රුසියාව තරහ කල අධිකරණ පිස්කල්ට වැඩ වරදී.. පරීක්‍ෂණ අරඹයි…

June 7, 2022 at 12:02 am | lanka C news
රුසියාව තරහ කල අධිකරණ පිස්කල්ට වැඩ වරදී.. පරීක්‍ෂණ අරඹයි…

අධිකරණයේ පිස්කල් වරයෙකු හා නීතිඥවරයෙක් ගුවන්යානා පාලනය කර පාලන මැදිරියට ගොස් තර්ජනාත්මක කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අදාල වාරණ නියෝගය ගුවන් සමාගමට එරෙහිව පමණක් ලබාදී තිබියදී ගුවන් යානා පාලක මැදිරියට එය ලබා දීම නීති විරෝධී බවද හෙතෙම පැවසීය.

තමන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ සිටින රුසියානු තානාපතිවරයා හමුවී කනගාටුව පළ කරන ලද බවත් දෙරට අතර මිත්‍රත්වයට බාධා නොවන පරිදි කටයුතු කිරීමට තීරණය කළ බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

78,819 views

33 Comments to “රුසියාව තරහ කල අධිකරණ පිස්කල්ට වැඩ වරදී.. පරීක්‍ෂණ අරඹයි…”

  1. David Milli-banda says:

    Fiscal must be punished by Hotel Employees. They loose their income.
    make this fiscal & black coat buggers sit on Coconut Huskers (Pol Ule)

    • මදන මෝදක ගිලපු සේතුවා says:

      මම එවෙලාවේ කිටියේ කාමෙන් ඇවිස්සිලා සිහිය විකල් වෙලා හිටියේ අඅලුතෙන් හදපු කඩේට අව වැඩ ඉගෙන්ගඟ කැලිටිකක
      මම මොකේටද මන්ද අත්සන් කරලා කව්ද එඋන් එවල තිබ්බ $$$$ මිටි මල්ලක්.
      එවරගෙන කලි වලට ට්‍රෛනින්ග් දෙන්ඩ කාමරේට දිව්වා.
      පස්සෙනේ පුක මුට්ටු උනේ

  2. Channa says:

    ඉතින් තමන්ට විරුද්ධව පනවා නැති තහනමක් ක්‍රියාත්මක කළේ මොන බම්බුවටද?

    තමන්ට හෝ තම ආයතනයට හෝ විරුද්ධව වාරණ නියෝගයක් නැත්නම් අහවල් බම්බුවටද ඒක ක්‍රියාත්මක කළේ?

    • මදන මෝදක ගිලපු සේතුවා says:

      මම එවෙලාවේ කිටියේ කාමෙන් ඇවිස්සිලා සිහිය විකල් වෙලා හිටියේ අඅලුතෙන් හදපු කඩේට අව වැඩ ඉගෙන්ගඟ කැලිටිකක
      මම මොකේටද මන්ද අත්සන් කරලා කව්ද එඋන් එවල තිබ්බ $$$$ මිටි මල්ලක්.
      එවරගෙන කලි වලට ට්‍රෛනින්ග් දෙන්ඩ කාමරේට දිව්වා. Hu hu huuuuuuuuuuuuuuuuu
      පස්සෙනේ පුක මුට්ටු උනේ

  3. Country man says:

    Not only the fiscal, the lawyer Aruna de Silva is also should be punished, for tarnishing country’s image.

  4. Niru says:

    We have to know the punishment he was given asap

  5. තදබදය says:

    ඕකගෙ කන පලපියව්…………
    පිසකල් නෙවෙයි මූ අමු පිස්සෙක්….

  6. tiktok says:

    uparima danduwam denna one mewata

Main News