රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..
April 15, 2020 at 12:40 pm | lanka C news
රුසියාව තුළ ද කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට අවශ්‍ය වුවහොත් කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කරයි.
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකි සෑම අයුරකින්ම හමුදාව යෙදවිය යුතු බවද ජනාධිපතිවරයා පවසයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් එරට ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
රුසියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය වූ 2558 සදුදා දිනයේ දී වාර්තා විය.
මේ වන විට කොරෝනා ආසාදිතයන් 21,000 ඉක්මවා රුසියාවෙන් වාර්තාවන අතර 170 මියගොස් ඇත.
He is a ‘technical’ man .
Yes Russia and us are same now.Both countries has a good leaders.
මෙහේ ලොක්කා කොරෝනා ලෙඩ්ඩු බලන්න IDH යනවා දැකලා තමා පුටිනුත් කොරෝනා ලෙඩ්ඩු බලන්න ගියේ.
මේගොල්ලෝ පණබයට IDH තියා ෆාමසියකටවත් ගොඩවෙන්නේ නෑ..
Putin will be arrested by great US GIJOE marine forces and will be handover to CIA.
Good luck GIJOE !
Bro, did you take LSD, GANJA, HEROINE, I’CE, ,ECTACY
OR KERALA GANJA OVERDOSE?.
meka thaama heenayak ethule inne.
පුටින්ට ඉන්නවා රටට ආදරය කරන නිලධාරීන් පිරිසක්