Sputnik V ලබා දිම ඇරඹේ.. රුසියානු එන්නතට ජනතාව දැඩි උනන්දුවෙන්… 65 ලක්‍ෂයකට රුසියානු එන්නතේ රැකවරණය..

May 6, 2021 at 11:21 am | lanka C news
Sputnik V ලබා දිම ඇරඹේ.. රුසියානු එන්නතට ජනතාව දැඩි උනන්දුවෙන්… 65 ලක්‍ෂයකට රුසියානු එන්නතේ රැකවරණය..

රුසියානු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ කෙරිණි.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම වසර තුල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 65 කට රුසියානු Sputnik එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.

රුසියානු ස්පුට්නික් එන්නත ලබා ගැනීමට ජනතාවගේ විශාල උද්‍යෝගයක් දක්නට ලැබිණි.

60,123 views

45 Comments to “Sputnik V ලබා දිම ඇරඹේ.. රුසියානු එන්නතට ජනතාව දැඩි උනන්දුවෙන්… 65 ලක්‍ෂයකට රුසියානු එන්නතේ රැකවරණය..”

  1. Dr LakKumar Fernando says:

    මටත් බැනල කමෙන්ට් දාපු අයටයි කියන්නේ. SPUTNIK එන්නත WHO අනූමත කරන්නටත් කලින් අවශ්‍ය දත්ත ලබාගෙන අනූමත කරන්නට මා ඇතූලූ විද්වත් මණ්ඩලය විශේෂ කාර්යයක් කලා. අනූමත කරලා මාසයකටත් වැඩියි.

    • යසස් ගබඩාගේ says:

      A shameless person. What about the money received from Melwa

      • Yasas Gabadage says:

        Who the hell is using my name to attack a prominent consultant in public forum. To admins of this website
        The guy who calls himself යසස් ගබඩාගේ is not me.
        Please take action to remove this bugger 😡😡😡😡😡

      • Cyber Watchdog says:

        This comment was not made by Dr Yasas Gabadage himself. Someone is using his name to create a fight between him and Dr Lakkumar. Admins, please delete this comment or ready for legal actions.

        • anti corrupt movement says:

          ලක්කුමාර් රටට පඬි ටෝක් දීල මෙතන ඇවිත් පච වෙන්න එපා. මෙල්වගෙන් සල්ලි ගත්තේ නැතිනම් නෑ කියන්නේ නැතිව මෙතන වැලපෙන්නේ නැතිව ඉන්නවද? ඔයා ඩෙංගු ගැන reserch කියල අමෙරිකාවෙන් සල්ලි ගත්තේ නැත්ද? ඔයාට විරුද්ධව මීගමුව රෝහලේ අධ්‍යක්ෂක ලියපු ලිපි එලියට දාන්නද?

          • Cyber Watchdog says:

            උඹට වෛද්‍ය ලක්කුමර් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් පිරිමියෙක් වගේ කෙලින්ම එක එයත් එක්ක විසඳාගනින්. එහෙම නැතිව වෙන උන්ගේ නම් වලින් ඒ මනුස්සයට බැනලා මෙතන කොමෙන්ට් දාලා මිනිස්සු කොටවන විදියේ තුන් වෙනි පන්තියේ තුප්පහි චීත්ත වැඩ කරන්න එපා.

          • Anti corrupt movement says:

            Cyber watch dog ගෙ රෙද්ද හැලේ. ලක්කුමාරයමයි ලියා ගෙන තියෙන්නෙ

          • Cyber Watchdog says:

            අනුන්ගේ නම් වලින් පිස්සු ලියලා මිනිස්සුන්ව කොටවන්න හදන චීත්ත වැඩ කරන උඹේ ඉතින් ගැලවෙන්න වත් රෙද්දක් නෑ නේ.

  2. කුඹුක්කණ් says:

    ඔය ගැති එන්නත් මානසිකත්වයෙන් මිදෙන්න, ඇස්ට්‍රොසෙනිකා කියලා ගහගත්තා , ප්‍රභේදය වෙනස් වුනාම මෙලෝ වැඩක් නෑ, මේකත් එහෙමයි
    දේශීය ඔසු වලින් ප්‍රතිශක්තිය හදාගන්න , එන එන ප්‍රභේදයට එන්නත් කෙලෝගන්න ගියොත් අපිත් කපෝති රටත් කපෝති

    • එන්නත් දීම ආරම්භ කර පළමු සතියේම රෝහල් ඇතුලත් කිරීම, සහ මරණ සංඛ්‍යාව සෑහෙන ප්‍රමාණයකින් අඩු උනා බ්‍රිතාන්‍යයේ. දැනට එහි කෝටි 4 කට වඩා පළමු එන්නත ලබා ගෙන. වර්තමානයේ කෝටි 6 කට අධික ජනගහනයක් සිටින එහි අලුත් ලෙඩුන් වාර්තා වන්නේ ඉතා අඩුවෙන් සහ දිනක මරණ සංඛ්‍යාව 25’ට ආසන්න වේ. මුලදී 3000 පමණ. එන්නත අනිවාර්යයෙන් ම රෝගීන් ගනනත්, මරණ සංඛ්‍යාවත් අඩු කරනවා. එනිසා බොරු ප්‍රචාර වලින් මිනිසුන් නොමග යවන්න එපා.
      හෙල ඔසු පත්තියම් උනේ අපේ මුතුන් මිත්තන්ට. හේතුව ඒ අයගේ නිරෝගී ජීවන රටාව. වර්තමානයේ පාංපිටි ගිලිමින්, අඩියක්වත් පයින් යා ගන්න බැරිව, අත පය මහන්සි කර ඩාදිය කදුලක් නොහෙලන, වස විස කකා ජීවත්වෙන, දූෂිත වාතය හුස්ම ගන්න අපට ඔය බෙහෙත් වලින් ප්‍රතිපල ගන්න පුලුවන් ශරීර කූඩුවක්වත්, මානසිකත්වයක් වත් නැති බව තේරුම් ගත යුතුයි.

  3. Gota says:

    සජිත් හරි අනුර හරි හිටියනන් මේ රට නවසීලන්තය වෙනව කියල හිතන එළ හරක් ඉන්න රටක්!

    ඒ දෙකම නැත්තන් නාගානන්දල මහේෂ්ල වගෙ සෙට් හොදයි කියල හිතන මී හරකුත් ඉන්නව.

    අනික් රට වල මිනිස්සු එකමුතුව ව්‍යසනයෙන් ගොඩ යන්න බලද්දි අපේ කුහක හැත්ත දේශපාලනයක් කියවන එක තමා මේ රටට වෙලා තියන කරුමෙ.

    • man pora says:

      එතකොට හැමදේම හොද අතට යනකොට මම තමයි හොදටම කලේ කියලා අන්තිමට අනිල් ජාසිංහල, පබා පළිහවඩනලා මාරුකරලා දාල සිමා නොදැ මිනිස්සුන්ට අවුරුකන්න ඇරලා කෙල වෙනකල් බකන් නිලන් ඉදල කෙල උනාම වැරැද්ද මිනිස්සුන්ට දාන මන් පොර ජාතකය තියෙන උන්ට කත අදින උබත් කියවන්නේ දේශපාලනය නොවේද එතකොට ඒක කරුමයක් නෙවෙයිද

      • සූටින් says:

        උලමො, රාජ්‍ය සේවය ගැන හරියට දන්න කෙනෙක්ගෙන් අහගන්න උසස්වීම් සහ විශ්‍රාම යැවීම් ක්‍රමවේදය. උඹ හරියට ජාසිංහගෙ ගෑනිද ෂුවර් එකටම කියන්න එතුම කොරෝන මුල රැල්ලෙදි කරපු වැඩ ටික කැමැත්තෙන්මද කරේ, කොපමණ කල් කරන්න හිතන් හිටියද.. දැන් ඇතිවගේ මහන්සියි කියාගෙන හිටියද කියල? බොලා වගේ හැමතැනම මළපහ කරන එවුන් තමයි මේ රට කන්නෙ. ගෙදර හරි ඔෆිස් එකේ හරි පුටුව උඩ ඉඳන් වටේම බොරු විදිනවා.

      • tikka says:

        දන්න තරමට 2019න් පසු මන් පොර ජාතකය පොලොන්නරුවේ, වත්තල, මීගමුව අය සහ ටැලිෆෝන් ලකුණන් හැර කිසිවකු දේශනා කරනැත. ඉන් පෙර එය අසා වදාල එවුන්ට තම විරුද්ධවාදීන් එය දේශනා කල ලෙස සිහිනෙන් පෙනීමට පටන් ගෙන ඇත.

  4. රජරට බයියා says:

    Sputnic V – Jabs

    Please kindly do not limit this innoculation only to below 60. Please Advise Health authorities to share a portion of stocks to above 60 as well.

    We have been waitng for jabs but now SPUTNIC – V is limited to below 60 which is very unreasonable snd unfair. Are we,above 60, not citizens of this country.

    Your immediate attention is appreciated.

    • doctorJ says:

      Dear citizen,
      very disappointing of your view and knowledge here. Sputnik V is recommended for below 60 by Russian officials. Astrazeneca is more recommended above 60 by manufacturer. so you can still get Astrazeneca in future. It has nothing to be letdown or blame politics

  5. පොඩි එකා says:

    එන්නත් වැඩක් නෑ හරකුනේ, ඕවා ගහපු උන්ට කී පාරක් දැං හැදුන ද.

    නොදකිං තොපි වගෙ ගොං හරක්

    • ඕනැම එන්නතක රෝගය සෑදීමේ ඉඩක් තියෙනව 10-25% පමණ. හබැයි ඒ අයටත් රෝගය හැදුනට රෝගය මාරාන්තික වෙන්නෙ නෑ. ඒ නිසා කැමැත්තෙන් ඉන්න අයව මුලා කරන්න එපා. තමන් අකමැති නම් නොගහ ඉන්න.

  6. Samantha says:

    Actually our doctors are one of the most selfish human beings on earth. They are the 1st group of people who got the 1st dose of vaccine. Recently I read a WHO article saying that ‘even though with the 1st dose, it would give a protection for almost 6 months’. Knowing that very clearly, Minister Dr. Sudarshani Fernandopulle suggested to give the remaining 9 lakhs dosages to whom it was not given earlier so that at least another 9 lakhs SL citizens would be safe. But our f***ing doctors vehemently refused that proposal & they insisted that they want the 2nd dosage as well. If it is given only for the concerned doctors, we still can understand. But what has happened was completely different. Doctors & all their family members (18 & above mostly) have given the vaccine. Not only them, some of their friends, relatives, parents have also been given. There is no proper system at all. See how selfish they are. They don’t care a damn about the other innocent locals. If they are safe & protected that is it.

    • එන්නත් වැඩක් නෑ says:

      Samantha, remember “One country one law”

      • Kamala says:

        Present operations are much better than forgotten “No Country.. No Law” system established in 2015. In few hours 300 people were killed. We must further work towards one country one law. Ofcourse that cannot be done within 24months. Yet its improving.

        • එන්නත් වැඩක් නෑ says:

          Hey Kamala, this government is in power for more than one and half years not 24 hours as you said. If it is improving everyone should see the improvement but unfortunately only you see the improvement.
          මේ එක නෙවේ ඔයා බෛයෙක්ද

    • Mahesh says:

      Don’t lie man. Except in some areas in Colombo where vaccines were given to all those above 60 years none of doctrs family members got a single dose of vaccine. They didn’t have aby special previllege to vaccinate their own family members.

  7. Gon Doca says:

    Lakkumar is a von artist. Money is talking

  8. ගම්බට්ට කමාන්ඩර් සරත් says:

    චන්න ජයසුමන උන්නැහේ ඉන්නේ වඳ බෙහෙත් ගහනවද කියල බලන්ට වෙන්ටෑ

Main News