රුසියාවට එපා වාහෙට හොදි බෙදයි.. ඉන්ධන සාකච්චාවට අදාල නැති පිරිසක් යවලා..

June 30, 2022 at 10:00 am | lanka C news
රුසියාවට එපා වාහෙට හොදි බෙදයි.. ඉන්ධන සාකච්චාවට අදාල නැති පිරිසක් යවලා..

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යවා ඇති දූත පිරිස අනුව පෙනීයන්නේ රුසියාව නොසලකා හරින බව යයි හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඉන්ධන ලබා ගැනීම සාකච්ඡා කිරීමට අමාත්‍ය දූත පිරිසක් යැවිය යුතු අතර එහි ප්‍රධානියා විය යුත්තේ බලශක්ති අමාත්‍යවරයා මිස අධ්‍යාපන අමාත්‍යවරයා නොවන බවද ඔහු පැවසීය.

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් යාම පිළිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා මේ දිනවල කටාරයේ සංචාරයක නිරත වන්නේ ඉන්ධන සහනයක් බලාපොරොත්තුවෙනි.

131,927 views

31 Comments to “රුසියාවට එපා වාහෙට හොදි බෙදයි.. ඉන්ධන සාකච්චාවට අදාල නැති පිරිසක් යවලා..”

  1. Anju says:

    Gommanpila CAN NOT BE TRUSTED. Nor can most of the 225 be trusted.

  2. nimal says:

    මොනා උනත් ගම්මන්පිල හිටියනම් අනිවා ගේමක් ගහනව..

  3. කසුන් says:

    මොළයක් තියන මිනිහෙක්ට ඕක දීල අයින්වෙන්න

  4. mitsala says:

    අයියෝ අර මන්නරමේ තෙල් ගන්න ගිය මිනිහව ඇමතිකමෙන් අයින් කලා ඇත්ත කියපු නිසාම

  5. sansala says:

    ඇත්ත කියල තෙල් පිරිමහන්න කියල , රටේ තියන තෙල් ටික ගොඩගන්න හදද්දි කුමත්‍රණ කරල එලෙව්ව.. හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ

  6. දසුන් says:

    රුසියාවෙන් තෙල් ගන්න නෙවෙයි මුන්ට ඔන රාජපක්ෂ හිතවාදී සමාගම් වලින් වැඩි මිලට ගන්න.

  7. nimak says:

    දක්ෂයො අයින් කරල ගොබ්බයො දැම්මාම ඔහොම වෙනවා

  8. suminda says:

    මෙම විෂය ගැන හොදින් අධ්‍යනය කළ ප්‍රාමානික දැනුමක් සහිත කෙනාව ඇමති කමෙන් ඉවත් කිරීමේ විපාකයයි මේ

  9. charith says:

    ඇත්ත කතා කරපු මිනිස්සුන්ව එලවපු නිසා තමා මෙහෙම උනේ

  10. anura says:

    කපුට රට කාල කාල ඇත්ත හැංගුව