රුසියානු තරුණියක ලිංගික අතවර.. ප්රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් අත්අඩංගුවට..
January 29, 2017 at 11:20 am | lanka C news
ප්රභූ ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් දෙදෙනෙකු රුසියානු කාන්තාවකට ලිංගික අතවර කලේ යයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස වෙරලේදී මෙම අතවරය සිදු කර ඇති අතර වෙරළ තීරයේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශීය තරුණිය දිය නාමින් සිටියදී මෙම අතවරය සිදු කර ඇති බවට පැමිණිල කර ඇත.