි හිස් වන ආසනය වෙනුවෙනි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කිරීමෙන් අනතුරුව ඔහුට නීතිය හා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරය ලබා දීමට ද සැලසුම් කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

63,699 views

28 Comments to “රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවට.. ප‍්‍රබල ඇමති ධුරයක් ඔහුට…”

  1. GrandPa says:

    Molayak thiyena ekek innawa nam Ranilta denne na.ranilta kiyana tharam diplomatic support ekak na kiyala eli wela iwarai.UNP lokkalage anthima heeneth iwara wenawa me para.

  2. poor JR and RW.how could this kind of a guy keep their mighty legend?

  3. කල්ප says:

    රුවන් මේ රටේ විධායක අගමැති හො ජනාදිපති වෙනවා එකේ ආයේ දෙකක් නෑ ඒය කාලයේන් විතරයි ඇත වෙලා තිබෙන්නේ .මේ අනාවැකිය ලියලා තියාගන්න .මා 1995 මහින්ද ජනාධිපති වන බවත් 2009 දී ගෝඨාභය ජනපති වෙන බවත් 2012 දී මයිත්‍රි ජනපති වෙන බවත් පැවසුවා

  4. ලැබෙනා පළමු අවස්ථාවෙන් පළමු උන්ඩය කැපකර, රනී, මරා, බෑසිළ , නා මළ, මරාදැමීමට සුදානම් වන්න,.! says:

    කුමන්ත්‍රණිකව,සහ වංචාසහගතලෙස පාර්ලිමෙන්තුවට රඡපකයන් විසින් ඇතුල්කරනාළද රනිල් මෙහෙයවා යම්හෙයකින් නැවත බළය ඩැහැගනුලබයිනම් මරාගෙන මැරෙනා සටනට සූදානම් වන්න,.!
    යුධහමුධා සාමාඡිකයන් ඇතුළු සමස්ථ ආරකෂක අංශ ලැබෙනා පළමු අවස්ථාවෙන් පළමු උන්ඩය කැපකර, රනී, මරා, බෑසිළ , නා මළ, මරාදැමීමට සුදානම් වන්න,.!

  5. Wewegadara Appuhamy says:

    Next UNP leader of Family Senayake New hand ? He Will ruin our country of that Senanayake again by this guy ! Another puppet of US embassy ….
    The party of UNP lost all seats not that gain a single members in Parliment since 2020 Parliment elecation?

Main News