රුසියානු තහනමෙන් මෙරට තේ මිල නට්ටං වෙයි.. කිලෝව රුපියල් 30-40ට ඇද වැටේ..
December 18, 2017 at 2:10 pm | lanka C news
මෙරට තේ සදහා රුසියාව විසින් පනවන ලද තහනම අද දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.
මේ නිසා මෙරට තේ දළු කිලෝවක් රුපියල් 30-40 තරම් පහල මිලකට ඇද වැටෙනු ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය සදහන් කරයි.
දැනට මෙරට තේ දලු කිලෝවක් රුපියල් 100ක පමණ මිලට ගන්නා බව එහි ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සදහන් කරයි.
මේ අතර රුසියාව විසින් පනවන ලද තහනම ඉවත් කිරීම සදහා සාකච්චා කිරීමට ශ්‍රි ලංකා ඇමති පිරිසක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාව එරට තේ උවමනාවෙන් 23%ක් සම්පූර්න කර ගන්නේ ශ්‍රි ලංකා තේවලිනි.
රුසියාවට තේ අපනයනයෙන් පමණක් වසරකට ඩොලර් බිලියන බාගයක පමණ මුදලක් මෙරට හිමිවෙයි.
යහපාලනය රටට කෙළවන අපූරුව!……………
අනේ අනිච්චන් සරළයාට වෙච්ච හදිය,, මේකත් රාජපක්ශගෙ වරදක් වෙන්න බැරිද
බොරු කියන්න එපා. මුලු ජාතියන්තරයම රනිල් සිරිසේනගෙ යහපාලනය එක්ක යාලුය්.
Lokema dinuwai kiuwe wena kauruharida…
rusiawa samaga mithra ratawal wana, lankawe the wadiyen mila dee ganna thawath ratawal wana syria saha iran me thahanama dammoth the gas darata ganna thamayi wenne.
yahapaalane pandam allana america saha europe eyida apiwa beraganna hitan.
යහපාලුවෝ ජාතියන්තරය ජය ගත්තා නම් මොකටද බය වෙන්නෙ ..රුසියාව නැති උනාට කමක් නෑ ටැමිල් ඩයස්පෝරව ඉන්නෙ මංගල ලවා රට වික්කා වගේ තේ ටිකත් උන්ට විකිණීම කර හැකිය..
Marusira
Where is that sword given by russia?
This is a good lesson from russia to sl since they lick western a****s. Many more lessons are expected to western loved henchman.
MR was able to safeguard the tea industry against the ruthless LTTE. These donkeys can’t even protect it against a small Kuruminiya. Anybody who cast their votes to UNP/SLFP should get their heads examined
This government has brought us nothing but tragedies one after another!!
this is a sira’s and India’s plan! India always wanted to destroy our tea economy. so they used sira for this with the help of America. ban of “Glyphosate” probably into this category too. sira ultimately wants to destroy tea industry and our rice manufacturing process…