රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා..- උදයංග

June 1, 2021 at 1:20 pm | lanka C news
රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා..- උදයංග

ජූලි මාසය තුළ නැවතත් රුසියානු සංචාරක බුබුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට කිසිම විටෙක සංචාරක ව්‍යාපාරය නැතිව ඉදිරියට යා නොහැකි බව ද ඒ මහතා කියා සිටියි.

කොරෝනා වසංගතය ජයගැනීමට වෙර දරනු සේම සංචාරක ව්‍යාපාරයද කඩා වැටෙන්න නොදී ජයගත යුතු බවද ඔහු සඳහන් කරයි.

එසේ නැතිව සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ලක්ෂ ගණනක පිරිසගේ ජිවිකාවට කුමක් වන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.

තම සමජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

25,483 views

35 Comments to “රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා..- උදයංග”

  1. On The Spot says:

    බුබුල අරඹන බව කලක් සැඟවී සිටි වත්මන් වීරයකු කියයි.මේ බුබුලා හිතන්නේ සංචාරක ව්‍යාපාරිකයින් ගැනද​?නැතහොත් ඔහුගේ රහසිගත ගිණුම් බුබුලු දමමින් ඉහල නගින ආකාරයද​? ගරානා විරුවන් අතර මොහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

  2. lala says:

    oya marenne kawada ubala thama me lankwa kanne

  3. චන්ද දායක says:

    සංචාරක ව්‍යාපාරයේ ඉන්න එවුන් ගොඩදානවට වඩා මෙයාට සැපක් ගන්න හදන්නෙ. එයාගෙ ටුවර් කරන්නේ එයාගෙ මිනිස්සු .

  4. Theeraka says:

    This donkey speaks as if he is the law maker. Who is this idiot to utter these things?

  5. malraj says:

    pawe mun…. hitan..

  6. sana says:

    thoge bubulath waga kiyanna ona me thun weni rallata..

  7. Nimal says:

    මේ මහත්තයට කවුද බලය දුන්නේ රටට බලපාන තීරණ ගන්න?

  8. John the baptice says:

    මේ යකාට ඕනේ වෙලා තිබෙන්නේ රුසියානු එන්නත විකුනගන්නයි (කොමිස් කොමිස්)

  9. ගොනාට අo says:

    මුගේ එක බුබුලකින් එකෙක් රට ඇරල උගේ ගමටම පැන්නා. ඊ ලගට රට රාජපක්ෂ ඉස්සරහට එන්න.

  10. Amda says:

    පක්ශ වලින් වැඩක් නෑ, මේ කාලකන්නි තමයි රට කන්නේ.

Main News