රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

June 2, 2022 at 7:10 pm | lanka C news
රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත.

මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි.

අද පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට තිබූ මෙම යානයේ සිටි මගීන් 191 අසල හෝටල් වෙත යොමුකර ඇත.

මෙම ගුවන් යානාව රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එකකි.

105,838 views

33 Comments to “රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…”

  1. ඡාතික ආරකෂාවට තර්ඡණයක් වූ විනිසුරැ ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව අත්අඩංගුවට ගනූ,.! says:

    ශ්‍රී ලංකා රැසියානු සම්බන්ධතාවයට අකුල්හෙළණා ඡාතික ආරකෂාවට තර්ඡණයක් වූ වානිඡ අධිකරනයේ විනිසුරැ ලෙසින් පෙනී සිටිනා ත්‍රස්තවාදියා පාතාළයා යුධහමුධාව මැදිහත්වී වහාම කොන්දේසි විරහිතව අත්අඩංගුවට ගනූ,.!

  2. ඇස says:

    යුක්රේනයට ගහන නිසා බොන් ඇගෙන් නිලමස්සන් රට කනවා.

  3. Nishanthi says:

    IRELAND nemei ape sahayata hitiye russia own ape peththe sitiya hemadaamath.thawath ratak tharaha karaganna yanne me welaawedi. American kaaraya sathutu karanna wenna ethi.

  4. sihala yaka says:

    ශ්‍රීලංකන් යානා රුසියවට ගිහින් සංචරකයන් ගෙන එන එක ශ්‍රිලංකන් ඒකේ ලොක්කා වන මිලියන් පඩි ගෙවල ගත්ත පර සුද්දා විසින් නැවැත්තුවා. දැන් ඊළඟ අදියර එයරොෆ්ලොට් යානා පැමිණීමත් වානීජ ලබ්බක ඉන්න කලූ කෝට් බූරුවන් යොදා නැවැත්තුවා.
    දැන් ඉතින් වැඩේ හරි.

  5. හෙලයා says:

    කපුටා සහ මොලගොඩයා විසින් අසල් වැසි බලවත් රටට ලන්කාව තවත් ප්‍රාන්තය ක් ලෙස ඈදීමේ කුමන්ත්‍රණයේ තවත් එක් පියවරක් තමා මේක.. රටේ ආර්ථික අර්බුදයද එහිම කොටසකි. මිනිස්සු අමු හිගන්නො කරල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තැනට දාල තමා වැඩේ කරන්නෙ.. සියලුම ලන්කා වැසියන් මේ ගැන දැන වහ වහා මුන් එලවා නොදැම්මොත් ලොකු විනාශ යක් තමා.

  6. Sam Fernandoo says:

    some judges in Sri Lanka like most of the other Asian and African countries are unofficially paid by the Western embassies. When the crucial judgements come they give the verdict pro western powers. This is a pathetic situation. A friendly country like Russia should be kept as an ally. Unlike crafty western countries, Russia is a country that genuinely like to help Sri Lanka. All the best dear Russians ! All the best Prez Putin.

  7. යානය නවත්වාගෙන ඇත්තේ ඇයි?

  8. RITIGALA says:

    maha booooooooru ratak meka nam…..

Main News