රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට..

January 8, 2019 at 1:20 pm | lanka C news
රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට..

ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණය සදහා තරග කරනු ඇති බවට එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ වෙනුවෙන් රූකාන්ත ගුණතිලක මහතාට දඹදෙනිය ආසනයේ එජාප සංවිධායක ධුරය ලබා දීමට සූදානමක්ද තිබේ.

දඹදෙනිය ආසනයේ දැනට සිටින එජාප සංවිධායකයා වෙනත් කාර්යක් සදහා යෙදවීමට නියමිත බවද දැනගන්නට ඇත.

271 views

24 Comments to “රූකාන්තට එජාප දඹදෙනිය සංවිධායක ධුරය.. මීලග මහ මැතිවරණයට..”

  1. රටට හිතැති says:

    අනේ කවුද අප්පා මෙයාව ගණන් ගන්නේ … මතකද ජජ් කරද්දි මිනිසුන්ට සලකපු ආකාරය… හු එන් පියට ගු නාන්න තමයි වෙන්නේ ….

  2. Gayakayek says:

    Mona pakshekin wath Nalu batto gayakayo epa. Usas adhyapanayak athi horakam nokarana ratata wadak athi kipa denek thorumu.

  3. siri says:

    DON’T LOOSE YOUR POPULARITY AS A ARTIST, INVOLVING MUD POLITICAL.

  4. kawinda says:

    Dear Ruka.. POLITICS is a vast field which you can not achieve ever.

  5. parakum says:

    There are many educated people in Srilanka, UNP should nominate candidate if High Caliber.

  6. sara says:

    Dear Rukantha
    Pl. Don’t involve in this baseless politics it will destroy your great popularity and your music talent. Think from Brain not from Heart. God bless you.

  7. Gorilla says:

    Hunp yata denna chanda nam na

  8. Ape eka says:

    Dambadeniya is ancient kingdom and don’t send him there.

  9. john says:

    Dear Rooka….

    I am your personal friend….But cannot send this message by person…. If you are ever grateful to this country and culture please never enter to the politics….

    Chandrika Kumaratunga Bandaranayake is the woman who make you cry , who make you urinate , who cuts chandralekas hair by underworld thugs.. who destroy your Nissan petrol jeep..who destroy your career..

    Chandrika is the main adviser of UNP and Ranil… Can you ever look at this horrible woman who chase you away from country and make you be a cleaner in america ???.. I hate this zombie woman because of you…

    Politics with chandrika , ranil in like bathing in shit basket… if you really want do it… you will be other sannasgala too bro…but will ever hate you……

Main News