රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

May 3, 2021 at 5:30 pm | lanka C news
රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…

රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි.

රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද රාත‍්‍රියේ මෙරටට ලගා වන බවයි.

25,912 views

11 Comments to “රුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…”

  1. Saman says:

    Pani sumane. There are 3 helth ministers in sl.other than fernandopilai, other 2 are gon harakas. Pani jayasumanaya and mutti pavitra

  2. Love nature says:

    The Gamaleya National Research Center of Epidemiology and Microbiology and the Russian Direct Investment Fund (RDIF) have reported that the Sputnik V Covid-19 vaccine showed a 97.6% efficacy.

  3. රජරට බයියා says:

    අපිටත් මේ එන්නත් තොගයෙන් එන්නත් කරගන්න පුලුවන් තැනක් හා ක්‍රමය කොහොමද කියලා කරකරුණාකරල
    කියන්න පුලුවන්ද ?

  4. කැළණියේ නාගරාජ says:

    ඔය ගමන් හෙලිකොප්ටර් ටිකත් එයි.

    • විජේවීර says:

      දැන් කෝ බන් බොලා කියපු රත්තරන් අශ්වයෝ? අවුරුදු 5ක් දීලත් බොලා ඔප්පු කොරල හිරේ යවපු එකෙක් කියහන්? නිකන් පච නොවී පලයන් බන් යන්න. 3%ට බස්සපු දවසේ ඉඳලම ඉරිසියාවෙන්, ක්‍රොදයෙන්, වයිරයෙන් හැම රෙද්දටම විරුද්ද විවී, හැමෝටම බැන බැන ඉන්න එක ඇරෙන්න බොලට වෙන කොරන්න කිසිම දෙයක් නැහැනේ. අනික, එහෙම කොරොත් විතරනේ අපේ රටට වින කොරන්න බලන් ඉන්න බටහිර රටවල් උඹලට ගතම් එක දෙන්නේ. බොලා වගේ උන්මනේ ජිනීවාවල තමන්ගේම රටට කෙළවන්නේ. ඔහොම පලයල්ලකෝ 3% තවත් අඩු වෙනවද වැඩි වෙනවද අපිටත් බලන්න පුළුවන්නේ. සිංහලයට කෙලවලා දෙමලටයී, තම්බියටයී බැලමෙහෙවරකම් කොර කොරම හිටහන් බොලට හරියයී. බොලා කවදත් කොරේ සිංහල කොල්ලෝ කෙල්ලෝ කලාකාරයෝ මරපු එකමනේ.

  5. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පාළොස්දාහ මදි පක්ෂ විපක්ෂ මැති ඇමති පවුල් සහචරයො ටිකට මුන් මොකට මරා ගත්තත් මර බියට ඒ ටික නම් ලස්සනට බෙදා ගෙන ගහ ගනී ඒ කරල උන්ගෙ වහල්ලු ඉස්සරා ආයි බොරුවට මරා ගයි .වහල්ලු ඇන කොටා ගනිමින් කොරෝනාවෙන් බැට කමින් හුරේ දායි

  6. Rohana says:

    Has WHO approved?

  7. SL says:

    15000?for

  8. bayya says:

    මුලින්ම කරන්න තිබුන වැඩේ දැන්වත් පටන් ගත්ත එක ලොකු දෙයක්. දැනට තියෙන සාර්ථකම එන්නතක්. අපිට හැමදාමත් හිතැති සාධාරණ මිනිස්සු ඉන්න රටක්. ජාතියක් හැටියට ලොව විශාලතම එකම ජාතියක් ජීවත් වන රටවල් දෙකෙන් එකක්. සජියාට ජවිපෙත පේන්න බැරි රටක් !!!

  9. light says:

    ඩෙංගු වලට බෙහෙත් හදපු තරංගා වෛද්‍යතුමිය කොවිඩ් වලට ප්‍රතිශක්ති පානයක් හදල ගන්න පුළුවන් තැන් වෛද්‍යතුමිගෙ fb ඒකේ තියෙනව. මාකටින් කරන්න හදනව නෙමේ ඩෙංගු හැදිච්ච කෙනෙක්ට කාලයත් සමග නැතුව ඉක්මන් සනීප වීමක් දැකල තියෙන නිසා දාන්න හිතුනෙ. විශ්වාසයක් තියන්න පුළුවන් දේශීය වෛද්‍යවරුන්ගේ බෙහෙත් තියෙනව නම් බෙදා ගන්න නැත්නම් පැණි, කුඩු වර්ග නම් සෑහෙන්න තියෙනව. මේවට ගරහන්නම බලන් ඉන්න අය වැක්සීන් ගත්ත අයටත් කොවිඩ් හැදිල තියෙන බව මතක තියාගන්න නමුත් මාරාන්තික වීම අවම වෙනව කියල තියෙනව ඇයි ඒ දේ දේශීය වෙදකමට අදාළ නොවෙන්නෙ. කළුවරට පහනක් හරි දල්වන්න.

  10. MD says:

    අද රුසියාවෙන් ඵන්නත ඵනකොට සජියා ලකුණු දාගන්න ඵයා ඕඩර් කරලා ගේනවා වගේ පෙන්නන්න අදම රුසියානු තානාපතිවරයා හමුවෙන්න ගියා.බයිලා මාස්ටර් කෙනෙක් වෙලා දැන්.ලැජ්ජයි සමගි ජනබලේ

Main News