රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ශ්‍රී ලංකා ගුවන් ගමන් අත්හිටුවයි… ප්‍රවේශ පත්‍ර අලෙවියත් නවතයි.. සංචාරක ව්‍යාපාරයට දැඩි පහරක්…
June 4, 2022 at 12:00 pm | lanka C news
රුසියානු ‘ඒරෝෆ්ලොට්’ ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණෙන වානිජ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
එම ගුවන් සමාගම කොළඹ දී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමද අත්හිටුවා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගුවන් සමාගමේ යානාවක් කටුනායකදී රඳවා ගැනීමේ සිදුවීමෙන් පසු මෙය සිදුකර ඇති බවයි.
මේ අතර රුසියාවේ විදේශ අමාත්‍යාංශය මොස්කවු ශ්‍රී ලංකා තානාපති කැඳවා අදාල සිදුවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.
මෑත කාලයේ දී ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණීම රුසියානු කලාපයෙන් සිදුව ඇති අතර නව තත්ත්වයත් සමඟ සංචාරක ව්‍යාපාරයටද අයහපත් ලෙස බලපානු ඇති බව සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෝ කියා සිටිති.
මාත්රෘෘභූමියේ සැබෑ නිදහසේ නාමයෙන් වෙඩි වරැසා ලෙසින් දසදෙසින් නිකුත්වීමට නියමිතයි,.!
”බටහිර කුමන්ත්‍රණ වළට සාපේකෂව” සැළසුම්ගතවෙමින් පවතී,.!
අදාළ පුද්ගළයන්,. විනිසුරන් බළය නීතිය අවභාවිතා කරමින් ”ඡාතිකආරකෂාව” බිඳ දැමීමේ ඡාතික අපරාදයට අතිශයින් යෝග්‍ය වු සුදුසුම ප්‍රථිඵළ අත්වීදීමට සුදානම් වී සිටිනු,.!
මහඡනතාව විරෝධය දැක්වීමට,. බටහිර වහළ්භාවයෙන් මීදීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් සඳහා වහාම පෙළ ගැසෙනු,.!
ගෝටාබය දූශිතයා බෑසිළ නාමල් ඇතුළු දුශිත වළල්ල නා ඡාතික ආරකෂාව විණාශ කරනා ඡාතික ආරකෂාව ආර්ථිකය විණාශකරමින් රට සැළසුම් සහගතලෙස විණාශකරනාළද බෑසිල් ගෝඨා නාමල් ඇතුළු රට කොළ්ලකන සියළු දූශිතයන් වෙතට ආරකෂක අංශයේ මුරදේවතාවන්ගේ සිතුවිළි හදවතේ කැකෑරෙන වේදනාවන් මාත්රෘෘභූමියේ සැබෑ නිදහසේ නාමයෙන් වෙඩි වරැසා ලෙසින් දසදෙසින් නිකුත්වීමට නියමිතයි,.! සුදානම් වනු,…………..!
ඒක හරි….යන විදියට පෙනෙන්නට තියනවා.
රංජන් කිව්වෙ ඇත්ත. නඩු කාරයෝ අන්ත දූෂිතයි. පිස්කල්ටත් ගාණක් ලැබුණා.
worst than kangaroo courts. Ranjangay katay masuran daanna onay..
මේ සිද්ධිය තමන්ගේ පවුලේ දෙයක් වගේ උසාවියේ කතා කල සහ නියෝගය උස්සගෙන ගුවන්තොටුපලට ගිය දේශද්‍රෝහියන්ට දඩුවම් කරන්න ඕන. මුන්ට මොල නෙවේ තියෙන්නෙ ඉස්සන්ගෙ ඔලු.
මේ සිද්ධිය මීට වඩා උපක්රමශීලීව කළමනාකරණය කිරීමට තිබුනා. But it now appears either Gota is an idiot or another Agent for the West like Kaputa, Jeppo & Peretugamis.
Hora, molayak nathi judge la nisa lankawatama kellawenwa.
Hariyata mekata hethuwa danne nathuwa maha loku pampori liyanna epa. Rusiyawa me plane eka ayarlanthayan kuli padanama matha labagena horenma rusiyawe namata liya padinchi karala. criminal wadak. Ayarlanthaye kompaniya nadu dala, plane ekata dan yanna baha. Mewage deval walata modayo wage hasirenna lankawata baha. Api karapu de hari. Prashnaya e degollo bera ganna one. Lankawata mewata hawul wenn baha, putin eyage balaya pennuwata..
Sri Lankan air lost eka piyawannath ekka me plain eka katawath nodee ape namata liya gatha yuthuyi.
hariyata KP gen api gaththa loku vessels tika wage