රුසියානු සංචාරකයන් ගෙන්නුවේ මමයි.. ගෝටයියා මට ගහන්න ඕනෑකමට සංචාරක ව්‍යාපාරයම වනසනවා..- උදයංග සැගවී සිට මාධ්‍ය අමතයි..

June 8, 2022 at 10:02 pm | lanka C news
රුසියානු සංචාරකයන් ගෙන්නුවේ මමයි.. ගෝටයියා මට ගහන්න ඕනෑකමට සංචාරක ව්‍යාපාරයම වනසනවා..- උදයංග සැගවී සිට මාධ්‍ය අමතයි..

රුසියාවේ පුටින් හා අපේ පුටින් අතර වෙනස තමන් හොඳට දන්නා බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

සංචාරකයන් රැගත් රුසියානු ගුවන් යානා ගෙන්වුවේ තමන් බවත් ගෝටා අයියා තමනට ගහන්න ඕනෑකමට මුළු සංචාරක කර්මාන්තයම විනාශ කරන බවටත් ඔහු චෝදනා කරයි.

රුසියානු ගුවන් යානය කටුනායක නතර කර ගැනීම කුමන්ත්‍රණයක් බවත් ආණ්ඩුවේ ඇමෙරිකානු හිතවාදී එය පසුපස සිටින බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාලය නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

තම ජීවිතය බේරා ගැනීම සඳහා අද සිටින්නේ සැඟවී බවත් ඒ තමන්ගේ අයියාට සලකන්නේ නැති කෙනා පුංචි අම්මාගේ පුතාට මොනවා කරයිද කියන්න බැරි නිසා බවද ඔහු කියා සිටී.

72,934 views

18 Comments to “රුසියානු සංචාරකයන් ගෙන්නුවේ මමයි.. ගෝටයියා මට ගහන්න ඕනෑකමට සංචාරක ව්‍යාපාරයම වනසනවා..- උදයංග සැගවී සිට මාධ්‍ය අමතයි..”

  1. රටවැසි says:

    ඇත්ත බොරුව මොක වෙතත් , මෙව්ව ඇහෙන කොට හිතෙන්නෙ , මේ රට උන්ගෙ පවුලෙ නොබෙදූ බූදලය ක් කියලයි . ලැජ්ජයි ; කැතයි ; කේන්තියි ; ඒත් ඉතිං මක්කොරන්නද අපි කල්ලතෝනි වගේ නේ .

  2. Piyadasa Yalagala says:

    Well facts of indeed that has been proven by anti-Russian politics are orininated from US vested Interest in Asain Reagion .This MOVE has to STOP by anti-Russin politics manipulated by Basil R and his SLPP political clique .
    We are a Non-Alinied country and our People majority seek non- block of by big-power politics since 1956 by SWRD of MEP goveraces. We are not a puppet of any Big -power of World. But we are in right side of history.
    We as nation understnd that what we stay in our policies of Non-Alined last 60 yeras since 1957 .

  3. Piyadasa Yalagala says:

    Well facts of indeed that has been proven by anti-Russian politics are orininated from US vested Interest in Asain Reagion .This MOVE has to STOP by anti-Russin politics manipulated by Basil R and his SLPP political clique .
    We are a Non-Alinied country and our People majority seek non- block of by big-power politics since 1956 by SWRD of MEP goveraces. We are not a puppet of any Big -power of World. But we are in right side of history.
    We as nation understnd that what we stay in our policies of Non-Alined last 60 yeras since 1957 . We wanted Indain Ocean as peace zone not that meeding with Old or New super-politcs by Iany of sland political forces of Democrcatic People of Islanders.

  4. උපාසක says:

    මෙයා බැසිලයියගෙ සුරතලා

  5. අවලස්සන කවුද? says:

    රුසියන් ගුවන් යානා නඩුවේ
    අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම වරදක්ද?

    රුසියන් ගුවන් යානා නඩුවේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් නියෝග 2ක් ලබා දී ඇති අතර ඒ නියෝග 2ම ගත්විට ෆිස්කල් නිලධාරිවරයා කර ඇත්තේ ඒ නියෝග ක්‍රියාත්මක කිරීමය.

Main News