රුසියාවට එපා වාහෙට හොදි බෙදයි.. ඉන්ධන සාකච්චාවට අදාල නැති පිරිසක් යවලා..
June 30, 2022 at 10:00 am | lanka C news
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යවා ඇති දූත පිරිස අනුව පෙනීයන්නේ රුසියාව නොසලකා හරින බව යයි හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ඉන්ධන ලබා ගැනීම සාකච්ඡා කිරීමට අමාත්‍ය දූත පිරිසක් යැවිය යුතු අතර එහි ප්‍රධානියා විය යුත්තේ බලශක්ති අමාත්‍යවරයා මිස අධ්‍යාපන අමාත්‍යවරයා නොවන බවද ඔහු පැවසීය.
රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් යාම පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා මේ දිනවල කටාරයේ සංචාරයක නිරත වන්නේ ඉන්ධන සහනයක් බලාපොරොත්තුවෙනි.
ඔක කියනකොටම කිවිව විෂයදැනුම ඇති සිරිමා මැතිනිය ගෙනගිය නොබැදි පිලිවත දන්න අය යවපල්ලා කියල.ඔය යවල තියෙන්නෙත් හිටපු බලශක්තියෙක්,හැබැයි හෙජින් වෙයිද දන්නැහැ.සුබවාදිව වැඩේ කොලොත් ගොඩ.
Should have been sent ministers like Golden man or Fertilizer man!
මේ වගේ දෙයක් වත් තේරෙන්නෙ නැත්නම් මුන්ට මුන් රට කරනවට වඩා හොදයි පොඩි ලමයෙක්ට දුන්නනම්
Susil has more experience and ability than Kanchana the young man. May be that could be a reason. Susil is not linked to any known corruption also. He was neglected by the Basil clan due to this. Every story has 2 sides.