රුහුණු කතරගම මහ දේවාලයේ ගින්නක්.. අයෙක් රෝහලේ..

March 3, 2019 at 12:40 pm | lanka C news
රුහුණු කතරගම මහ දේවාලයේ ගින්නක්.. අයෙක් රෝහලේ..

රුහුණු කතරගම මහ දේවාලයේ විශ්නු දේවාලයේ හදිසි ගින්නක් ඇතිව තිබේ.

පුද්ගලයෙකු ගිනි තබාගෙන විෂ්නු දේවාලයට ඇතුළු වූ නිසා මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.

ගිනි තබාගත් පුද්ගලයා රෝහල්ගත කර ඇත.

454 views

2 Comments to “රුහුණු කතරගම මහ දේවාලයේ ගින්නක්.. අයෙක් රෝහලේ..”

  1. Nim says:

    ” DEWALAYA GINEGANNE
    RATE PALAKAYANGE
    WARADA NISAI. “

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      ටිපිකල් බයියෙක් 😀

Main News