රුහුණු සරසවි සිසු සංගම් කාර්යාලයෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..

June 16, 2019 at 3:50 pm | lanka C news
රුහුණු සරසවි සිසු සංගම් කාර්යාලයෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..

රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්ය සංගම් කාමරයක් තුල තිබී පාවිච්චි කරන ලද කොන්ඩම් බාල්දි දෙකක් හමු වුණු බව එහි කුලපතිවරයා චෝදනා කරයි.

මෙම ශිෂ්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන බවද ඔහු පවසයි.

රුහුණු සරසවියේ එක් ප්‍රදේශයක වසර පහලවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශ නිසහස් කල බව ද කියා සිටී.

එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

548 views

19 Comments to “රුහුණු සරසවි සිසු සංගම් කාර්යාලයෙන් භාවිත කල කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි..”

  1. බන්ඩා says:

    ඇය් ⁣මේ මුග්ධයන් විශ්වවිද්‍යාල යෙන් පන්නා දමන්නෙ නැත්තෙ? මම ඉගන ගත්ත එංගලන්තෙ ලීඩ්ස් විශ්වවිද්‍යාලයෙ ඔවැනි දේ තිබුනෙ නැහැ.

    • වෙබ් බුවා says:

      ලන්ඩන් ගිය බණ්ඩා මහතා කොන්ඩම් නැතිවද වැඩේ කලේ?

    • sam says:

      ඒනිසා තමයි මම නම් පතන්නේ මතු බවයක් මෙහි ඇති නොවේවා කියා. මෙදා පාර නාගයෙක් එනවලුු උන්ගෙ ජනාධිපති අපේක්ශකය වෙන්න

  2. Sun says:

    These fellows have to understand and undertake responsibilities as adults. They think the sexuality is happiness of the young age without understanding the human nature and responsibilities. You cannot gain the ultimate happiness by showing cruelty to human beings or to animals even. Behaviour is a major problem in this type people thinking as they are big fellows attitude without understanding the reality of the world. Read and learn from the good writers and develop the personalities please.

  3. බතලහිලපල්ලා says:

    පීඩිත පන්තියේ සහෝදරයා එන්න, ඉගෙනගෙන වැඩක් නෑ, අපි එක්කහු වෙලා ධනපති පන්තිය දෙකට නවල අරිමු. ධනපති පන්තියේ සහෝදරිය එන්න, පොෂ් වෙලා වැඩක් නෑ, අපි උස්සලා අල්ලමු. සහෝදරයා සහෝදරිය, ඔබ දෙදෙනා අතර තැලෙන පීඩනයට ලක් ලක්වෙන මේ කොන්ඩමය කරන කැප කිරීම දිහා බලන්න. මේ අසාධාරණ ලෝකයට තවත් පීඩිතයෙක් එක් වීම වලක්වන්න, කරන ඒ කැප වීම දිහා බලන්න. පීඩිත පන්තිය බෝ වෙන එක වලක්වන අපි ඒ කොන්ඩමයට සදා ණය ගැතියි, කොන්ඩමයට ජයවේවා!

  4. පොරමෝලා says:

    උපකුලපති වරයා විසින් පාවිච්චි කරනු ලැබූ කොණ්ඩම් මෙතනට ගෙනැත් දැම්මා වෙන්න බැරිද ?

  5. ceejay says:

    මගේ ළමයි දෙන්නම ගියේ කැනඩාවේ University of Manitoba එකට කවදාවත් අහල නෑ මේ රටවල විශ්ව විද්‍යාල වල නවක වාදය දෙනවා .ලංකාවේ ජේවීපී කියන කාලකන්නි පක්ෂය බිහිවුනද සිට විශ්ව විද්‍යාල ඉවරයි. රටේ ශාපය ජේවීපී එක.

  6. chandana kariyawasam says:

    නියම වයස ඇති තරුණ තරුණියන් එකිනෙකගගේ කැමැත්ත මත සිදුවෙන ලිංගික සම්බන්දතාවයන් සාමාන්‍ය දෙයක් බව උපකුලපති තුමා වද්‍ය වරයෙකු වෙලත් දන්නේ නැතිද? නැතිනම් එතුමාගේ ලිංගික කුහකත්වයද? අනිත් එක කොන්ඩෝම හතර අතේ විසිකරන්නේ නැතිව එක තැනකට එකතු කරන එක පරිසර යට කොපමණ හොදද? කොන්ඩෝම නැතිව වැඩේ කරලා ළමයෙක් ලැබුනොත් උපකුලපති තුමා බාරගන්නවද ලමයව?වැඩවසම් කුහක ගතානුගතික මනසකින් මේ කරණය දෙස බලන්නේ නැතිව. අදට ගැලපෙන ආකාරයෙන් සමාජ විද්‍යාත්මකව බලන්න.

    • Gon chan dana says:

      අනෙ අති පණ් ඩිත කකුල් දෙකේ ගව රාලෝ, කොන්ඩොම් බාල්දි පුර වන්න කන්‍යාවන් 72 ක් ලැබුලද ?

      • aniwa says:

        කොල්ලො ටිකක් ආසාවට කොන්ඩම් දාගෙන තනි තනිවම මොනවා හරි කළා වෙන්නත් පුළුවන්, නැත්තන් මාරු සෙල්ලම් කළා වෙන්නත් පුළුවන් ඉතින්.

    • Ssmsn says:

      Kolo Ake Purinna Genawa Condem mewwa

  7. හොදයි නේ මචෝ...ශාපි ආවානම පැලෝපිය නාල මිරිකලා දෙනවා... says:

    හොදයි නේ මචෝ…ශාපි ආවානම පැලෝපිය නාල මිරිකලා දෙනවා… බැරිද හරකුන්ගේ වගේ කුෂි කොරන්න?

  8. gorilla says:

    1. ban all student unions in universities
    2. Rehabilitated all those who involved in these unions
    3. donot tolerate any activity other than education and extracurricular activities
    4. Expel immediately those who involve thereafter
    5. expel and punish those who promote these activities including teachers.
    6. develop universities to international levels.
    see very easy. no need to kill anyone if you know how to correctly rule a country

  9. කොමෙන්ට් ෆන්.. says:

    මම නම් කොමෙන්ට්ස් තේරෙන්නේ නැති නිසා නිවුස් එක කියවනවා…..frinds ………………………pl do not add professional comments….

Main News