රුසියානුවෝ වහා ක‍්‍රියාත්මකයි.. තෙල් දෙන්න නියෝජිතයන් දෙදෙනෙක් ලංකාවේ..

July 7, 2022 at 12:40 pm | lanka C news
රුසියානුවෝ වහා ක‍්‍රියාත්මකයි.. තෙල් දෙන්න නියෝජිතයන් දෙදෙනෙක් ලංකාවේ..

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා වන සාකච්ඡා සඳහා රුසියානු ඉන්ධන සමාගම් නියෝජිතයින් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.

මෙම නියෝජිතයන් පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ගොස් සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් අමතා ශ්‍රී ලංකාවට සහනදායි පදනම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

90,027 views

43 Comments to “රුසියානුවෝ වහා ක‍්‍රියාත්මකයි.. තෙල් දෙන්න නියෝජිතයන් දෙදෙනෙක් ලංකාවේ..”

  1. නලින් says:

    රුසියාව, චීනය වැනි රටවල් තාම ඉන්නේ අදිරාජ්‍යවාදී මතවාදයන් වල එල්බිලා. මේ රටවල සිටින ප්‍රජාතන්ත්‍රවාදය අගයන් උගත් මිනිසුන් වෙනත් රටවලට සංක්‍රමනය වෙනවා. අද වන විට ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් අදිරාජ්‍ය වාදී වැඩපිලිවෙලින් බැහැරවෙලා, ඔවුන් දැන් ක්‍රියාත්මක කරන්නේ මිත්‍ර සංදාන ගොඩ නැංවීම තුලින් ආර්තික සහ අරක්ශාව තහවුරු කිර්‍රීම. අනික් ප්‍රදානම කාරනයක් වෙන්නේ චීනය හෝ රුසියාව නිසා ලෝකයයේ සංවර්ධනය වූ රටවල් ගැන අසා නැති තරම් වන නමුත් ආර්තික සහ දේශපාලන වශයෙන් විනාශ වූ රටවල් දැකගත හැක. හොදම උදාහරණය ශ්‍රී ලංකාව. අප වැනි දූශිත දේශපාකයන් පාලනය කරන රටකට යම් කිසි රටක් හෝ සංවිදානයක් ණය සහ ආධාර ලබාදීමේ දී එම මුදල් කෙතරම් විනිවිධ භාවයකින් යුතුව ආර්තික වශයෙන්, යට්තල පහසුකම් සංවර්දනය සදහා මෙන්ම සමාජ සුභසාදනය වෙනුවෙන් යොදවනවා ද යන්න නිසි විමසීමකින් කල යුතු වන අතර එසේ නොවන්නේ නම් එම රටවල් කරන්නේ දැනුවත්ම හෝ නොදැනුවත්ම එම රටවල් අන්ත දූගී ගෝත්‍රික රටවල් බවට පත් කිරීමයි, එමගින් ඔවුන්ට හිතැති පාලකයන් පත් කොට ඔවුන්ගේ ආදිපත්‍ය එම රටවලට ව්‍යප්ත කිරීම නිරායාසයෙන් සිදුකරයි.

    • Pakanil says:

      අද වන විට ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් අදිරාජ්‍ය වාදී වැඩපිලිවෙලින් බැහැරවෙලා. You must be dreaming.

      USA ඔවුන්ට හිතැති පාලකයන් පත් කොට ඔවුන්ගේ ආදිපත්‍ය එම රටවලට ව්‍යප්ත කිරීම නිරායාසයෙන් සිදුකරයි. Go to Middle East, South and Central America and to Ukraine to see how American puppets rule those countries.

      US supported a political coup in 2014 in Ukraine and then later created this mess though that comedian president of Ukraine. He was a professional joker acting on stage. How can Ukraine be safe if it doesn’t maintain a friendly relationship with neighbouring Russia with a long common boarder. That idiotic comedian president of Ukraine thinks the USA will save his country. US didn’t save Ukraine during the II World War. It was Russia which saved Ukraine and all other Eastern European Countries.

      USA destroyed Cambodia, Chille, Panama, Vietnam, Laos, Former Yugoslavia, Afghanistan, Iraq, Kyrgyzstan, Palestinian Territories, Egypt, Libya, Haiti, Syria. And now USA destroy Ukraine.

      • De-mon says:

        ඔබ නිවැරදියි. නලින් බටහිර ගැති ප්‍රවෘර්ති පමනක් අසන බලන කෙනෙක් බව පැහැදිලියි

      • නිහාල් අයියා says:

        නලින් කියන්නේ සුද්දා ##ඇරපු නියම ජෙනුවයින් කළු සුදු මෝඩයෙක් .අද සුද්දෝ ඉන්නේ රෙද්දේ ###උන්ට රුසියාව චීනය මහා අභියෝගයක් වෙලා .අපේ පාලකයෝ තවම ඉන්නේ මෙන්න මේ මෝඩ ටොයියා ඉන්න මානසිකත්වය ඇතිව යාන්තං වීමල්ලා ලෝක යථාර්ථය දාන්න නිසා රුසියාව සමග සාකච්ඡා කළා.මේ රටේ බහුතරයක් රුසියාවට හා චීනයට කැමතියි .අපි ලංකරගත යුත්තේ චිනයහා රුසියාව මිස බටහිර රටවල් නොවේ

      • නලින් says:

        වාමාශික අදහස් තියන ඔබ වැනි මිනිසුන්ට අරහෙන් මෙහෙන් හොයාගත්ත රටවල් ටිකක නම් ටිකක් දැම්මට ඔය රටවල තිබ්බ එකාදිපති දූශිත පවුල් පාලනයන් වල එරෙහිව ඇතිවු ජන අරගල වලට සහයෝගයක් සහ එම රටවල ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් යුදමය වශයෙන් අදාර සහ සෘජු දායකත්වයන් දක්වා ඇති රටවල් බොහෝ ඇත. සිරියාව Bashar al-Assad ප්‍රමුඛ අන්ත දූශිත පාලනය නිසා රටතුල ඇතිවූ සිවිල් ජන පිබීදීම, ඉ‍රාකය සදාම් හුසේන් ජනපති විසින් ගෙනගිය ඒකදිපති පාලනයට සහ shia මුස්ලිම් අය සමූල ඝාතනය නිසා ඇතිවූ සිවිල් අරගලය, ඇෆ්ගනිස්තානය තුල ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිදාන සැප්තැම්බර් 11 එල්ල කල ප්‍රහාරය ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ඉස්ලාම් මූල දර්ම වාදීන්ට අනුබල දෙමින් මුලු ලෝකයටම තර්ජනයක් එල්ල කිරීම ලෙස ඔබ නම් කල බොහෝ රටවල සිදුවූ දේ හොදින් සොයා බලන්න. යුක්‍රේනය කියන්නේ ස්වාදීන රටක්, ඔවුන් රාජතාන්තික සබදතා පැවත්විය යුත්තේ රැසියාව අවැසි විදියටද ? යුක්‍රේන ජනපති වෘතීයෙන් විකට නලුවෙක් වුවත් ඔහුගේ නිර්භීත භාවය නිසා ප්‍රජාතන්ත්‍ර වාදය ගරු කරන් හැම රටක්ම ඔවුන්ට සහයෝගය දක්වනවා. වෙඩි වුන්ඩයක් වත් එලල නොකල රටකට එරෙහිව රුසියාව සිදුකරන මිලේජ්ජ ආක්‍රමනයට, 30 වසරක් යුද්දයෙන් බැට කෑ රටක මිනිසුන් හුරේ දැමීම ඔවුන්ගේ දැනුම මට්ටම ප්‍රදර්ශනය කරයි

    • upul says:

      Mole check Karaganin . Top end vahal Toyek Bava pene

    • fass says:

      @Nalin, වහලෙක් නෙවෙයි වහල්ලු ගෙනාව නැවක්. ඔය පහල @Pakanil ගේ reply එක කියෝලවත් දෙයක් තේරුම් ගනින් බලාන්ශේ ඉන්නේ නැතුව.

      • නලින් says:

        දේශපාකයන් සහ ඔවුන්ට අවැසි විදියට ක්‍රයා කරන මාද්‍ය වලින් වපරන මතවාදයන් අනුව ඔයිට වැඩිය දෙයක් උබලට හිතන්න බෑ. උබලට ඊට එහා හිතන්න ශක්තියක් නෑ. පුලුවන් නම් ඔය වගේ රටකට ගිහින් මාසයක් 2ක් වත් ඉදල බලපන්, ජීවිතය කින දේ නිදහස්ව විදින්නේ කොහොමද කියල. උබල කියන විදියට ජපානය, වියට්නාමය, පිලිපීනයත් හිතුවනම් උනුත් ඉනේ අද ශ්‍රී ලංකාව වගේ කවුරු හරි නයට දුන්නොත් තෙල් බෙහෙත් සහ ආහර ටිකක් කාල.

  2. Haritha says:

    Anyway, He has to go home. OK ?

  3. RITIGALA says:

    මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්…..kuhaka awasthawadi INDIAN karayo wage newei russia ape ratata kawadath awankawa udaw kala….

    • prageeth says:

      ඉන්දියාව හෝ වෙන ඕනම රටකට උදව් කරන්න පුලුවන් සීමාවක් තියනවා, අපේ ලංකාවෙ මිනිස්සුන් ගොඩකට මේ කුහක ගතිය තියනවා. රටක් විදියට අපි මේ ව්‍යසනය දැක දැක කිසිම අර්‍ර්තික ප්‍රතිසංස්කරනයක් නොකර කොහොන් හරි නයක් අරන් තෙල් බෙහෙත් ටික ගේන එක විතරක් ප්‍රතිපත්තිය කරගත්ත පාලකයන් ඉන්න රටකට කාටවත් සදාකාලිකක උදව් කරන්න බෑ. චීනය ණය ආධාර දීල හිලව්වට රටේ තියන අර්‍ර්තික වශයෙන් වැදගත් ඉඩම් ටික අයිති කරගත්ත වගේ රැසියාව හිලව්වට මොනව ඉල්ලාවිද දන්නේ නෑ.

      • SL #gOhOMEgOTA says:

        ඒක ඇත්ත මචං . ඉන්දියාව උන්ට පුළුවන් විදියට තෙල් ටික අහාර ටික දුන්න . මාස 4-5ක් යනකල් . අපි ඒ ටික ගිලල , විනාශ කරලා ආයෙත් හිඟමනේ යනවා. ලැබුණු උදව්වෙන් අඩියක් ඉස්සරහට යන්න කිසිම විදියකින් උත්සහ කරේ නැහැ

        ඒක මේ රටේ පාලකයින්ට ජනතාවට හොඳට පුරුදුයි. නිකන් හිතපන් අවුරුදු 20ක් ජනසවිය ගන්න එකා 21වෙනි අවුරුද්දත් ගන්නවා.

        පාලකයාත් ,පාලිතයාත් බලන්නේ නිකන් ඉන්න, හැබැයි යුරෝපේ වගේ ආතල් ගන්න.

        එකම විකල්පය අනුර කුමාර වගේ මනුස්සයෙක් ගෙනල්ල මේ සිස්ටම් එක වෙනස් කරන එක. ඒක ලෙහෙසි නැහැ. අපේ උන් හරි හීන මානයි, අහන්කාරයි ,උදාසීනයි, කැපවෙන්න අකමැතියි.

  4. Kdtv says:

    Ela ela…

  5. කුඹුක්කණ් says:

    මොනවා වුනත් විමලයටත් ස්තූති කරන්න ඕනෙ.
    පොඩියට හරි රට ගැන කැක්කුමක් ඌට තියනවා.

    • fass says:

      එකෙන්ම

    • Sasrasi says:

      අනිවාර්යෙන්ම!

    • Janaka from Mathara says:

      අනික් අපතයො ඔක්කොම උද්ඝෝෂණ කර කර බලය ඇල්ලීම සඳහා පමනක් කටයුතු කරනකොට රටේ දැවෙන ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීමට කටයුතු කරන එකම කණ්ඩායම විමල්ලාගේ කණ්ඩායමයි.

  6. patriot pilot says:

    බටහිර රටවල් අනෙක් රටවල් යුද්ධ වලට උදව් කරන්න සල්ලි යෝදෙව්වට අපේ රටට ආධාර කරන්න ඇහැක් ඇරලා බැලුවේ නැහැ. අපේ රටතුල ක්‍රියාත්මක වුනේ American CIA (Basil CIA karaya) ගේමක්. රුසියාව චීනය විතරයි අපට යුද්දය පිටින් දාල බටහිර රටවල් එකතු වෙලා රට වට්ටන්න හදද්දී එදත් ඊට විරුද්ධව නැගී සිටියේ. අපද රුසියාව සමග එක්ව නැගී සිටිය යුතුමය.

  7. dil says:

    Love you Putin. Love you Russia. We srilankans are with you. Trust you

  8. sara says:

    monawa unath Jepppo hai wede dannawa. Dhammika prerea gen wedak aran rata goda danna balanna me welawe

  9. නාමල් says:

    රැසියන් තෙල් මිල අඩු උනාම පෝලිම් වල ඉඳල වැඩි මිලට ඵකතු කරපු තෙල් ටිකට මොකද කරන්නේ? අනේ හපොයි….

  10. Anuradha says:

    ඔවු දැන් ගසයි ගොබ්බ නන්දසේනයාගේ පුකට පයිපයක් ගසා අරිවී කරාමය රශියාවල සිට මේන් කියලා.අනේ අම්මපා මේහේමත් මෝඩ අමන රැළක් තවමත් එනවා අපිව තම්බන්න.

    • VADC says:

      මෙන්න කුහක ජෙප්පන්ගේ ප්‍රාර්ථනාවලින් බිඳක්!

Main News