රුසියානු ගුවන් යානය රැදවූ පිස්කල්ගේ වැඩ තහනම්…

June 7, 2022 at 7:10 pm | lanka C news
රුසියානු ගුවන් යානය රැදවූ පිස්කල්ගේ වැඩ තහනම්…

‘එරෝෆ්ලොට්’ රුසියානු ගුවන් සමාගමට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබීමේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල්වරයා වැඩ තහනමකට ලක් කර ඇත.

අධිකරණ අමාත්‍යංශ සඳහන් කරන්නේ සිද්ධියට අදාල චෝදනා එල්ල වන නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීමට සුදුසු යයි අගවිනිසුරුවරයා වෙත ද ලිඛිතව දන්වා යවන බවයි.

56,809 views

68 Comments to “රුසියානු ගුවන් යානය රැදවූ පිස්කල්ගේ වැඩ තහනම්…”

  1. කළු කපුටෝ says:

    පේමන්ට් එකේ මදවියෙක්ට පඩයක් ගියත් ආණ්ඩුවට බැනලා නිවේදන නිකුත් කරන කළු කෝට් කාරයින්ගේ කළු කපුටු සංගමය ඇඳන් යටද තාම…

  2. chanda says:

    රටේ බොහෝ  තින්දු තීරණ ගන්නා අනෙක්  මර්මස්ථානසේම නීති අංශයේත්  අරක්ගත්  නැවත උපදින ‘බොර්න් එගේයින්’ අධිකරණ කල්ලි මව් බිමට සීරුවට ‘කට්ට’  අනිමින් ඉන්නවා  හැම අතින්ම,  ගොන්නු හරක් වැස්සියෝ තප්පුලමින් සිරි නරබමින් සිටිති. කොච්චර කිව්වත් නොතෙරෙන තොපිට කෙලවෙලා කෙලවෙලාම යන්න ඕනා!! බඩ ගින්නට කෑමට යමක් නොව, රෙන්ඩ පු£කේ  ගූ නැතිවෙන්නම. එදාට නිට්ටාවට පු£කේ  අසනීපේ සුවවෙයි.  දද කුෂ්ට වන කසානා වගේ ඒවා සුව කරන්න අපහසුය, සිංහල වෙදකමෙ දද කුෂ්ට සුවකරන්නේ මුලින් ඒවා ‘මැයි’ ගසේ කොළ ගලගා තවරා දද කුෂ්ට තුවාලයක් බවට පත් කොට ඒ තුවාලෙට නිසි බෙහෙත් කෙරිමෙනි. පුටින් කරදෙයි ඒ වැඩේ තිතටම බලන් හිටිව්. අරගලයේ ගොන්නුනේ වැස්සියනි.

  3. David Milli-banda says:

    Provide his name and address. Then can throw buckets of shit to him & his entire family. Wonder whether hotel workers have already organised it.

  4. RITIGALA says:

    niyamai….dan kadi kulappuwen airport diwwa wage kulappuwenma bima kotala ala wawapan….gon wassa.

  5. Karunathilaka says:

    Our nation has been so ungrateful in many occasions! When Ranil signed treaty with Prabhakaran, they began to kill all Tamil informants who were helping our forces, Ranil didn’t utter a word! Russia used Veto 3 times in favor of Sri Lanka in UNO.
    This time American money was dancing while our President and
    PM didn’t say ny word!

  6. APPUHAMI says:

    Piscal vitharada ethakota ara kalu coat buwa berilada

  7. chanda says:

    කලු කෝට් කාරයාගේ පිස්කලයාගේ නමි ගම් කියන්න කාර්යශීලීව මුං ඔක්කොම පස්ස ගහනවා ලස්සනට. මේ හැම එකාම මේ තුප්පහි වැඩ කරන එවුන්ගේ වගතුග හිතාමතාම හංගනවා, ප්‍රසිද්ධ කරන්නේ නෑ ජඩ මාධ්‍යත්. රටට වින කරමින් ඉන්නේ රාජ්‍ය සේවට කලක පටන් රිංගං ඉන්න NGO පල්ලි බැලයන්. රාජ්‍ය සේවයට කාලයක පටන් රිංගලා ඉන්න NGO පල්ලි බැලයන්ව ඒ තැන්වල තියාගෙන මේ රට හැදිල්ල බොරු… ජනාධිපතිල 100ක් මාරු කලත් වැඩක් නෑ ngo පර හැත්ත රාජ්‍ය සේව තුල ඉන්නකං මේක ගොඩ ගන්න බෑ..

Main News