රුසියා-යුක්රේන යුද්දයට ශ්‍රී ලංකා හමුදා සෙබළුන් යවනවාද..- රජයෙන් පිලිතුරු
March 2, 2022 at 10:40 am | lanka C news
යුක්රේනය විසින් පිහිටුවමින් සිටින ජාත්‍යන්තර ආරක්ෂක බල ඇණිය සමඟ එක්වීමට ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරන කිසිදු නිලධාරියෙකු යොමු නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.
රුසියානු හමුදාවට එරෙහිව සටන් වැදීමට කැමති ඕනෑම විදේශීය සටන්කාමියෙකුට වීසා නොමැතිව යුක්රේනයට ඇතුළුවීමට සහ එම බල ඇණිය සමග එක්වීමට යුක්රේන ජනාධිපතිවරයා ලෝක ප්‍රජාව ගෙන් කර ඇති ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ගැන කළ විමසීමකදී එම නිලධාරියා එසේ පැවසීය.
රුසියාව සහ යුක්රේනය යන රාජ්‍යයන් සමග ශ්‍රී ලංකාවට තිබෙන්නේ එක සමාන රාජතාන්ත්‍රික සම්බන්ධතාවයක් බවද පැවසූ ඔහු එම රාජ්‍යයන් දෙක අතර පවතින යුද ගැටුම් වලට අදාලව කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකාව නොයන බවද කියා සිටියේය.
අනේ මේ පැත්තකට වෙලා හිටපන් තෝරූ මොරූ &%# අස්සේ අපේ හාල්මැස්සව රිංගවන්න තටමන්නැතිව. ඉන්ධන ටික දිගන්න බෑ , විදුලිය අඛන්ඩව් දෙන්න බෑ ,අත්‍යවශ්‍ය භාණ්ඩ දිගන්න බෑ , ඩොලර් නෑ , රුපියල් නෑ. පම්පොරීය ,කයිවාරුව නවත්තලා මේ රටේ තියෙන් ප්‍රශ්ණ විසදලා හිටපියව්.මගුලක් කතා නොකර.
Delaying the Ukrainian victory is Putin’s strategy.
It is difficult for those who are obsessed with Western knowledge to understand.
Are England and America ready for a protracted economic embargo/ sanctions on Russia?
පුටින්ට කඩේ යන බයියො ටික යවමු.. ඔච්චර පුටින්ට ආදරේනම් යන්නෙ නැතෑ
Joe bsiden veeraya karagaththu Punchita kelina thopi vage jepi wasalayo tika Ukrenayata support karanna giyoth narakada?
Putin need no support form anybody.
Thel gahala denawada yannna?
How about a USD 1 Billion Loan, and
100 Million USD payment for 20,000 soldiers and
1 Million USD insurance per Soldier and
15 % commision for all payments and
200,000 Forieng Jobs for Ukrain and
5 Ukranian Prostitues and 10 captured Russian Prostitutes per Parliamentarian… Will you Consider that?
😄 🤣 😂 😆 😄 🤣 😂
යුක්රේනයේ මෝඩ විහිලු ජනාධිපති ගේ ගොන් කතා වලට රැවටෙන අය ලංකාවේ නෑ.
පැත්තක් ගත්තත් යවන්න තෙල් තියෙනවයි ?
Ukrain Unfortunately you have a joker as a president. He wants United States to involve in his country.He doent have anything than begging something from United States. Ukrain President says every child should get a Gun… He’s a top crazy Begger…. Not a president.