රූපවාහිනියේ උණුසුම් තත්වයක්.. සභාපතිනි සිරකර විරෝධතා..

February 6, 2019 at 3:50 pm | lanka C news
රූපවාහිනියේ උණුසුම් තත්වයක්.. සභාපතිනි සිරකර විරෝධතා..

කොළඹ 07 පිහිටි ජාතික රූපවාහිනි සංස්ථාවේ මේ වන විට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

සේවකයක් විසින් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ කාර්යාලය වටලා විරෝධය පල කරමින් සිටිති.

දේශපාලන හේතුන් මත සේවකයන් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරන ඔවුන් ආයතනයේ අලෙවි කළමනාකාරැ වහා සේවයෙන් ඉවත් කරන ලෙසද ඉල්ලා සිටී.

එමෙන්ම අලෙවි කළමනාකරුගෙන් ආයතනයට මේ වන තෙක් සිදුව ඇති පාඩුව පියවා ගන්නැයිද ඔවුන් ඉල්ලති.

185 views

2 Comments to “රූපවාහිනියේ උණුසුම් තත්වයක්.. සභාපතිනි සිරකර විරෝධතා..”

  1. MAHAJANAYA says:

    mehema giyoth sewakayan raja wenawa. andu wedak netha principal, vice chancellor path kireema lamayinata demu rata iwarai BURULAK DENNA EPA MARA KELIYAKNE MEKA
    DEDI PALANAYAK AWASHYAYI BERI EWUN PALAYAW YANNA

  2. buruwa says:

    meya me sulan kirilli neda.kirilli kuudu hoyanawa.

Main News