රුසියානු Sputnik-V එන්නත් ලක්‍ෂ 130ක් ශ‍්‍රී ලංකාවට..

April 6, 2021 at 12:40 pm | lanka C news
රුසියානු Sputnik-V එන්නත් ලක්‍ෂ 130ක් ශ‍්‍රී ලංකාවට..

කොරෝනා මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නිට් v’ එන්නත් මාත්‍රා තවත් මිලියන හයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙසේ අනුමැතිය ලබා ඇත්තේ එම එන්නතම මාත්‍රා මිලියන 07ක් මිලට ගැනීමට මීට පෙර ලැබී තිබූ අනුමැතියට අමතරවයි.

ඒ අනුව රුසියානු එන්නත් මාත්‍රා මිලියන 13 ක් මිලට ගැනීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය ඇමතිණිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුවයි.

මෙහි එන්නත් මාත්‍රාවක් ඩොලර් 9.95 බැගින් මිලට ගැනීමට නියමිතව ඇත.

26,417 views

13 Comments to “රුසියානු Sputnik-V එන්නත් ලක්‍ෂ 130ක් ශ‍්‍රී ලංකාවට..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රුසියාවට වගෙම අපිටත් ඉන්නව පුටින් කෙනෙක්.හැබැයි ඉන්දන බතල කටින්

    • බත්බැලයන්ට දිග මොලයක් ජාතික ව්‍යපාරය says:

      අර ලොල්ලෝ ටිකයි පොලොවෙන් මතු උන පොරයි ලපසිරියය් හිටවපු බතල අල බැහැලද බං? අනේ ..කෝ රෙදි නෙමෙි හෙලුවත් නැතුව කුලියට කහින මෝඩ මුසලයා

    • කිරිඇල්ල - Kari Balla says:

      Highway ekaka hadala kotoganak gahamuda? Kari Ballo

  2. SKF says:

    එන්නත් මොකටද?
    3% නේ බුද්ධිමත් ජේප්පෝ කියන දේ අහලා කේරල ගව මුත්‍ර බිවුව නම් ඉවරයිනේ.

    • ක්‍රිමිනල් says:

      පැකනිල් උනත් අවිලක්ම නැ

  3. කුඹුක්කණ් says:

    ලොවෙත් නැති ලෙඩකට , ඇලොපති බූරු උද්ද්ච්චයන් ව සනසන්න ජාතික ධනය නාස්ති කිරීම හෙලාදකිමි.
    බටහිර උගතුන් විද්‍යාව විද්‍යාව ගගා මෙය අනුමත කරනු ඇත.
    වසර 72 මේ රට විනාසයට ඇදගිය බටහිර උගතුන් හෙවත් බටහිර බිස්නස් වල ඒජන්තයන්ට සාප වේවා.

    • gamaya says:

      ස’ විසින් කාලි ජූස් පැණිය කාණුවට හලා එන්නත් ගෙන ඒම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී කාලි ජූස් රාවණා ගංජා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය!

      • DHARSHANA ABEYKOON says:

        අනේ බොල බුරැවෝ පැනියට හෙල ඔසුවට තියෙන ඉල්ලුම 3න් හතර ගුනයකින් ඉහල ගිහින් උඔ වගේ කුහකයෝ නයට කැස්සට මිනිස්සු ඔය ලේ කැටිගැහිලා මැරෙන එන්නත් ගහගන්නේ නෑ බං

        • gamaya says:

          තොට අමු කැවිලද මෝඩ මූසලයෝ? ඉල්ලුම වැඩි නිසා වෙන්න ඇති පැණි බාස් කාරයා උගේ ඔක්කොම අඩුම කුඩුම ටික පැත්තකට වීසි කරලා ලෙඩ ඇඳට වැටිලා ඉන්නේ. තෝ ඒ නිවුස් එක දැක්කේ නැද්ද? ඊයේ පෙරේදද උඹ සීනිවුස් බලන්න ගත්තේ? හොයාගේන් බලාපිය පැණි බාසම කියලා තියෙන හැටි. යකෝ එන්නත නිසාම ලේ කැටි ගැහෙනවා කියලා ලෝකේ කොහේවත් ඔප්පු කරලා නැහැ. එන්නත ගත්තු පිරිස අතර තියේ ලේ කැටි ගැසීමේ රෝග ඇතිවන ප්‍රතිශතය සාමාන්‍ය ජනතාව අතර ඒ අගයටම සමානයි කියලා පෙන්නලා තියෙනවා. අතනින් මෙතනින් කෑලි අහුලගෙන කියවන්න ඇවිල්ලා මෙතන නිකන් කුජීත නොවී හිටපන් මී හරකා.

    • Asanka says:

      අනේ බං ගොන් කුඹුක්කමෝ, උඹ දැන් කොච්චර ඇඬුවත් වැඩක් නෑ බං. ආයේ පැණිය එන්නේ නැහැ. පැණිය ගේම් ක්ලෝස්. අන්න පැණි බාස් කාරයත් පැණිය හැදිල්ල නවත්තලා දාලා ලෙඩා ගානේ වැටිලා ඉන්නවාලු. අර පැණිසුමනෙත් දැන් කියන්නේ පැණිය නිසා පොරටත් කෙල වුණා කියලා. ඒක නිසා තවත් ඔය පැණිය ගැන කිය කියා මෙතන මිනිහා මැරිච්ච ගෑණි වගේ මූසල කමට අඬ අඬා ඉන්නේ නැතිව උඹත් ගිහින් එන්නත විද ගනින්.

      • DHARSHANA ABEYKOON says:

        අනේ බොල බුරැවෝ පැනියට හෙල ඔසුවට තියෙන ඉල්ලුම 3න් හතර ගුනයකින් ඉහල ගිහින් උඔ වගේ කුහකයෝ නයට කැස්සට මිනිස්සු ඔය ලේ කැටිගැහිලා මැරෙන එන්නත් ගහගන්නේ නෑ බං

        • gamaya says:

          තොට අමු කැවිලද මෝඩ මූසලයෝ? ඉල්ලුම වැඩි නිසා වෙන්න ඇති පැණි බාස් කාරයා උගේ ඔක්කොම අඩුම කුඩුම ටික පැත්තකට වීසි කරලා ලෙඩ ඇඳට වැටිලා ඉන්නේ. තෝ ඒ නිවුස් එක දැක්කේ නැද්ද? ඊයේ පෙරේදද උඹ සීනිවුස් බලන්න ගත්තේ? හොයාගේන් බලාපිය පැණි බාසම කියලා තියෙන හැටි. යකෝ එන්නත නිසාම ලේ කැටි ගැහෙනවා කියලා ලෝකේ කොහේවත් ඔප්පු කරලා නැහැ. එන්නත ගත්තු පිරිස අතර තියේ ලේ කැටි ගැසීමේ රෝග ඇතිවන ප්‍රතිශතය සාමාන්‍ය ජනතාව අතර ඒ අගයටම සමානයි කියලා පෙන්නලා තියෙනවා. අතනින් මෙතනින් කෑලි අහුලගෙන කියවන්න ඇවිල්ලා මෙතන නිකන් කුජීත නොවී හිටපන් මී හරකා.

        • Asanka says:

          මොකක්? පැණියට ඉල්ලුම වැඩිවෙලා? 😀😀😀 අවුරුද්දට කැවුම් හදන්න වෙන්න ඇති. 😀 නිකන් විහිලු නොකර හිටපන් බං.

Main News