රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

June 2, 2022 at 7:10 pm | lanka C news
රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…

රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත.

මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි.

අද පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට තිබූ මෙම යානයේ සිටි මගීන් 191 අසල හෝටල් වෙත යොමුකර ඇත.

මෙම ගුවන් යානාව රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එකකි.

105,918 views

33 Comments to “රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…”

  1. Ishan says:

    2/3 ක බලයක් එක්ක ලැබුණු ආණ්ඩුවක් කරන් යන්න දෙන්නෙ නැතුව 10000ක් විතර රස්තියාදුකාරයො උද්ඝෝෂණේ කලාම ගණන් නොගෙන ඉන්න තිබ්බේ. දැන් මේ නීතීඥ සංගමේද මොකක්ද බලවත් වෙලා රටම කනවා. රුසියාවෙනුන් ඉල්ලගෙන කාපන්. එච්චරයි මදි වෙලා තියෙන්නේ.

    • Nalin says:

      මේ ජෙප්පො, පෙරෙට්ටො වඳ වෙනකෙන් මේ රටේ කිසි දෙයක් හරි විදියට කරන්න ලැබෙන්නේ නෑ. උන්ගේ ඇඟේ තියෙන්නෙ විෂ.ගෑ වුනත් ඉවරයි. අපිට සහයෝගෙන ඉන්න රුසියාව චීනෙ වගේ රටවල් තරහ කර ගන්න නරකයි

      • Alapaluwa says:

        උඹලා දෙන්නාටමයි මේ පිළිතුර@
        කකුල් දේකේ පිදුරු කණ තණකොළ කන හරකේකු වුණාට උඹ මෙතැන ගොන් කථා කියන්න එපා.සමාජය දැනගන්නවා තොගේ මොළේ තරම් කුහුඹි පුකක් තරම්වත් නැහැ කියා. මොකක්ද මිනිහෝ අරගල කරුවන්ගෙයි,නීති ප්‍රජාවගේයි මේ රෂියාවේ ගුවන් යානය අතර තිබෙන සම්බන්ධය? ඇයි උන්ද මේක නතර කල්ලේ උසාවියෙන් නියෝගයක් අරගෙන.නිකම් කට තිබෙන පළියට බක,බකගා ගෙම්බෙක් වගේ ශබ්ද කරන්න එපා.මේ ගොන් රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත් තීරණයක් නම් උන් ඉල්ලං කාවි හෝම්බෙන් යන්න මේ කරපු වැඩයට.. ඒ විතරක් නොවෙයි ගමනාන්තය කරා යාමට බැරිවුනාටත්,ඒ වගේම 191 දේනාගේ hotel ගාස්තුවත් සමග ගෙවන්න වේවි පොළියත් සමග මුන්ගේ මේ ගොන් කමින් නැවතත් තියෙන ඩෝලර් ටිකට කෙලවේවි!Alapaluwa

        • ටෙලිපෝන් සීනු කඩන්නා says:

          උඹෙත් අධෝමුඛයෙන් සීනු කෑල්ලකුයි ටෙලිපෝන් කෑල්ලකුයි පැනලා වගේ පේනවා.

        • අපි තමයි එළටම කළේ says:

          Alapaluwa කියන කකුල් දේකේ පිදුරු කණ තණකොළ කන හරකේකු නිකම් ඉන්ටනෙට් තිබෙන පළියට බක,බකගා ගෙම්බෙක් වගේ ඕනෑ එකටයි එපා එකටයි ශබ්ද කරනවා.

          අපි තමයි එළටම කළේ
          Alapaluwaගෙ ලබ්ba එළියේ

          • Alapaluwa says:

            මලක් ගහල හිඟමනේ යද්දී මහියංගනේ ගැනියෙක් කියල හිතල එළුවෙක් අතගාල මාර සැප නපුන්සක උනත්හම්මේ ඉතින්🙈😁😆!Alapaluwa

          • Alapaluwa says:

            උඹලා කට්ටියටම ඇත්ත කියනකොට,හරිදේය පෙනේනකොට ඔය පස්සෙන් පනින කෑලි නවත්වන්න බැහැ.තෝපේ අනුවණ කමයි යකෝ මේ ගොන් රාජපක්ෂලා තව තවත් බලයේ සිටින්නේ,තෝපි හිඟාකන දවාස වැඩි ඇතක නැහැ අන්න එදාට ඔය කට පුක වහාගෙන දෙන අසුචි ටික කාළ ගේදරට වෙලා හිටපන් Alapaluwa

      • උද්ඝෝශක දේබිඩෝ says:

        හිනා ම යන වැඩේ මේ උද්ඝෝෂණ කාරයො පෙන්නන්නේ උන් අධිරාජ්‍ය විරෝධී වගේ නමුත් උන් උදවු කරන්නේ ඇමරිකාවට යුරෝපේ ට

      • saman says:

        තොගේ මොළේ තරම් කුහුඹි පුකක් තරම්වත් නැහැ

      • Hasa says:

        තව සූපිරි දඩයක් කරන්නයි කට්ටිය ලෑස්ති වෙන්නෙ.

      • Nihal says:

        උඹේ ඔලුවට ඇණ ගහපු පොල්ලකින් ගහල බේරේ වැවේ ඔබල බෞතීස්ම කරන්න ඕන..මෝඩයා.

    • saranga says:

      ඔව් නේද බං. එහෙම උනානම් මෙලහකට රට සුඛිත මුදිත වෙලා සුරපුරයක් වෙලා නේද බං. අපරාදෙ.

    • saman says:

      දෙකට නැමෙන්න යනවා අරිනකන් දන්නේ නැහැ

    • මුතු says:

      මුන්ට පිස්සු ,රුසියාවන් ඉක්මනින් හොඳ පරිප්පවක් ඉල්ලලා කනවා ,මයිනා කාපු එකට වවඩා බයානක එකක් ,ලංකාවේ ජනයාට අඹ සරණ

  2. බණ්ඩා says:

    නීතීඥ්ඥ සංගමේ උන් ටික ගෝල්පේස් එකේ එක තැනකට එකතු කරල තියල පුටින්ට Location එක යවමුද ?

  3. Ms.commonsense says:

    What nonsense is this 😑

  4. Simaiyya says:

    රුසියාවෙන් ලැබෙන බොරතෙල් ධිකත් නැතිකරගන්න ගහපු කුමන්ත්‍රණයක්අපේ තේ ඨිකත් රුසියාවෙන් නොගෙන ඉන්න පොධක්.

    • Citizens says:

      ගුණාත්මක තත්තවයෙන් ඉහලම තිරිඟු නිශ්පාදකයා සහ ලොව අංක 1 තිරිඟු අපනයනකරුවා රුසියාවය.බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිශ්පාදනයේද අංක 1 ස්ථානය රුසියාවට හිමිය.එහී අනෙක් විශේෂත්වය නම් රුසියන් තෙල්, ගෑස් සහ තිරිඟු පිටි සාපේක්ෂව මිලෙන් අඩු වීමය.රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලංකාවේ තේ සහ කුළුබඩු සමග හුවමාරුවට ඇති හැකියාව නව ප්‍රවනතාවයකි.. මේ හුවමාරුව සඳහා ඩොලර් අවශ්‍ය නොවේ.!
      මෙතෙක් පැවැති ලංකාවට අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සහ ඒකාධිකාරීන් බිඳ දමා රුසියාවෙන් තෙල් , ගෑස් සහ තිරිඟු පිටි ලාංකික ජනතාවට ලබා දීමට පොලිට්බියුරෝව (Politburo) අරඹා ඇති සටන හා එක්වන්න.

  5. කන්නා says:

    පිස්සු කන්නෝ. අනුන්ගේ වලි වලට අපි මොකටද අත දාන්නේ

  6. රුසියා says:

    අර රුසියාවෙන් තෙල් ගෙන්නුවම කෙල වෙන දේශපාලුවාගේ වැඩක් වෙන්න ඇති. සක්කිලි හැත්ත. දැන් රුසියාවෙන් තෙල් අරන් ඉවරයි

  7. Saman says:

    නීති සංගම් වල උන් හිතන් ඉන්නෙ හෙන කෙරුමො කියල , මේ දවස් වල සංචාරකයන් ටිකක් හරි ආවෙ රුසියාවෙන් විතරයි ..ඒකත් නැති කලා කාලකණ්ණි , දැන් තේරෙනවා අරගල කරන උන්ට , නීති පිස්සන්ට ඕනෙ රට ගොඩගන්න නෙවෙයි , විනාශ කරල දාන්න .

  8. ගමයා says:

    රැසියාවට පොරොන්දු විදිහට වැඩ නොකරහොත් එන සංචාරකයොත් නැතිවෙන්නයි යන්නේ මහම මහ බුරැ අාන්ඩුවක් කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ හැම එකාටම දෙකට නැමෙන්න යනවා අරිනකන් දන්නේ නැහැ

  9. සම්පත් says:

    සිරාවට, මේ නීති‍ඥ්ය සංගමය මොකාටද එන්න හදන්නේ? මොකක් හරි කොමිසමක් ඕන වෙනවා ඕක නියාමනය කරන්න.

  10. Sam says:

    Even the mighty Europeans meet Russia halfway on the trade embargo issue. Russia is a friendly nation. Hope our authorities tackle any issues sensibly with a mighty nation like Russia. I must confess, I have no clue of what the issue is.

Main News