රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…

June 2, 2022 at 10:02 pm | lanka C news
රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…

රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකාව ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත තමන් ශ්‍රී ලංකාවට ගමන් කළ බවයි.

එවන් පසුබිමක මෙම ගුවන් යානය රඳවා ගැනීම ගැටලුකාරී බව ද රුසියානු බලධාරීන් චෝදනා කරයි.

මොස්කවු බල ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත. අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසිනි.

මෙම ගුවන් යානය මීට පෙර හත් වතාවක් ශ‍්‍රී ලංකාව බලා පියාසර කර ඇතැයිද රුසියානු බලධාරීන් කියයි.

309,267 views

46 Comments to “රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…”

  1. sidath says:

    Release Russian airline .stop giving backside to western forces

  2. Alapaluwa says:

    ලැබෙන්න තිබුණු බෝරතෙල්ටිකටත් කෙලවගත්තා මුන් මේවා කරන්නේ එකත් නැතිකර උන්ගේ ගෙන්වන එවුන්ගෙන්ම තේල් ටික ගෙන්වා ගැනීමේ අරමුණින් වියයුතුයි ඇයි මුන්ගේ කෝමිස් මුදල් නැතිවී යන බැවින්,ඉල්ලං කෑමේ හොඳ එකත් ඇත ළඟ මේකෙනුත් ජනතාවමයි පිඩා විඳින්නේ.Alapaluwa

  3. sihala yaka says:

    රීලංකන් යානා රුසියාවට ගිහින් සංචරකයන් ගෙන එන එක ශ්‍රිලංකන් ඒකේ ලොක්කා වන මිලියන් පඩි ගෙවල ගත්ත පර සුද්දා විසින් නැවැත්තුවා. දැන් ඊළඟ අදියර එයරොෆ්ලොට් යානා පැමිණීමත් වානීජ ලබ්බක ඉන්න කලූ කෝට් බූරුවන් යොදා නැවැත්තුවා.
    දැන් ඉතින් වැඩේ හරි.
    දකුණෙ , නැගෙනහිර, ඇල්ල ටුවරිස්ට් සේවා මිනිසුන් ගේ ආදායම ඉවරයි. රටට ආ ඩොලර් ටිකත් ඉවරයි. අඩුවට තෙල් ගෑස් ඉවරයි.
    ගෝල් පේස් එකේ සිට ගොස් ගෙවල් ගිණි තැබූ මැරයන්ට නොමිලේ පෙනී ඉන්න කළු කෝට් බූරුවන් ගේ හම්පුතා වන බටහිර ඔත්තු සේවය දිනුම්.

    • fass says:

      සහතික ඇත්ත, ගාලුමුවදොර ඉන්න එවුන්ගේ ඉඳලා ඔක්කොම හැත්ත බටහිර එවුන්ගේ කොන්ත්‍රාත් එකක් කරන්නේ.

      • Air Lanka සභාපති says:

        ගුවන්යානා ක්ෂත්‍රයේදී සියලු රටවල් ජාය්තාන්තර සම්මුතීන් අනුව කටයුතු කල යුතුයි. එහෙම නැතුව අඩුවට තෙල් දෙන්නම් කියුවා ඒ නිසා ඌට එක නීතියක් තරහා එකාට තව නීතියක් වගේ බෑ. ගොඩක් වෙලාවට දුපතක ජීවත් වුනු තාම වහල් ජාන තියන් වුන්ට එහෙම පුළුවන් ඇති කියලා හිතෙනවා. එත් ජාත්‍යන්තර සම්මුති එක්ක ඒවා බෑ. අම්මා තාත්තා වුනත් නීතිය එකයි. එහෙම සම්මුති ගණන් ගන්නේ නැති එකම රට තමයි උතුරු කොරියාව . එකේ ඉන්නේ පිස්සෙක්. මෙහෙත් ඉන්නවා ඒ වගේ පිස්සෝ. උන් තමයි ඔය බයිලා ලියන්නේ. හරිනම් උන්ව අල්ලලා පුනරුතාපනය කල යුතුයි.

        • David says:

          සහතික ඇත්ත

        • Disce ammata discede says:

          කලු කෝට් ගිනි කන්නෙකුට තදවෙලා.

        • JR says:

          පක්ස මතයට විරුද්ධ නම් අම්මතාත්ත වුනත් මරන්න කියන පරගැති ජයිපෙ වහල් හැතිකරේ අතුගාල දාල ජයිපෙ මලගම හදනකං ඔච්චරයි…

        • Air Lanka සභාපතිගේ අම්මා says:

          හානේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ක්‍රියාත්මක වෙනවා හැම රටම නේද.. අම්මපා කියපන් ..
          මේ වගේ උන් තමයි රනිල්ට චන්දේ දුන්නේ ගිය පාරත්!

    • janaka says:

      යකෝ දැන් ප්ලේන් එක රදවා ගන්න නියෝගෙ දීලා තියෙන්නෙ ගෝල්ෆේස් එවුන්ද ? ජෙප්පොත් ඕකට සම්බන්දයි කියලා තව ටිකකින් කුලියට ලියන බයි සෙට් එක කියන්න පටන් ගනියි.

      • AM says:

        මේ දවස්වල කාට හරි වාතයක් පිටවුණත් ඒකට වැරදිකාරයො ඒ අහිංසක ගෝල්ෆේස් අරගලකාරයො ටික. ගිණි තිබ්බෙ වෙන උන්.ගිණි තියාගත්තු වුණුත් ඔය අතරෙ ඉන්න ඇති. දැන් අලුත් ලේබල් එක JVP. කවදා ලංකාවෙ අපේ උන්ට මොළේ පෑදෙයිද ?

    • Ishan says:

      මේකටත් ගෝල්ෆේස් උන්ට බනිනව කියන්නෙ, ,, අනේ මන්දා ලංකාවේ එවුන්ගෙ බුද්ධියනම්…

  4. lanka says:

    Air Lanka සභාපති ධුරයට Britsh ජාතිකයකු පත් කලේ අපි තාමත් යටත් විජිතයක් නිසාද ?

  5. හෙලයා says:

    කපුටා සහ මොලගොඩයා විසින් අසල් වැසි බලවත් රටට ලන්කාව තවත් ප්‍රාන්තය ක් ලෙස ඈදීමේ කුමන්ත්‍රණයේ තවත් එක් පියවරක් තමා මේක.. රටේ ආර්ථික අර්බුදයද එහිම කොටසකි. මිනිස්සු අමු හිගන්නො කරල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න තැනට දාල තමා වැඩේ කරන්නෙ.. සියලුම ලන්කා වැසියන් මේ ගැන දැන වහ වහා මුන් එලවා නොදැම්මොත් ලොකු විනාශ යක් තමා

  6. cosmic says:

    Are these idiots getting mad. Russia unanimously vote in favour for us always. Why cant these stupid authorities just say we dont accept interference in foreign legal issues. Let them sort it in Russia or ireland. This is an openning for LTTE also. Soon they will file cases against Sri lankan firms in UK.

  7. කොන්දේසි විරහිතව තරාතිරම නොබළා දඩුවම් විදීමට සූදානම් වන්න,.! says:

    ‘රැසියානු හෙළදීප රාඡතාන්ත්‍රීක සම්බනධතාවයන්ට අකුළ්හෙළනා සමස්ථයක්ලෙස අඩුවැඩි වශයන් දැන නොදැන කුමන්ත්‍රණය කරනා සාවිධාන සහ පුද්ගළයන්ට සිදුකරනා අනතුරැ ඇගවීමයි,.!

    රටතුළ රැසියානු විරෝධීලෙස කුමන්ත්‍රණය කරනා ත්‍රස්ථයන් පසුපස වහාම සෝදීසි මෙහෙයුම් ක්‍රීයාත්මක කරනා ලෙසටත් රටතුළ සිටිනා දේශීය වීදේශීය කුමන්ත්‍රණ කරැවන් නිවැරදව හඳුනාගනිමින් කොන්දෙසිවිරහිතව තරාතිරම නොබළා වහා අත්‍ඩංගුවට පත් කරනු,.!

    ”ලෝකයුද්ධය අහියස ලංකාව යුදහමුධා පාළණය සඳහා බොහෝදුරට ඉඩකඩ පවතින අතර,. විඡාතිකයන්ගේ මෙහෙයවීම යටතේ රැසියානු ලංකා මිත්‍රත්වයට අකුල්හෙළනා අනවශ්‍ය බළපෑම් සිදුකරනා සියළු සංවිධාන ,ආයතන,සමාගම් සහ පුද්ගලයන් සහ ක්‍රීරියාකාරකම් පිළිබඳව ඡාතික ආරකෂාවේ නාමයෙන් වහාම තොරතුරැ දත්ත හැකිපමණ ර ැසකරනු,.!

    ”ශ්‍රීලංකාවේ රැසියානු විරෝධී පළණය ලෝක යුද්ධය අභියස ඉතාමත් සංවේදී කාරණා බවත්, සමස්ත නාසිවාදී බටහිර සුදු ත්‍රස්තයන්ටත්,උන්ට, බැළමෙහෙවරකරනා වහල් ගෙවළයන්ටත් අනතුරැ අගවා සිටින අතර,. යම්හෙයකින් යුධමය තතවයක් ලෝකයතුළ ඇතිවුවහොත් ,. සිදුකරනාළද බළපෑම් සහ මුල්වූ පුද්ගලයන් සමාගම් සහ සංවිධාන කොන්දේසි විරහිතව තරාතිරම නොබළා දඩුවම් විදීමට සූදානම් වන්න,.!

  8. 'ලෝක යුද්ධය අභියස ශ්‍රීලංකාවේ රැසියානු විරෝධී පළණය ,.! says:

    ‘ලෝක යුද්ධය අභියස ශ්‍රීලංකාවේ රැසියානු විරෝධී පළණය ,.!
    ‘රැසියානු හෙළදීප රාඡතාන්ත්‍රීක සම්බනධතාවයන්ට අකුළ්හෙළනා සමස්ථයක්ලෙස අඩුවැඩි වශයන් දැන නොදැන කුමන්ත්‍රණය කරනා සාවිධාන සහ පුද්ගළයන්ට සිදුකරනා අනතුරැ ඇගවීමයි,.!

    රටතුළ රැසියානු විරෝධීලෙස කුමන්ත්‍රණය කරනා ත්‍රස්ථයන් පසුපස වහාම සෝදීසි මෙහෙයුම් ක්‍රීයාත්මක කරනා ලෙසටත් රටතුළ සිටිනා දේශීය වීදේශීය කුමන්ත්‍රණ කරැවන් නිවැරදව හඳුනාගනිමින් කොන්දෙසිවිරහිතව තරාතිරම නොබළා වහා අත්‍ඩංගුවට පත් කරනා ලෙස ද වගකිවයුත්තන්ට අවධාරණය කර සිටින්නෙමු,.!

    ”යම්හෙයකින් ලෝකයුද්ධයක් ඇතිවුවහොත් ලංකාවතුළ යුදහමුධා පාළණය සඳහා බොහෝදුරට ඉඩකඩ පවතින අතර,. වහාම විඡාතිකයන්ගේ මෙහෙයවීම යටතේ හෝ සවයාර්ථයන් රැසියානු ලංකා මිත්‍රත්වයට අකුල්හෙළනා රාඡතාන්ත්‍රක භාවයට අනවශ්‍ය බළපෑම් සිදුකරනා සියළු සංවිධාන ,ආයතන,සමාගම් සහ පුද්ගලයන් සහ ක්‍රීරියාකාරකම් පිළිබඳව තොරතුරැ දත්ත හැකිපමන රැස් කරනු,.!

    මාත්‍රෘභූමියේ ඡාතික ආරකෂාව දූර්වළකිරීම කුමන්ත්‍රණයකීරීම සහයෝගය දැක්වීම යුධ නිර්ණායකයන්ට අනුව දැඩි විපාක සඳහා ලක්විය හැකි කාරණා බවට අනතුරැ ඇගවීමද සමස්ථයේ අවදානයට,.!

    ”ශ්‍රීලංකාවේ රැසියානු විරෝධී පළණය ලෝක යුද්ධය අභියස ඉතාමත් සංවේදී කාරණා වන බවත්, සමස්ත නාසිවාදී බටහිර ත්‍රස්තයන්ටත්,උන්ට, බැළමෙහෙවරකරනා වහල් ගෙවළයන්ටත් අනතුරැ අගවා සිටින අතර,. යම්හෙයකින් යුධමය තතවයක් ලෝකයතුළ ඇතිවුවහොත් ,. සිදුකරනාළද බළපෑම් සහ මුල්වූ පුද්ගලයන් සමාගම් සහ සංවිධාන කොන්දේසි විරහිතව තරාතිරමෙන් ද බැහැරව සමස්තලෙස අනීවාර්‍යය අවධානයට අත්‍ඩංගුවට පත්වීමට ලක්වීමට නියමිතයි.!

  9. අපි බංකොලොත් says:

    බොර තෙල් ඩොලර් 30 ට දෙනවාට අපිත් මොනවා හරි ඔයාලාට කරන්න එපැයි ! ඒකයි ආදරේ ට තියා ගත්තේ !

  10. Manoj Bandarathilake says:

    This M… F..ing judge must be arrested immediately. A vassal of the West.

Main News