රුසියානු බොරතෙල් නොගන්නැයි ලංකාවට ඇමරිකාවෙන් දැඩි බලපෑම්…
June 7, 2022 at 10:00 am | lanka C news
මේ මොහොතේ ලෝකයේ ලාභදායිම බොරතෙල් වන රුසියානු බොරතෙල් ශ්‍රී ලංකාව ලබා නොගන්නේ ඇමරිකානු බලපෑමට යටත් වීමෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ගෝක වෙලද පලේ මිලට වඩා අඩුවෙන් රුසියාවෙන් බොරතෙල් අපට ලබාගත හැකියාව ගැනීමේ හැකියාව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
නමුත් එම තෙල් ලබා ගැනීමට රජය කටයුතු කරන්නේ නැති බවත් ඒ හේතුවෙන් තෙල් හිඟයක් ඇතිවී ජනතාව ඉන්ධන පෝලිම්වල රැඳී සිටින බව ද හෙතෙම පැවසීය.
රුසියානු ගුවන් යානාවක් කටුනායක ගුවන්තොටුපලේ රඳවා ගැනීම් හරහා ද ඇමරිකානු බලපෑම ඇති බවත් එම කටයුත්ත හේතුවෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික සබඳතා ඉතා නරක තැනකට ඇද වැටී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
කාලකන්නි යුද්ද ඇති කරලා ලෝකෙම අස්ථාවර කරලා,
කියපන් සල්ලි නැ කියල, සල්ලි දෙන්න කියන්න වත් පණ නැද්ද?
100% agree..අපිට කොන්දක් තියෙන්න ඕනේ ඕක කියන්න.
Are present rulers try to dance to the tunes of the Western countries which brought many obstacles during war period ,to depend our sovereignty during the 30 year Prabhakaren’ s terrorists war? The people have a good perception of who were our genuine friends during and aftermath of that cruel war( trying to punish our war heroes on fabricated allegations). If the Russia gives petroleum products at very much competitive , cheap rates ,the people have a right to know the reason for not buying from them ,as they are poor tax paying people’s money. Is it due to depriving of commissions or has no backbone to buy them, fearing to displease some world powers due to subsequent relationships or due to change of premiership?
We have to take decisions based on principle. It is wrong for Russia to invade Ukraine.
World’s number one human butcher USA. Crying for bogus democracy. World should realise this.
අඩෝ අඩෝ….ලංකාවට තෙල් ගෑස් අවොත් ඔය පුටිය ගු-VP අන්තරේ and RED STAR බලකායෙන් මහා ප්‍රහාරයක් දියත් කරලා රුසියන් කාරයන්ගේ ගෙවල් ගිනිටියනවා.
පුටියා ගෝ ගම dublin වල පටන්ගන්නවා අපේ dublin ගෙදර ඉදලාම
පුටියව කුදලන් ඇවිත් බෙරෙවවට දාල දෙකකක් අනිනවා. ගු-SA ඉන්නකම් අපි බය නෑ .
අපි බලේට ආවම ගෑස්, තේල් නිකන් දෙනවා ගු-SA ගානේ

මම එවෙලාවේ මදන මොදකේ කෙල්ල හිටියේ අලුතෙන් දැම්ම කඩේට අලුත් මාරු කැල්ලක් මගේ රූම් එකට එනවා කිව්වා ඉගෙනගන්ඩ්.
උන් රුසියාවෙන් ගන්න එපා කියනවා නම් අපිට රුසියානු ගානට අමෙරිකාවෙන් තෙල් දෙන්න කියපල්ලා.
ඉන්දියාව ගන්නවා, යුරෝපයේ රටවල් ගන්නවා . ජර්මනියත් ඇතුළුව ගන්න තෙල් වලට උන් ගෙවන්න රූබල් වලින් .
තොපි ඒ ගැන නොදන්නා තොත්ත බබාලා , කයිය නම් බලන්න ඕනේ
ඇමෙරිකාවට බම්බු ගහගන්න කියල තෙල් ගනිල්ලා. අපිට ඇමෙරිකාව කන්න දෙන්නේ නැහැ නේ.
මේ රට මේ තරම් කුජීත තත්වෙකට පත්කරේ වට්ටකේ ඇතුළු නාකි ප්* යල
ඔය ටික ඇමරිකාවට කියන්න කොන්ද පණතියෙන එකෙක් ආන්ඩුවේ නෑ.
ඇමරිකාව ඉන්දියාවටත් ඕකම කිව්වා.
රුසියාවේ ගානට දෙනවානම් අපි උඹලාගෙන් ගන්නම් කිව්වා. කථා ඉවරයි.
මේ අවස්ථාවාදියා රුසියාවෙන් තෙල් දෙන්න සූදානම් වුනාම ඊට සහයෝගයට වචනයක්වත් කතා නොකර ඉඳලා දැන් එනවා සුදනා වෙන්න.
රුසියාවෙන් තෙල් ගෑස් තිරිඟු පිට පොහොර ගන්න බලකරන සටන ජනතාව අතරට ආවේ පසුගිය අප්‍රේල් 15 ගොල් ෆේස් අරගල භූමියෙන්.
මේ වෙනකන් ඔබලා හිටියේ කොහේද?
ඒ සටන දැන් දිනලා ඉවරයි. ඇමෙරිකාවට හෝ එංගලන්තයට එය නවත්වන්න බෑ.
අඩෝ අඩෝ….ලංකාවට තෙල් ගෑස් අවොත් ඔය පුටිය ගු-VP අන්තරේ and RED STAR බලකායෙන් මහා ප්‍රහාරයක් දියත් කරලා රුසියන් කාරයන්ගේ ගෙවල් ගිනිටියනවා.
පුටියා ගෝ ගම dublin වල පටන්ගන්නවා අපේ dublin ගෙදර ඉදලාම
පුටියව කුදලන් ඇවිත් බෙරෙවවට දාල දෙකකක් අනිනවා. ගු-SA ඉන්නකම් අපි බය නෑ .
අපි බලේට ආවම ගෑස්, තේල් නිකන් දෙනවා ගු-SA ගානේ
දැනටත් නෙදර්ලන්තේ වගේ self filling station වල මිනිස්සු තෙල් ගහගෙන සල්ලි නොදී යන තත්වෙකට පත්වෙලා තියෙනවා. එහෙ ඉන්න පෝලන්ත වගේ දවසේ පඩියට වැඩ කරන මිනිස්සු කෑම ගන්න පෝලිම් වල ඉන්නවා
තොපි පර්ලිමෙන්තුවට් වෙලා අ* ගහන්නේ නැතිව රට ලෝකේ ගැන , නව ප්රවණතා ගැන බලල තීරණ කරපියවූ. ඇමෙරිකාවට අපිට අරින්න උවමනාවක් තියෙනවා කියල හිතෙන්නේ නැහැ. අපිට වැලේ වැල් නැතිව ඉන්දැද්දී අපිට හිඟා කන්න ලොකු බලයක් තියෙනවා
ඒක පාවිච්චි කරලා එමෙරිකාවට කියපල්ලා එක්කෝ උඹල තෙල් දීපල්ලා නැතිනම් අපි ට රුසියාවෙන් ගන්න දීපල්ලා
උඹලා ගෝඨා බලයට ගෙනැල්ලා දැන් GotaGoHome කියමින් බයිලා ගගනවා.
එද ගෝඨා ඕන කියලා උඹලා කියද්දී ගෝඨා ජනාධිපතිවරණයට දාන්න එපා කියල තනියෙන් හඬක් නගන්න ” වට්ටක්කයට ” ගටක් තිබුණා
අඩෝ අඩෝ….ලංකාවට තෙල් ගෑස් අවොත් ඔය පුටිය ගු-VP අන්තරේ and RED STAR බලකායෙන් මහා ප්‍රහාරයක් දියත් කරලා රුසියන් කාරයන්ගේ ගෙවල් ගිනිටියනවා.
පුටියා ගෝ ගම dublin වල පටන්ගන්නවා අපේ dublin ගෙදර ඉදලාම
පුටියව කුදලන් ඇවිත් බෙරෙවවට දාල දෙකකක් අනිනවා. ගු-SA ඉන්නකම් අපි බය නෑ .
අපි බලේට ආවම ගෑස්, තේල් නිකන් දෙනවා ගු-SA ගානේ
What nonsense. Still they want to control the world spreading their democracy.
ඉන්දියාව ගන්නව නම් අපිට ඇයි ගන්න බැරි. බොලටබැරිද යෝජනා කරන්න කියව කියව නොසිට බලධාරින්ට ඉන්දියාවෙන් ගන්න කියලවත්. ඒකට වත් පන නැද්ද. කුනු හරුප කියන්න, බනින්න විතරද දන්නේ.?
ඇමරිකාව කවදා හෝ යුධමය වශයෙන් සහමුලින්ම පරාජය කරන තුරු ලෝකයේ අනෙකුත් රටවල් වලට ගැලවීමක් නැත.
ලංකාවේ තෙල් මිලදීම් පාලනය කරන්නේ ඇමරිකන් ජාතික බෑෂිල් සර්. ඉන්දියාවෙන් වැඩිමිලට ගන්න තෙලුත් රුසියාවේ තෙල්. එහෙම කරන්නේ අපේ බැෂිලට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙන නිසයි.
Basil man with the vision
Still we consume what he talk not this Ranil
එංගලන්ත, ඇමෙරිකා පුහුණු විනිසුරුවරු සහ නීතිඥවරු එකතුවී නඩු අහගත්තොත් බලය නොමැති ජනතාවගේ නඩු වලට යුක්තිය ඉටු වෙයිද?
”සහනදායි රැසියානු තෙල් ගෑස් සඳහා අකුල්හෙළනා, ත්‍රීකුණාමළය තෙල්ගබඩා සංකීර්ණය වරාය ,ඇතුළු භූමිය රාඡ්‍ය බළය අවභාවතාකරමින් බළහත්කාරයෙන් ඉන්දියාව සමඟ රඡපකයන් පුද්ගලික දේපළක්ලෙස, දැවැන් ඡාතික කොළ්ලයක් ලෙස මෙහෙයවනා,.ගෝටාබය,බෑසිල, මරා , නාමල්,සහ රනිල් සම්පූර්ණයන් පුද්ගළික මට්ටමෙන් රැසියානු විරෝධීව කටයුතු කරනාබව,. වගකිවයුතු රාඡ්‍ය දෙපාර්ථමෙන්තු ලේකම්වරැ උසස් රාඡ්‍ය නිළධාරීන් අපවෙත ලැබීමට සලස්වා තිබේ,.!
‘කන්චන ඡයසේකර’ පහත්ලෙස රඡපකයන්ගේ අවශ්‍යතා ඉටුකරනා බවටද සඳහන් වී ඇති නමුත් සැකය, ඉතාමත් සාධාරණ වුවත්.ඔප්පුකිරීමට ලිකිත හෝ පැහැදිලි සාකෂි ඉදිරිපත් කකර නොමැත,.!
කෙසේ වුවත් පවතින දැඩි රැසියානු විරෝධය සහ ගුවන්යානයේ අර්භුධය පිටුපස ”අධිකරනය හසුරැවන බෑ සිළ” සහ ගූටා ඇතුළු සමස්ථ රඡපක වංචනිකයන් සිටිනා බවට පැහැදිළ සාකී ඉදිරිපත් කර තිබේ,.!