රුසියාවෙන් අඩු මිලට තෙල් ගන්න නිලධාරින් කැමති නෑ.. බ්‍රෝකර්ලාගෙන්ද බාධා..

May 8, 2022 at 3:50 pm | lanka C news
රුසියාවෙන් අඩු මිලට තෙල් ගන්න නිලධාරින් කැමති නෑ.. බ්‍රෝකර්ලාගෙන්ද බාධා..

මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි.

එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත.

රුසියාව ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ඉන්දියාව ඉදිරි මාස 6 සඳහා ද රුසියාවෙන් බොරතෙල් මිලට ගැනීමට ගිවිසුම් අත්සන් කර ඇත.

– දිවයින

89,956 views

19 Comments to “රුසියාවෙන් අඩු මිලට තෙල් ගන්න නිලධාරින් කැමති නෑ.. බ්‍රෝකර්ලාගෙන්ද බාධා..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    ඔය බොරු .
    පොහොට්ටුවට ජය නියතයි
    තෙල් තියනවා ඩේසි ද වේසි ද කවුදෝ ආච්චිගෙ මල්ලෙ. (රෙද්ද අස්සෙ)

    මහින්ද මැතිතුමන්” ඉල්ලා අස්වෙන්නෙ නෑ. හදිසියේ වත් කූරියා ගැහුවත් නාමල් අගමැති.
    උට ටිකක් මොංගල් වාගෙ නං ච්ච්චි බේබි ඉන්නවා.
    (මොනවද බං මුංට දාලා තියන නම්?චිච්චිබනිස් කිව්වෙ ගමේ උං ගෑනි ගෙ අරකට)
    ඒ මොක උනත් පොහොට්ටුවට ජය නියතයි

    • කැපුවත් පොහොට්ටුවට says:

      බූරු පුටානෝගෙ බූරුවෙක් මගෙ නම උස්සල.

  2. කොමිස් ගැනීම කාටද හොද? says:

    මේ කොමිස් කාක්කෝ රජය සමග සමීප සබදතා හෝ ඇමති පවුල්වලම අය විය හැක. මුන් ඉපදී ඇත්තේ ලැජ්ජාව නමැති කොටස නැතුවය. පුදුමය නම් මීට කලින් රට බංකොලොත් නොවුනු එකයි.

  3. පව් බං මිනිස්සු....!!! says:

    me ratata vina karana siyaluma kalakanni maraa damimata niyamitha bawa pamanak danum demu…wishwa balakaaya

  4. Saman says:

    Elle kiyanne ton pachayek. Boruwata lakunu da ganna saren sareta matu wenawa.

  5. RITIGALA says:

    interim Govt eka balayata awama oya thakkadi brokerla ,niladhari horu okkoma elawanna.

  6. sunam says:

    අරගල කරන්න ඕනෙ මෙන්න මේවට විරුද්ධව.

  7. Ms.commonsense says:

    Time has come to say good bye to IOC 😊

  8. Gorilla says:

    1. මේ වෙලාවේත් කොමිස් ගහන්න ඒවගේ වැඩ කරනවනම් වෙඩිතියල මරන්න.
    2. මැද පෙරදි බ්‍රෝකර්ලට ඔනේ විදිහට තීන්දු ගන්න නම් ජනාදිපති කමෙන් ඉවත්වෙලා කරන්න පුලුවං කෙනෙක්ට දෙන්න.
    3.රුසියාවෙන් ගන්න තෙල් පිරිපහදු කරන්න නම් පිරිපහදුවල වෙනස්කම් කිහිපයක් කරන්න වෙනවා. ඉන්දියාවත් ඒ සදහා ලගදී පියවර ගත්තා.

  9. රඡපකසයන්ට, රටේ සිදුවන සෑම ගනුදෙනුවකින්ම කොමිස්..! says:

    ඤානාවතිගේ චිීච්චිය මාරයි නන්දෙ මාරයි,.!නන්දෙ පොන්නයාට විධායකබළතල තිබියදී නිළධාරීන් කියමින්, කොමිස්මුදල් කිසිවක් නොගෙවනා,රැසියානු තෙල් මගහරිනු ලබනුයේ රඡපකසයන්ට, රටේ සිදුවන සෑම ගනුදෙනුවකින්ම කොමිස් මුදල් ලැබෙනා නිසාවෙන්ම බවට අවධානයට.!

  10. රුසියාවෙන් තෙල් ගන්න බැරි තහන්ංචි සම්බාධක නිසා.....මුං ලොක්කො වෙන්න හදනවා. says:

    රුසියාවෙන් තෙල් ගන්න බැරි තහන්ංචි සම්බාධක නිසා…..මුං ලොක්කො වෙන්න හදනවා. ඇමෙරිකාවට බණිනවා. ඩොලරයට වදිනවා.මාර කාලකන්නි හිතූවිලි මවනවා.රතූ ගොන් අලි.

Main News