රුසියානු යානය රදවා ගැනීම අධිකරණ කටයුත්තක්.. රජයට අත දාන්න බෑ,..
June 5, 2022 at 12:40 pm | lanka C news
රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීම සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලය සහ අදාල ගුවන් සේවය සමඟ සාකච්ඡා කළේ යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම ගැටලුව රුසියානු ගුවන් සේවය සහ තවත් සමාගමක් අතර සිදුවූවක් බවත් එහිදී අධිකරණය ක්‍රියාවලියට රජයට මැදිහත් වීමක් සිදු කළ නොහැකි බවත් තමන් තානාපති කාර්යාල පැවසූ බව ද ඇමැතිවරයා පැවසීය.
පවතින තත්ත්වය රුසියානු තානාපති කාර්යාලය අවබෝධ කරගෙන සිටින බව ද හෙතෙම සඳහන් කරයි.
මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර යානාව නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව ගුවන් සේවය ගුවන්සේවය තමන්ට දැනුම් දුන් බවද ඇමැතිවරයා පැවසීය.
සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් තමන් එම මගීන්ට හා ගුවන් සේවාවට කනගාටුව පළ කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
මිනී මරල.හිරගෙට නියම වුන එවුනුත් දේසපාලුවන්ට ඔන.විදිහට නිදොස් කොට නිදහස් කරන රටේ.. රුසියාව චීනය දුරස් කිරීමේ ඉන්දියානු සහ අමෙරිකානු සැලැස්මෙ ගිනිපිග් හැටියට ලන්කාව හසුරුවන කපුටා රාජපස්ස රෙජිමය මේ රටට මහා ශාපයක්. අධිකරණය පවතින්නත් රටක් ඕනෙ කියල විනිසුරුවනුත් නීති පොත පසෙකලා
රටේ හද ගැස්ම ගැන බලා කටයුතු කලොත් හොදයි
මිනීමරුවන් මංකොල්ලකරුවන් වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටින කළු කෝට් මාෆියාව දැන්වත් නැවැත්විය යුතුය.නැත්නම් කාලකන්නින්ට ලැබෙන කුට්ටිය වෙනුවෙන් රටම පවා දෙනු ඇත
අඩෝ එහෙම කොකොමද අපේ ගු-SA, කරයෞ ලව්වා කෙලොනවා, අයර්ලන්තේ කියන්නේ මගේ ගම මගේ ගෙවල් එහෙ තියෙනවා
පුටියව ගෙනල්ල RED-STAR ගිනි තැබීමේ කල්ලිය දාල බේරේ වැවේ නාවනවා. බයකරලා තෙල් ගන්නේ
අඩෝ උසියාවම පෙට්ට්‍රල් දාල පුච්චනවා
රටට කෙලවෙවා
රටට කෙලවෙවා
රටට කෙලවෙවා
මේකගෙ ගොං නීති තර්කයක් .
නඩු කාරය කියනව නං වාරණයක් පැනෙව්වෙ නෑ කියලා . රුසියානු රජයෙන් ඉල්ලනව නං යානය නිදහස් කරන්න කියලා. ආපහු ඉල්ලිමක් මොකටද යානය නිදහස් කරගන්න.
රජයට බෑ මෙතනදී තුන්වන පාර්ශ්වයක් වෙන්න.
මෙය රජයේ සැලැස්මක්.
ඇමරිකානු පුරවැසියන් සහ බටහිරට ගැති අගමැති කෙනෙක් අපේ රට ඇමරිකානු කොලනියක් කරන්න යන්නේ.
ඊලඟට චෙච්නියාවට උන දේමයි අපේ රටටත් වෙන්නෙ
අඩෝ එහෙම කොකොමද අපේ ගු-SA, කරයෞ ලව්වා කෙලොනවා, අයර්ලන්තේ කියන්නේ මගේ ගම මගේ ගෙවල් එහෙ තියෙනවා
පුටියව ගෙනල්ල RED-STAR ගිනි තැබීමේ කල්ලිය දාල බේරේ වැවේ නාවනවා. බයකරලා තෙල් ගන්නේ
අඩෝ උසියාවම පෙට්ට්‍රල් දාල පුච්චනවා
රටට කෙලවෙවා
රටට කෙලවෙවා
රටට කෙලවෙවා
මේ වැඩේ පිටිපස්සෙ ඉන්නෙ අනුර ලප කුමාර. අයර්ලන්තෙ අාර්යාවගෙ (පුංචි අම්ම) මෙහෙයුමක් බව පැහැදිලියි. නැත්නම් මෙලහට උසාවිය ඉස්රහ පිකටින් රැසියන් ගුවන් යානය අැරපියෝ කියල.
විනිසුරුවා දැන් කියනවලු වාරණ නියෝගයක් දුන්නෙ නෑ කියලා. එහෙනම් පිස්කලයා ගුවන් යානය නවත්වන්න කියල තර්ජනය කලේ කාගේ නියෝගයක් මතද? දැන් වෙච්ච කෙලවිල්ලට වගකියන කෙනෙක් නැද්ද? මේ රටේ මිනිස්සූ තනිකර කෙලෙන්නෙ පිස්සූ. (ස්ම්තිං එකේ ප්‍රමානය අනුව).
What a fool is this man , he does not understand the damage done to our economy. It is high time that we get rid of these pack of Donkeys , as quickly as possible.
Agree with you
This slumbering idiot doesn’t know if he is coming or going
He will repeat what Ranil says
This incident show Ranil is not fit to govern this country
All these 225 are a curse that befell on this land sooner we get rid of them better it is
අමතක කරන්න එපා මුලින්ම රනිල් හම්බුනේ ඇමෙරිකන් තානාපති.
ado urukatu sooppuwa johno. umba den bayen gehi geheeneda inne? urukatta nethiwena ekak neheban. megoll
an giyath harakkatu elukatu sooppukoranda umbata avasthaawak langadeema lebei, ewa gilina ewun pathwuna
ama.