රුසියාවෙන් අඩු මිලට තෙල් ගන්න නිලධාරින් කැමති නෑ.. බ්‍රෝකර්ලාගෙන්ද බාධා..

May 8, 2022 at 3:50 pm | lanka C news
රුසියාවෙන් අඩු මිලට තෙල් ගන්න නිලධාරින් කැමති නෑ.. බ්‍රෝකර්ලාගෙන්ද බාධා..

මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි.

එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත.

රුසියාව ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඉන්දියාව ඉදිරි මාස 6 සඳහා ද රුසියාවෙන් බොරතෙල් මිලට ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇත.

– දිවයින

89,855 views

19 Comments to “රුසියාවෙන් අඩු මිලට තෙල් ගන්න නිලධාරින් කැමති නෑ.. බ්‍රෝකර්ලාගෙන්ද බාධා..”

  1. පුණර්ඡනනීය විදුළිබළ ව්‍යාප්‍රෘතියන්ට වහාම අනුමැතිය ළබාදෙනු,.! says:

    දුශිත වනචර වහල් දුශ්ඨ පාහර පාලක නරැමයනි,.!
    රඡපකස දූෂ්ඨ පාපතර වංචනිකයනි, නූගත් ඡනතාව නොමග නොයවා, කොමිස්මුදල්ලෙස ඡනතාවගේ රැධිරය උරාබීම නවතා, තෙල්,ගෑස්, ලබාගැනීමට වහාම! වහාම!! රැසියාව සමඟ වහාම!!! ගිවිසුම්ගතවනු,.!
    සුර්‍යබළශත්ති ව්‍යාප්‍රෘති සමග රැසියාවේ ලාභදායි ඡනහිතවාදී පුණර්ඡනනීය විදුළිබළ ව්‍යාප්‍රෘතියන්ට වහාම අනුමැතිය ළබාදෙනු,.!!!

  2. අපි බංකොලොත් says:

    නිලධාරින් ට ගල් ගසා මරනු

  3. අපේ රට says:

    එක එකාට අත දිගු නොකර කලින් අපි කිවු පරිදි රජයන් දෙක කෙලින්ම කතාකරන්න. ඉන්දියාව වගෙ.

  4. ස්වදේශී says:

    කොමිස් විතරක් නෙවෙයි ඇමරිකානුවෝ සහ බටහිර යො මේ නිලධාරීන්ට තර්ජනය කරනවා උබල රුසියානු තෙල් ගත්තොත් අපේ රටවලට එන්න වීසා දෙන්නේ නේ කියලා

  5. විද්‍යාත්මකවremu says:

    නිලධාරින් ව පළු අරින්නේ නැත්තේ ඇයි විනාශයේ මුල උන්මයි

  6. Balana Rala says:

    Please disclose the complete details of these relevant officials so that people will teach them a good lesson. This type of government officials should be hanged publicly.

  7. හෙළ ඉතිහාසය සංස්ක්‍රෘතිය රැකෙනා පාළණයක් වහාම ස්ථාපිතකළයුතුයි,.! says:

    බළපෑම් සිදුකරනා සමස්ථ බටහිර නාසිවාදීන්ට සම්භාදක දමා රටතුළට ඇතුළුවිම වළකාළන ක්‍රීයාමර්ගයකට වහාම අවතීර්ණ වියයුතුයි,.!
    රඡපකස ගූටා , නන්දේ ,අක්සා සෝෆා ගිවිසුම අත්සන්තැබූ අමෙරි කානු වා ගැන කුමන කතාද? රැසියාව නැමැති, ලෝකයේ බළශක්ති දැවැන්තයා පිළිබඳ කිසිවක් හෝ රැසියාව තිබෙන තැනවත් නොදන්නා,.
    ඤානාවතීගේ බනිස ලෙවකෑම පරම සැපත ලෙස සළකනා ඹ්පපාතික පාළකයා සහ දූශිත මයිනා,බෑසිළ,නාමළ වහාම ඉවත්කර දූශනය වංචාව සහමුළින්ම පිටුදැක, සතාසිව්පාවා, සවභාවදහම ඇතුළු සමස්ථ ඡෙෙව විවිධතවය රැකෙනා,. ඡනතාවගේ ඍඡු සක්‍රීය දායකතවය, නියෝඡනය සහිත හෙළ ඉතිහාසය සංස්ක්‍රෘතිය රැකෙනා ඡනතාවාදී පරීපූර්ණ නිදහසින් යුක්ත පාළණයක් වහාම ස්ථාපිතකළයුතුයි,.!

  8. SL says:

    ලංකාවේ රාජ්‍ය නිලධාරින් සහ තාවකාලිකව පත්වන අමාත්‍යංශ ලේකම් වරු රටට කරන බරපතල විනාශය ගැන වැඩිය කතා කරේ නැතත් එය දේශපාලකයින් කරන අපරාධ වලට වඩා ඉහල වටිනාකමක් ගන්නවා.

    සෞඛ්‍ය අංශයේ සියලු බෙහෙත් පෙති වලට කොමිස් කති /සියලුම උපකරණ වලට කොමිස් කති එය 100% -50% මට්ටමේ පවතී.බෙහෙත් /උපකරණ supply කරන උන්ගෙන් ඇහුවොත් හොර දොස්තරලා සහ සෞඛ්‍ය හොරුන් ගැන බොහෝ දේ ඉගෙන ගත හැක.

    CPC එක ද එහි තවත් හොර පරිච්චේදයකි .

    කාලකන්නි