රුසියාව තේ තහනම ඉවත් කරයි.. යලිත් සිලෝන් ටී රුසියාවට..
December 25, 2017 at 5:25 pm | lanka C news
ශ්‍රී ලංකා තේ සදහා රුසියාව විසින් පනවන ලද තේ තහනම ඉවත් කර ඇත.
දෙරටේ නියෝජිතයන් අතර පැවති සාකච්චාවකින් පසු මෙම තහනම ඉවත් කිරිමට රුසියානු රජය තීරණය කල බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා පවසයි.
මෙම දෙසැම්බර් මස 30 දා සිට යලිත් රුසියාව විසින් මෙරටින් තේ මිලදී ගැනීමට නියමිතය.
පසුගිය 18 වනදා සිට රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ තහනම් කරනු ලැබුබේ මෙරට තේ තොඟයක කෘමියෙකු සිටියේ යයි පවසමිනි.
ඒගොල්ලො දැං කුරුමිණි සමග තේ බොනව
අපි පෙනහළු පිළිකා සමග ජීවත් වෙනවා.
මරු නේ……………
විදේශ ප්‍රතිපත්තිය ජොලිග.
රුසියාවේ තේ තහනමෙන් අපිව බේරගත්ත නවීන් ඇමති තුමාට ජය වේවා! අපිව බේරගත්ත අපේ කුමාරයට ජය වේවා! අපේ තේ බේරාදුන් යූ ඇන් පී එකට ජයවේවා! (ඔන්න ඔහොම කිය කියා දැන් පෙලපාලි පලයවු වහලුනි)
දැන් වහල්ලු කියන්නේ ස්වාදීන මතදාරීන්ටද මහින්දම ඕන කියල පස්සෙන් යන අසරනයින්ටද?
හොඳ ප්‍රශ්නයක්..මම අදහස් කරන්නේ මේ දෙගොල්ලොම නූගත් මිනිසුන්ව රවට්ටගෙන ඉන්නෙ. අවුරුදු 69ක්ම රැවැට්ටුව. අදටත් අපි දියුණු වෙමින් පවතින රටක්. පාරවල් බෝක්කු එහෙන් මෙහෙන් හැදුවට අදටත් අපි කෘෂිකර්මාන්තයෙන්වත්, වෙන මොනම කර්මාන්තයකින්වත් ලොකුවට කරන නිශ්පාදනයක් නෑ. ඇඟලුම් කරමාන්තයෙන් එන සොච්චමයි, තේයි ඇරුනම අනින් එකම ඉන්කම් එක ගෑණු මැදපෙරදිග ඇරල පිරිමි කසිප්පු ගහන එක. නිකන් හිතන්න අද ඔය එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සාමාන්‍ය ගෙයක, සාමාන්‍ය වාහනයක යනවද කියල? උන්ට කොහෙන්ඳ මාලිගා?? පඩිය ලක්ශෙටත් අඩුයි. JVP මන්ත්‍රීවරු ඇරුනම අනිත් ඔක්කොම හොරු. පට්ට හොරු. මිනිස්සුන්ව ගොනාට අන්ඳගෙන පිල් දෙකකට බෙදිල බොරු සන්දර්ශන දානව. රෑට එක්කහු වෙලා විස්කි ගහනව. නැද්ද?
මෙය කල සැමට මා තුති පුද කරමි මගේ
ජනපති මැති අගමැතිඳු එකමුතුවම අගේ
රට දියුනුව වෙනුවෙන් කල අගනාම වගේ
මතු දියුනුවෙ එකමුතු සිරිලකට තේ වගේ
ලංකාව රුසියන් ඇස්බැස්ටස් තහනම ඉවත් කරයි!!
රුසියාව සිලෝන් ටී තහනම ඉවත් කරයි!!!
Rusiyawe asoochi lankawata baragaththe neththam api Ceylon Tea thahanam karanawa kiyala Rusiyawa eelanga sere kiwwoth api okkoma ewath sathutin samadanayen bara gannawa. Aho Sinhalaya pathwee ethi niwata niyalu thathwaya. Thawa tika kalakin Sinhalayo nikan balu kukko bawata path wenu etha.
Answer is simple don’t purchase Asbestos, let them rove the ban