Sputnik V ලබා දිම ඇරඹේ.. රුසියානු එන්නතට ජනතාව දැඩි උනන්දුවෙන්… 65 ලක්ෂයකට රුසියානු එන්නතේ රැකවරණය..
May 6, 2021 at 11:21 am | lanka C news
රුසියානු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ කෙරිණි.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම වසර තුල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 65 කට රුසියානු Sputnik එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.
රුසියානු ස්පුට්නික් එන්නත ලබා ගැනීමට ජනතාවගේ විශාල උද්යෝගයක් දක්නට ලැබිණි.
සුපිරි වැඩක්, විපක්ෂයට පරාජයක්, ලක්කුමාරයට කනේ පහරක්, රවී කුමුදේෂ්ට බද එලිය යාමට හේතුවක්…
එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. කොහොමත් දැන් පුට්ටු බය්යන්ට කෙලවෙලා ඉවරයි. ඉස්සර හට එන්නේ මකබෑවෙන කාලේ.
Thanks to Sajith, more coming.
Is that Sri Lanka is a part of China known as Che Lanka,
are we a part of Russia as well ?
Welcome to Chinese Republic of Sri Lanka, oky Comrads !
Lakkumar was involved in registration of Sputnik. He did not block this. Don’t blame people without finding correct facts
According to the survey, 54% of respondents who selected a country they trust to produce a vaccine, considered Russia the most trusted vaccine producer alongside the US and leaving the UK behind, when asked to choose the 3 countries they trusted the most to produce a vaccine. Vaccine coronavirus RDIF Sputnik V, the world’s first registered vaccine against coronavirus, is the most recognizable one – over 7 in 10 (74%) of those surveyed have heard of the Russian vaccine. Sputnik V is also among Top-2 most preferred vaccines, just after the one produced by Pfizer/BioNTech.
ඕක දීලා ඉවර වෙද්දී දෙසැම්බර් විතර වෙයි. හැම මාසෙම අග එන්නත් තොගයක් දෙන්න තමා රුසියාව පොරොන්දු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු නොදීම වැදගත්.
මොනවා උනත් රුසියාවයි, චීනෙයි එන්නත් අනිත් රටවලට දෙන්න උනන්දුවක් තියෙනවා. බටහිර රටවල් උන් උන් එන්නත් ටික බෙදාගත්තා. අපේ උන්ගේ වහල් මානසිකත්වය නොවෙන්න රුසියන් එන්නත් මීට කලින් ගහන්න පටන්ගන්න තිබුනා.
Got daley due obstruction of Rajitha’s bathbaloyo at NRM
yamayan hititya nam mukuth naa
JVP wadakma naa
this gov doing the best
මෝඩ බයියනි නිව්ස් එකක් දුටු පමණින් චූන් වී සෙනික ආතල් ගෙන ඉර බහින්ටත් කලියෙන් ආතල් කඩා ගැනීමේ කුජීත බවින් දැන්වත් මිදෙමු.රට තුල තියෙන්නෙ ස්පුට්නික් එන්නත් පාලොස්දාහයි කෙලවිලා ඉන්න වෙලාවෙ ඒක අරන් දාන මීඩියා සෝ එකේ ඉත්තො නොවී ඉදහල්ල.
පුවතක් දැක්ක ගමන් උඹ වගේ පසුගාමී ජේ.වී.පී.කාරයින්ට මේ වගේ කොමෙන්ට් එකක් දානවා ඇර වෙන මොනවා වෙන්න ද
Ithiri tika enawa. Hoo hoo
පකනිල් පෙති ටිකක් දුන්නා නම් හරි සජියා කිව්වා වගේ
සෑම දෙයටම විරුද්ද වෙන ” මෙවන් අසිරිමත් ජාතිය ලොවෙත් උදාරයි “
හුදකලා ප්‍රදේශ අරින විටම ඒ අයට එන්නතත් දීලාම හුදකලා බවින් මුදවනවා වාගේ වැඩ පිළිවලකටය යා නොහැකිද?
කොළඹ වැඩ කරන පිට පලාත්වල අයට එන්නත් ගමෙනුත් නැහැ ,කොලම්බිනුත් ලැබෙන්නේ නැහැ
වෛද්‍යවරුන් බලා සිටිද්දී පීඑච්අයි බෙහෙත් විදී. බෙහෙතේ අතුරු රෝගවලට වගකියන්න වෙන්නෙ පීඑච්අයි
Mama, Aluthma Aluth Allah, Hevath Nawa Jesu, hevath Nawa Je Ho.Va, Hevath.Nawa Shiva. Okkoma mevve mama.
Parana kattiya kalaya evemen miyagos, Apaye piththenawa. Virus Palawanna beri parana DEYYANTA MOKE THAMUSELA THAVAMA, MODA URO VAGE YAKNGA KORANNE?.
ko oya loku deyyo, podi deyyo, gehenu deyyo, kali akka, den ko?. Harak Harak Harak.
Thanks to the health service officials for adminisrering Sputnik V vaccine. It is supposed to be the best with minor or no side effects at all. The governmest could have this decision right at the begining. Then we could save the 3 patients died from blood cotting. Anyway they have started now. A big thank to Prof Channa Jayasumana.