රුසියානු තෙල් නැවක LC ප‍්‍රතික්‍ෂෙප වුණා.. තෙල් සැපයුම 50%කින් අඩු කරනවා.. පෝලිම් කාලෙකට නැති කරන්න බෑ..

June 26, 2022 at 1:50 pm | lanka C news
රුසියානු තෙල් නැවක LC ප‍්‍රතික්‍ෂෙප වුණා.. තෙල් සැපයුම 50%කින් අඩු කරනවා.. පෝලිම් කාලෙකට නැති කරන්න බෑ..

දැනට පවතින ඉන්ධන අර්බුදය තවත් වසරක් පමණ කාලයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එම කාලය අතරතුර ඉඳහිට ඉන්ධන පෝලිමේ නැති වනු ඇති නමුත් යලි ඇති වනු ඇති බවත් හෙතෙම කියා සිටියි.

දැනට මෙරටට මාසිකව ඉන්ධන ආනයනය සදහා ඩොලර් මිලියන 600 ක් පමණ ප්‍රමාණයක් වැය වූවත් එය අනිවාර්යෙන්ම මිලියන 300 දක්වා හරි අඩකින් අඩු කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

එහිදී යම් යම් අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවද පැවසූ ඔහු ඉන්ධන බෙදා හැරීම සඳහා ටෝකන් ක්‍රමයක් යුද හමුදාව මැදිහත් වී හෙට දිනයේ සිට ආරම්භ කරන බවද කියා සිටියේය.

මෑතකදී මෙරටට ඉන්ධන ගෙන්වීම සදහා ණයවර ලිපියක් විවෘත කරන ලද නමුත් එය ප‍්‍රතික්‍ෂෙප වූ බවත් ඊට හේතු වූයේ රුසියානු නැවක් වීම නිසා බවත් ඔහු පැවසීය.

බලශක්ති අමාත්‍යාංශය මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම අදහස් පල කරන ලදී

75,127 views

36 Comments to “රුසියානු තෙල් නැවක LC ප‍්‍රතික්‍ෂෙප වුණා.. තෙල් සැපයුම 50%කින් අඩු කරනවා.. පෝලිම් කාලෙකට නැති කරන්න බෑ..”

  1. Gamunu says:

    Recent visit by the Indian top brass was not to give good news but only to give us the worst news. Kanchana is not coming out with the truth. Message was that India has exceeded giving overseas loans limit according to their monitory policy. Hence no more fuel on credit to us. That is where we are now.

  2. saman says:

    දැන්වත් අයින්වෙලා පලයවූ.

  3. SANA says:

    aien wela gihin kauda modayoo inne

    kIYAPALLAKO APITH SUPPORT KARANNA ..

    • Kdtv says:

      බය්යා මාට්ටු..
      හොද සිහියෙන්ද උබ ඉන්නෙ ?
      මිනිස්සුන්ට තියන ප්‍රශ්න උබට නැති, කලු සල්ලි තියන එකෙක් නේද උබ එක්කො

      තෙරෙන්නෙම නැත්තන් මේ ලොජික් එකවත් බලල තෙරුම් ගනින්..
      තවම හිතන් ඉන්නෙ මුන් තමයි සුදුසුම අය කියලා නම්, මෙයාලගේ සුදුසුකම කියපන්.
      එතකොට මස දෙකකට කලින්, හිටපු තෙල් කැමති, අගමැති, කැබිනට් එක අයින් වෙද්දිත් උබ ඔහොම්මම කිව්වද කලින් හිටපු අයට?
      මේට කලින් ආණ්ඩුවක් නොගත්ත තිරනයක් සොයා නොබල එක රැයින් අරගන මිනිස්සුන්ට හාල් ටිකවත් නැති කරපු උන් සුදුසුද උබට ?
      මීට කලින් පාලනයක නොතිබ්බ විදියට තෙල් ටික නැත්තටම නැති වෙලා යනකල් ආණ්ඩුව කරපු අය තවම සුදුසුද?

  4. Sampath says:

    Please sell the petroleum to another country, then we do not want you.

  5. RITIGALA says:

    lokko tika amarikawe labu athagana nisa russian udawwak ganna bari wela thiyena ekai aththa.

  6. විද්‍යා says:

    බොට මොනවද කරන්න පුළුවන් කියලා කියපන්කෝ. මුකුත් බැරි තෙල් ඇමති

    • sunimal says:

      මේවගේ මිහරකෙක්ට බාර දෙන්න ඕනේ තෙල් සංස්ථාව නොවේ රාජපක්ෂගේ බල්ලෝ නවන්න ..හොරුන් සමග එකතු වෙන්න කම්බා හොරු ..පොහොට්ටුවේ පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර පලයව් ..උබලා ජනතාවගෙන් පලි ගන්නවා නේද ?
      උබලට 69 ලක්ෂයක් ජන්දේ දුන්නු සාපයට අද රටේ ජනතාව මහා පාරේ මැරි වැටෙනවා ..උබලගේ හත්මුතු පරම්පරාවටම මේ කල අපරාධවල ට දඩුවම් ලැබෙනවා ..

  7. Lalla says:

    කෝටා ක්‍රමයක් හදන්න. පෝලිම්වල ඉන්න එක නවත්වන්න කලබල නැති කරන්න එකම ක්‍රමය ඒකයි.

  8. N.Wimaladasa says:

    AS Soveregnity Country having every Right to buy an open Marker Oil from Russia or other country by discounted rate is that Our Right of Democrcay which is preached by US form of Democrcay advocted last 75 years.
    What has happen to that such norms principle of accepted democrcay By freely an open by which advocated Western World last many centuries? Why should we pay higher Prices for OIL for other countries. …? There is no reasons that US +UK block ours Right buy comapttive pricies?

  9. තාරක says:

    දැන් වත් අයින් වෙලා පළ පර බල්ලෝ. තොපි ඇවිත් කරන එකම දේ, රටේ තියන වටිනා දේවල් ටිකත් පිට රට වලට විකූණ විකුණ කොමිස් ගහන එකනෙ. වරාය පර්‍යන්ත, තෙල් ටැංකි, අදානිගෙන් කොමිස් සුළං බලාගාරය වගේ දෙයක් ඇරුනම තොපි කල වෙන එක වැඩක් කියපිවු. සාප වෙනවා තොපේ හත් මුතු පරම්පරාවටම.

    • CAT says:

      පොහොට්ටුව හදන්නේ දිගටම බලේ සිටින්න ..තෙල් ප්‍රශනය විසදුවොත් ජනතාව ඔවුන් එළවීමට පාරට බසිනවා ,,දැන් ජනතාව සිටින්නේ තෙල් .ගෑස් ආහාර පෝලිම් වල ..එක ඔවුන්ට එක්තරා විදිහට ආරක්ෂාවක් ..මිනිසුනේ ,තෙල් පෝලිම් ගෑස් පෝලිම් අමතක කර මේ ආණ්ඩුව ගෙදර යැවීමට පාරට බසිව් ..ජනතාවගේ ප්‍රශ්න විසදීමට මේ අසාර්ථක පාලකයින්ට හෝ ඔවුන්ගේ මැති ඇමතිලාට අවශ්‍ය තාවයක් නැහැ ..මේකාලයේදී ඔවුන්ගේ මඩිය තර කර ගැනීමටයි හදන්නේ ..නැවත ඔවුන්ට දේශපාලන බලයක් නොලැබෙන බව ඔවුන් ස්ථිරවම දන්නා නිසා මිනිසුනේ බලා සිටීමට කාලයක් නැත බඩ ගැන ..නොසිතා බාරට බසිව්

  10. sa says:

    Deepan Ranilta 100% Ethakota Miniha Karala Penwanwa. Pohottuwo Baye dagalanawa Ranila weda pennnai kiyala. Pohottuwe unta kohomatha beribawa oppuwela iwarai. denwath thopi makabewila palayaw. Ranila karala pennai Thopi hinda Ranilata karanna widiyakuth ne. Pohottuwo Thopi ratata Saapayak Makabewila palayaw.

Main News