රුසියානු යානය රදවා ගැනීම අධිකරණ කටයුත්තක්.. රජයට අත දාන්න බෑ,..

June 5, 2022 at 12:40 pm | lanka C news
රුසියානු යානය රදවා ගැනීම අධිකරණ කටයුත්තක්.. රජයට අත දාන්න බෑ,..

රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීම සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලය සහ අදාල ගුවන් සේවය සමඟ සාකච්ඡා කළේ යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ගැටලුව රුසියානු ගුවන් සේවය සහ තවත් සමාගමක් අතර සිදුවූවක් බවත් එහිදී අධිකරණය ක්‍රියාවලියට රජයට මැදිහත් වීමක් සිදු කළ නොහැකි බවත් තමන් තානාපති කාර්යාල පැවසූ බව ද ඇමැතිවරයා පැවසීය.

පවතින තත්ත්වය රුසියානු තානාපති කාර්යාලය අවබෝධ කරගෙන සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර යානාව නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව ගුවන් සේවය ගුවන්සේවය තමන්ට දැනුම් දුන් බවද ඇමැතිවරයා පැවසීය.

සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් තමන් එම මගීන්ට හා ගුවන් සේවාවට කනගාටුව පළ කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

38,370 views

28 Comments to “රුසියානු යානය රදවා ගැනීම අධිකරණ කටයුත්තක්.. රජයට අත දාන්න බෑ,..”

  1. mgj says:

    why you cant hurry up court case considering urgent case.

    • පොරමෝලා says:

      මහ එකා දුමින්ද සිල්වාව එලියට දැම්මා වගේ ඔය ගුවන් යානය සඳහාත් පියවරක් ගන්න බෑ නේ.. මොකද ඇමෙරිකාව කියන විදියට පිටින් යන්න ඌට බැහැනේ ඇත්තටම.

    • කෝඳුරු තෙල් says:

      මුන්ට බටහිර රටවල්වල දේපල, ගිණුම්, පුරවැසිභාව තියෙනවා.. මුන් ඒ රටවල ප්‍රාණ ඇපකරුවන්, ඒවා නැති වෙනවා කියලා මුන්ව බය කරලයි තියෙන්නේ.
      ඒ නිසා බොරු කාරණා පෙන්නලා ප්‍රශ්නය මග හරිනවා.කෝඳුරු තෙල් හත්පට්ටයක් ඕනෙලු.

    • 3 නැති ජෙප්පා says:

      ඇත්තටම මම නම් ආසයි මුන් ඇවිත් අපේ කාලකන්නි දේසපාලු එවුන් ඔක්කොගෙම බොටුවෙන් අල්ලලා මූදට දාලා අපිව අයිති කරගන්නවනම්, එකම කොන්දේසිය අපේ හමුදාවට සහ ජනතාවට හිරිහැර නොකර

  2. S.Vitharana says:

    Ane Siro, thamusege adikarana suwadeenathwaya. Meka ratawal dekak athara international deal ekak. Do your job to save our friendship with Russia. We do not have many friends today. Do not antagonize such a good friend for private business matter.

    • Sandy says:

      අනේද කියන්නෙ..කාක්කන්ව කුඩ්ඩන්ව එලියට ගන්න පුලුවන් රාජ්‍යතාන්ත්‍රික දේකදී බෑ. මුන් තාමත් මේ රට කනවා ..බේරගන්න කියල එන එවුනුත් එන්නෙ හිඩන් ඇජෙන්ඩා එක්ක..තොපි ඔක්කොම මකබෑවිලා පල

    • කන්න ලඟයි says:

      රුසියාව සංචාරකයන් නවත්වලා තේ ගැනීමත් නැවත්වුවාම අධිකරණයට ගිහිල්ලා කෑම ඉල්ලාගෙන කාපල්ලා.

  3. sam says:

    එක අධිකරණ කටයුත්තක් නම් තමයි. එක නොදන්නා Russia වට පොරොන්දු උන මි ගවයාගේ නම හෙළි කරන්න සහ එකට දඩුවම් දෙන්න, කරන්න බැරි පොරොන්දු උනාට. මේකත් අර ගු පොහොර නවෙනුත් හොර කාපු සශේන්ද්‍රයා වගේ.

  4. ඡන්ද ප්‍රතිඵල says:

    ඇමෙරිකාව විනිසුරුවරු පුහුණු කරද්දී ආණ්සුව ඇමෙරිකාව එක්ක තව ගිවිසුම් අත්සන් කරන්නත් ඕනැද?

    • අපි නොදන්න ලයිව් says:

      එතකොට තොපි එහෙන් ඩිරෙක්ට් තෙල් නොගත්තෙත් ඒක අධිකරණ කටයුත්තක් නිසාද?

  5. Citizen says:

    Janadipaythi sunakayqnani. Thawatth paw nodi maka bawiyan. Tho inna Kam me ratata hari Yan na. Moosalaya. Awa dawase indan prashna. Kalakanniya. Umata kala haki labbak na. Thawatth paw nodi pala

  6. Banda says:

    Good that the Government clarified the real situation.

  7. NWO says:

    යුක්රේන යුද්ධයේදී රුසියාවට මිත්‍ර සහ රුසියන් විරෝධී (UK, USA සහ NATO පාක්ෂික) ලෙස ලෝකයේ දෙකට බෙදීමක් සිදුවිය.
    මෙහිදී මේ අවස්ථාවේ ලංකාව රාජ්‍යයක් වශයෙන් ක්‍රියා කරමින් සිටින්නේ රුසියාවට එරෙහි UK, USA, NATO අවශ්‍යතා සැපිරෙන ආකාරයටය.රුසියාවෙන් ලංකාව බොර තෙල් මිලදී ගැනීම මගහැර පැන යාමට දරන වෙර සහ රුසියානු ගුවන් යානය අත්අඩංගුවට ගැනීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය මතය.මේ රාජ්‍යයේ කෙරුවාව එහී වැසියන්ට අතිශයින් හානිකර බවත් එංගලන්තය,ඇමෙරිකාව නේටෝව අතින්, ඔවුන්ගේ අවශ්‍යතා අනුව එහී ක්‍රියාකාරකම් මෙහෙයවෙන බවත් පැහැදිලිය. පෘථිවිය මත නොනැසී තවදුරටත් පැවතීමට නම් වෙනත් රාජ්‍යයක උප රාජ්‍යයක් වන මෙය ගලවා ඉවත් කර ඒ වෙනුවට තමන්ගේම ස්වෛරී රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ අභියෝගය හමුවට අද ලංකාවේ ජනතාව පැමිණ ඇත.

  8. UKUSSA says:

    Let us immediately bring a constitutional amendment that prohibits the use of the courts of Sri Lanka to enforce agreements, terms and conditions which have not been entered into in the jurisdiction of Sri Lanka and entered into in a foreign country or abroad.

  9. The Deplomat says:

    Sri Lankan s have to understand how the cross border jurisdictions works and what options are available to recover what is due to you legally. Most of the comments today about this incident are without that knowledge. That is understable in a country where everything is political..

  10. Yanki Diky says:

    Eka Janadipathiyek kiwuwame, wyawasthaawen karanna bari gaaniyek, minihek karannai,- minihek, gaaniyek karannai witharai kiyala. Dan ko, vidayaka balathala?. Bambu wyawasthawal!

Main News