රුසියා-යුක්රේන යුද්දය අපට වාසියක්..
March 4, 2022 at 3:19 am | lanka C news
රුසියාව සහ යුක්රේනය අතර ඇතිවී තිබෙන යුද්ධය ශ්‍රී ලංකාවට වාසියක් බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
රුසියානු සංචාරකයනට අවශ්‍ය උණුසුම් වතුර සහිත මුහුද ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් යැයි ද ඔහු පැවසීය.
විදුලි බලය විසන්දි කරනවාට සංචාරකයන් කැමති බවත් කියා සිටියි.
ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.
තම සහෝදරයන් තිදෙනා රට පාලනය කරමින් සිටින විදිහ හරි බවත් එහි කිසි වරදක් නැති බව ඒ මහතා තව දුරටත් එහිදී සඳහන් කළේය.
Thopi okkotama Hana Gahapan Kalakanni ballo
Ukren sanchaarakayan mehe atharaman wechcha hinda dan moota laabeta badu gahanna puluwani. Me wage kaalakanni balu jadayek me rate pahalawune Jaathiye karumeta!Thuh, nodakin ! Nasaraani Kumbhaandayaa!!
මුං නේ තනතුරු මේහේයවන්නේ මුංව පත්කලේ අපිවේ චන්දේ දිලා අන්න එතනයි වැරද්ද ,කලාකන්නි හැත්ත
International criminal, why promote these crooks ?
He should be in jail for life.
මිග් හොරා. රාජපක්ෂ පවුලේ නෑයෙක් ම තමයි.
මිග් හොරා.මිග් හොරා.මිග් හොරා.මිග් හොරා.මිග් හොරා.මිග් හොරා.
නෙදකින් කාලකන්නි
අනුන්ට හෙන ගැහුවත් කමක් නෑ අපිට වාසි නම්. මුන් මිනිස්සුද, නැත්නම් රාජපක්ෂ ලද? මෙහෙම උන්නේ තානාපති කමට යැව්වේ. එතින් රටක් ගොඩ යාවිද?ඇයි. එච්චර තණ්හාවක්
දස බල්ලා යුද්දයකින් අපිට හොන්ද වෙනවා කියන්නෙ බැසිල් කොවිඩි ලන්කවට ගෙන්ත් පරික්ශන කරා වගෙ බලු කථවක් බුද්ධ්හම තියන රටක කියන දෙයක්ද මෙ යුද්ද්යකින් වසි ගන්න හෙන ගහපිය හොර බල්ලට
Shik thirisan balla
What type of a brain this guy (UW) has if any. Please do not bring these stupid assholes for your programs.
මම කමෙන්ට් දාන්නෙ නෑ.. මම ආවේ කමෙන්ට් කියවන්න..😂🖐️