රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා.. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා..

August 3, 2021 at 4:40 pm | lanka C news
රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා.. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා..

‘හොදම දේ දරුවන්ටයි කියලා රුසියාවේ ලෙනින් කිවුවට ලංකාවේ ඉන්න ස්ටාලින් වර්ජන කරලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගුරු ගැටළුවට විසදුම් දෙන බව දැන දැන මේ වෘත්තීය සමිති පාරට බහින්නෙ ඒ අය නිසා ඉල්ලිම් දිනා ගත් බව ගුරුවරුන්ට පෙන්නන්න’ යයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකල මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පලකලේ මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි.

කොවිඩ් වසංගත තත්වය නිසා පාසල් වහලා තියෙනවා.නමුත් ගුරුවරුන්ට හැකි විදියට කැපවීමෙන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇප කැපවී වැඩ කලා.නමුත් වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂයක අය සමස්ත ගුරුවරුන් වගේම දරුවන්ගේ අධ්‍යාපනය අනතුරේ හෙලලා තියෙනවා. ඒ වගේම උද්ඝෝෂණ වලට ගුරුවරු පාරට බස්සලා ඔවුන්ගේ ජීවිත වගේම දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරලා තියෙනවා.

මේ සියයට තුනේ පක්ෂය දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරපු පලවෙනි අවස්ථාව නෙවෙයි. ඉතිහාසයේ කැරලි ගහලා කීදෙනෙක් විනාස කලාද විදුහල්පතිවරු විශ්ව විද්‍යාල ආචාර්‍ය්වරු ගුරුවරු විශ්ව විද්‍යාල සිසුන් පාසැල් සිසුන් කීදෙනෙක් මරලා දැම්මද. බලහත්කාරයෙන් ශිෂ්‍යයින් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට අරන් ගිහින් නැති කලාද.දෙමාපියන් කී දෙනෙක්ට දරුවන් නැති කලාද. දරුවන් කී දෙනෙකුට දෙමාපියන් නැති කලාද.ඒ කාලෙ මිනී කන්නන්ගේ දේශය කියලා අන්වර්ථ නාමයකුත් හැදිලා තිබ්බනෙ.

ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගුරු වැටුප් විෂමතා වලට විසදුම් ලබාදෙනවා කියලා පැහැදිලිව කිවුවා. මේ වැටුප් විෂමතා ප්‍රශ්නය වසර විසිහතරක් තිස්සේ තිබුණු ගැටලුවක්.මේ ආණ්ඩුව තව වසර හතරක් තියෙනවා ඊට පස්සෙ එන්නෙත් අපිම තමයි අපි මේ ගැටළු විසඳනවා.වෙන ආණ්ඩුවකට ඉතිරි කරන්නෙ නෑ මේ ප්‍රශ්නය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගැටළුවට විසදුම් දෙනවා කියලා දැන දැනත් මේ වෘත්තීය සමිති පාරට බහිනවා.ඒ මේ ගැටළු වලට විසදුම් ලැබුණෙ ඔවුන් කියලා පෙන්නන්න. පහුගිය යහපාලන කාලෙ කටක් ඇරියෙ නෑ. මෙහෙම පාරට බැස්සෙත් නෑ.දන්නවා ඒ ආණ්ඩු කාලෙ කිසිම දෙයක් කර ගන්න බෑ කියලා. හැබැයි අපේ ජනාධිපතිතුමා විසදුම් දෙන්න හදනකොට මෙන්න පාරට බැහැලා කොවිඩ් අස්සෙ බෝඩ් එල්ලගෙන.මතක තියා ගන්න මේ වෘත්තීය සමිතිවත් සියයට තුනේ අයවත් හින්දා නෙවෙයි ගුරු ප්‍රශ්නෙට විසදුම් දෙන්නෙ. කොවිඩ් වසංගතයෙන් ලෝකෙම බැටකාලා ඉන්නකොට කිසිම වගකීමක් නැතුව පාරට බැහැලා විසදුම් පෙනි පෙනී උද්ඝෝෂණය කරන එක ඉතාමත්ම නරක දෙයක් කියලා දකින්නෙ.

මේ විදියට ගුරුවරු පාරට බස්සලා වෘත්තීය සමිති හා සියයට තුනේ පක්ෂය කරන්නෙ රටේ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාවම අනතුරේ හෙලන එක. මේ අය හදන්නෙ හතරවෙනි රැල්ලක් හදන්න.රට විවෘත කරන්න යනකොටම පටන් ගන්නවා උද්ඝෝෂණ. ඊට පස්සෙ කොවිඩ් හදාගෙන ඒවා ගෙදරට ගෙනියලා දරුවන්ටත් බෝ කරලා සමාජෙටත් පතුරවලා රටටම බෝ කරලා ආණ්ඩුවට බනින එක කරන්නෙ. එහෙම කරන්න එපා රටක් විදියට හිතන්න පක්ශ වල වෘත්තීය සමිතිවල ගොඩ වැඩි කර ගන්න බලන්නෙ නැතුව.

කොවිඩ් වසංගත තත්වය නිසා ලෝකයම අමාරු අවස්ථාවක ඉන්නකොටත් අපි ගුරුවරුන්ගේ වේතන ගෙව්වා. දීමනා දුන්නා රජජේ සේවකයින්ගේ වේතන දුන්නා. ලංකාවෙ දරුවන්ගෙ අධ්‍යාපනය අනාගතය ප්‍රාණ ඇපයට අරගෙන පටු දේශපාලනය කරන්න එපා කියලා මේ වෘත්තිය සමිතිවලටයි මේවාට උඩගෙඩි දෙන දේශපාලන පක්ෂ වලට මතක් කරන්න කැමතියි. දෙමාපියන්ගෙ ලොකුම හීනෙ දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන එක.ඒ ලස්සන් හීනෙට දේශපාලන පටු අරමුණු කියන තුවක්කු වලින් වෙඩි තියලා විනාශ කරන්න එපා කියලා මම කියන්න කැමතියි.

ඇත්තටම මේ වගේ වෙලාවක පොදිකකා උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නෑ. ඒ වෙලාවත් දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන කැප කරනවානම් ඒක වෘත්තිය සමිති වගේම මේ උද්ඝෝෂණ පිටිපස්සෙ ඉන්න දේශපාලන පක්ෂ කරගන්න ලොකු පිනක්.

රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

 

21,027 views

33 Comments to “රුසියාවේ ලෙනින් දරුවන්ට හොදම දේ දෙන්න කිවුවා.. ලංකාවේ ස්ටාලින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා..”

  1. සවාධීන says:

    තොපි දේශපාලුවනට විතරද ජීවත් වෙන්න ඕන. ගුරු වරැ තමයි වෙදයවරැ ඉංජිනේරු ආදී සියලු දෙනා බිහි කරන්නේ

    • John says:

      ඇයි මේ ස්ටාර්ලින් කියන පර දෙමලට මේ රටේ සිංහල දරුවන්ගේ අද්‍යපනය විනාශ කරන්ඩ ඉඩදෙන්නේ. මේක එන් ජී ඕ එකක වැඩ කරපු කාලකන්ණියෙක්.මූ ඉස්සර කොටින්ට කඩේ ගිය එකෙක් මේකා මේ රටේ දෙමල මිනිසුන්ටත් නිග්‍රහ කරනව . එන් ජී ඕ ඩොලර් වලට රටේ දරුවන්ගේ අද්‍යපනය විනාශ කරන මේ තක්කඩිය විනාශ කරන්ඩ ජනාධිපති තුමාට කොන්දක් නැද්ද ?.මේ අමනය පිලිබද ඉතා සුබ ආරංචියක් ලැබෙන තුරු රටම බලා සිටිනවා .

      • උපාලි says:

        උඹලා ඉතින් සිංහල, දෙමළ, මරක්කල කිය කිය හිටපල්ලා…. උඹලගේ දරුවන්ටත් ඔය දූපත් මානසිකත්වයම උගන්නපල්ලා…. ඊට පස්සේ රට ජාතිය බේරගන්න තව අන්තිම අවස්ථාවක් එනකන් බලාගෙන හිටපල්ලා…

        • ලබ්බෙඋපාලි says:

          තොට ජාතියක් ජම්මයක් ආගමක් රටක් අම්මෙක් අප්පෙක් නැති උනාට අනිත් එවුන්ට එහෙම නෑ. අඩු කුලේ පර හැත්ත, තාමත් සුද්දගෙ වචන සෙට් එක කිය කියා උන්ගෙ හුජ්ජ ගඟේම පීනපං.

        • Udrich says:

          Upali vage gon modayo hithana vidiha nisa thamai may ratay avurudu 30k war ekak thibune, danvath patu vidihata hithanne nathuva buddimathva hithanda

    • Alponso says:

      මේ අවස්තාවේ ගුරු හොරු වැඩි පඩි ඉල්ලා රටේ දරුවන්ගේ අධ්‍යපනය කඩාකප්පල් කිරීම මහා තිරිසන් ක්‍රියාවක්. මුන් ඇත්තටම සමස්ත ගුරු වුර්තියටම නිගාවක් මේ වර්ජනයට සහයෝගය දෙන සියලුම ගුරු ගෑණු සහ ගුරු මිනිස්සු ගෝල්ෆේස් එකට ගෙනත් මුන්ගේ …කේ ඇරිය යුතුයි .

      • LalithM says:

        මෙයත් අර ජොනී බට්ට වගේම ඉස්කෝලෙට වැස්සකට වත් ගියේ නැති කසිප්පු කාරයෙක්. තව ඛැනපල්ලා. බොහොම ටික දවසකට විතරයි. ඉදිමුන ඔලු සනීප වෙයි ඉදිරියට.

  2. සාරුවා ද සුනිල් මාතර says:

    කුරුණෑගල ටවුන් එකේ රෝද පුටුව තල්ලු කරන් ගියපු , වැස්සක ටවත් ඉස්කෝලෙ නොගියපු රස්තියාදු කාරයෙක් ගියපු උඩ. අඩුම ගානේ අර කියත්මගේ හොර්‍රාචාර්ය යෙක් කිව්ව නම් තව කමක් නැහැ.

  3. වැදි බණ says:

    මේ උන්නැහැ අරක්කු ගුදම් කාරයෙක්. තාත්තලට බොන්න ජරාම විදියට අරක්කු හදලා විකුණලා ගෙවල්වල ආර්ථිකය සූරන් කාලා ඒ මිනිස්සුන්ගේ දරුවන්ටට හොඳම දේවල් දෙනහැටි කියන්න එනවා රෙදිත් ඇඳගෙන.. ෂික් ලැජ්ජහවක් නැති හැටි…

  4. වසලයා says:

    ඔය පාරට බහින්නේ ගුරු හොරු මිසක් ගුරු වරු නොවේ. ඉස්කෝලේදීත් ලමයින්ට උගන්වනවා වෙනුවට ජේවීපී කරන වල් බූරුවන් රොත්තක්. මුන් ටික දෙනාගේ උදව්වට ගමේ ඉන්න තරමක් රස්තියාදු ජේවීපී කාරයන් ගුරුවරුන් වගේ පෙනී සිටිමින් සටන් පාට කියනවා. පාරට බහින බහින පාරට ගහලා පන්නා දමන්න ඕනෑ. මුන් මාස ගානක් ගෙදර ඉදන් පින් පඩි ගත්තා.

  5. 3% ට බය බයියා. says:

    නිදහස් අධ්‍යාපනය රකින විරුවා ස්ටාලින් ට ජයවේවා !

  6. අනේ මේ කසිප්පු කාරයා දන්න අධ්‍යාපනේ. ඔය කසිප්පු කාලක් විකුනගෙන කොමිස් කුට්ටි අරං පැත්තකට වෙලා හිටහං. මේකත් හොඳ කක්කුස්සි කටක් තමයි.

  7. කට කහනවට says:

    Well said. They want to abolish the country. They may have problems with their wages. But why didn’t they get this solved within the so called YAHAPALANA government. This government is trying to make solution in the next budget. This is not a time to do such gatherings. Be wise and take good decision.

  8. Sura says:

    අර ඇමතිතුමා කියපු, මේ අවස්ථාවාදී, කුහක අපතයෝ ටික, පංති කාමරයක හරියට උගන්නපු එවුන්ද , හරියකට පාසලක් කරපු එවුන්ද කියලා හොයලා බැලුවෝත් තමයි හොද…

  9. මරා says:

    උඹ දෙන්නේ හොඳම දේද? හදන්නෙ හොඳම සමාජයක්ද? මිනිස්සුන්ව බේබද්දෝ කරලා

  10. කොසොල් රජ says:

    ලෙනින් දරුවන්ට දුරාචාරය පුරුදු කලේ නැහැ. ජොනියා අරක්කු නිපදවා දුරාචාරය පුරුදු කරයි.

Main News