රුසියානුවෝ වහා ක්රියාත්මකයි.. තෙල් දෙන්න නියෝජිතයන් දෙදෙනෙක් ලංකාවේ..
July 7, 2022 at 12:40 pm | lanka C news
ශ්රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා වන සාකච්ඡා සඳහා රුසියානු ඉන්ධන සමාගම් නියෝජිතයින් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.
මෙම නියෝජිතයන් පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ගොස් සිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අමතා ශ්රී ලංකාවට සහනදායි පදනම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.
රුසියාවෙන් තෙල් ලැබුනොත් ඉන්දියාවටත් වඩා පාඩු වෙන්නෙ අපේ තෙල් පෝලිම්වල විකුණන්න තෙල් එකතු කරපු තැරැව්කාරයින්ට.පෝලිම් හරියටම විශ්ලේෂණය කලොත් 50% කටත් වැඩියෙන් ඉන්නෙ වාහන නැති උන්.උන් මේ ආර්ථික අවපාතය ගරානාවක් කර ගන්න තරම් අමන උනා.හරියටම කිව්වොත් උන් අනික් උන්ගෙ ඒ කියන්නෙ අඩුම තරමින් මෝටර් සයිකලයක්වත් තියෙන උන්ගෙ අයිතිය උදුර ගත්ත.එහෙම කරපු උන්ගෙන් සමහරක් පාරට බැහැල අපේ අයිතිවාසිකම් දියව් කියල කෑ ගහනවත් දැක්ක.උන් හරි පාරිශුද්ධයි කියල හිතනව ඇති..රුසියාවෙන් තෙල් දීල මිල පහල ගියොත් එහෙම මේ තැරැව්කාරයො ඉන්දියාව එක්ක හිට ගන්න උනත් මැලි වෙන්නෙ නැහැ. අපේ අසල්වැසි ඉන්දියාව තරහ කර ගත්තු උන් ගෝ හෝම් කියල උන් පාරට බැහැල කෑ ගහයි.ඉන්දියානු විරෝධික මානසිකත්වය ඉන්දියානු සාගරයෙනුත් එහාටම පන්නල දාල ඉන්දියාව දෑතින් වැළඳ ගනියි.අපි එහෙමයි ඇයි මොකද කියලත් අහයි.
ඔන්න බලන්නකෝ ඉංදියාවෙන් බාල්දිය දාන හැටි රුසියාවෙන් තෙල් ගත්තොත්. එකපාර සියළු ණය ඉල්ලයි.
තෙල් නිශ්පාදිත රටකන් බොරතෙල් නොඉල්ලා, තෙල් මිලදීගැනීමට මුදල් ඉල්ලා සිටිනා රඡපකක දූශිතයන් ,. රටවිණාශකරමින් විකුණාදමමින් සූරාකනු ලබයි,.!
ලංකාවතුළට තෙල් අපනයනය කිරීම තුලින් මුදල් වංචාකිරීම සඳහා පිටරටවල්තුළ වංචනික සමාගම් පිහිටුවාගන්නාළද යෝශිත නාමල් චූචූ මරා බෑසිළ ගෝටා වංචනික දූශිත ගෝටා බළයන් පන්නා දැමීමට, බල්ලන්සේ සිරගතකර, රටක් විකුණා සොරකම්කරනාළද මුදල් නැවත භාන්ඩාගාරයට ලබා ගෑනීමේ,. නොනවතින ක්රීයාන්විතය සඳහා සමස්ථයක් පිඩිත ඡනයා වහා වහා වීදී බැසීමට සැරසෙනූ,.!
සුනාමි මුදල් පවා සොරා කෑ දූශිත වංචනික රඡපකයන් වැටළීමට වහා සූදානම් වනු,.!
Mr president Putin y are great.
From Russia with Love!
Must invite Russian Oil companies to Sri Lanka.
Privatise the petroleum Corparation to Russia. let them run it. Also handover the balance balance Storage tanks to Russia to stock Crude and re-export to the countries in the region.
Then, it becomes a business and we can pay back Russia & India.
China will then restructure our loans we owe them.
පුටින් ආසියාවේ මිතුරා