රූකාන්තට පහර දෙයි.. වාහනයටත් ගහයි..
February 24, 2019 at 2:10 pm | lanka C news
ජනප්රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ මෝටර් රථයට පහර දීමක් ඊයේ රාත්රියේ සිදුව තිබේ.
මෙම පහර දීම සිදු කර ඇත්තේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක ගායන තරු වැඩසටහනින් ඉවත් වූ තරුණයෙකුගේ ආධාරකරුවන් පිරිසකි.
පහර දීම හේතුවෙන් රූකාන්තට හෝ ඔහුගේ වාහනයට දැඩි අලාභ සිදුව නැතැයි පොලීසිය කියයි.
බොරලැස්ගමුව ප්රදේහයේදී මෙම පහර දීම සිදුව ඇත්තේ ඊයේ රාත්රී 09.30ට පමණය.
රූකාන්ත ගුණතිලක එක්සත් ජාතික පක්ෂ දඹදෙනිය ආසන සංවිධායකද වෙයි.
cbk,,langaka hitiyana mugei muge gaenigei konde boo gaala goo gaala yawanawa,
damba deniye gu,n.p kaarayonta gelapena niyama baduwak.
Goo Gahanna oni me gothayata…..
Finally sold everything for money…….Neddakin Rookantha….. Kakkusiyak kadan kapan…. Ringuwa aliyake puke…