රූපවාහිනියේ මඩ කදවුර සේවකයන්ට තහනම් කලාපයක් කරයි.. සුළං කිරිල්ලී මැතිවරණය නීතිය පයිසෙකට නොතකයි.. මඩ කප්පිත්න් 17 රට පනින්නට ගුවන් ටිකට් වෙන් කරයි..

November 9, 2019 at 3:22 am | lanka C news
රූපවාහිනියේ මඩ කදවුර සේවකයන්ට  තහනම් කලාපයක් කරයි.. සුළං කිරිල්ලී මැතිවරණය  නීතිය පයිසෙකට නොතකයි.. මඩ කප්පිත්න් 17 රට පනින්නට ගුවන් ටිකට් වෙන් කරයි..

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අන්කිසි ද කිසි දු නිලධාරියෙකුට ප්‍රවෘත්ති අංශයට ඇතුල් වීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳ දැක්වෙන දැන්වීමක් ප්‍රවෘත්ති අංශයට ඇතුළු වන පිවිසුමේ අලවා ඇත .

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ ඇතිවූ වූ ගැටුමෙන් පසු මෙම තීරණයට එළඹ තිබේ .

ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයින් හට අදාල අපහාසාත්මක හා අවලාද සහිත වැඩසටහන් සැලසුම් වන්නේ ප්‍රවෘත්ති අංශයේ සිටයි.

මැතිවරණ කොමිසමේ අවසරයක් නොගෙන ජනාධිපතිවරණ සමයේ පුද්ගල මාරුවීම් නීති නීතිවිරෝධී වුවද පුද්ගලයෝ පස්දෙනෙක් ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

තම නිෂ්පාදන කටයුතු වලට අනවශ්‍ය මැදිහත්වීම් සිදු කරන එම නිෂ්පාදකයින් පිළිබඳ ප්‍රවෘත්ති අංශයේ බහුතර සේවකයන්ගේ විරෝධය එල්ල වී තිබෙි.

මේ අතර අපහාසාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට දායක වී සිටින ප්‍රවෘත්ති අංශයේ හා විවිධ අංශවල නිෂ්පාදකයින් නොවැම්බර් 17 වැනි දායින් පසු වසු විදේශ ගතවීමට නිවාඩු අයදුම් කර ඇත .

ඒ පිළිබඳව ප්‍රවෘත්ති අංශයේ මධ්‍යස්ථ ජනමාධ්‍යවේදී විමතිය පල කරති.

ලාංකීය ඉතිහාසයේ මැතිවරණ සමයක අදහාගත නොහැකි භීෂණයක් පැවැති 1988/ 89 යුගයේ දී පවා මෙලෙස ප්‍රවෘත්ති අංශය සංස්ථාවේඅන් සේවකයන්ට තහනම් ප්‍රදේශයේ වූයේ නැත.

– රූපවාහිනී වාර්තාකරු

41,903 Viewers

6 Comments to “රූපවාහිනියේ මඩ කදවුර සේවකයන්ට තහනම් කලාපයක් කරයි.. සුළං කිරිල්ලී මැතිවරණය නීතිය පයිසෙකට නොතකයි.. මඩ කප්පිත්න් 17 රට පනින්නට ගුවන් ටිකට් වෙන් කරයි..”

  1. පදු තේණුවර says:

    දෝරෙ ගලන මාධ්‍ය නිදහස!

  2. MD says:

    Denna Denna ati taram natanna denna.tawa tawa chanda laksha ganan dawasa gane Gotata ekatu wenawa.api iwaseemen hoda awabodayakin tawa dawas 7k imu.

  3. Sawumyapala says:

    Mada paturuwana aya karunakara wtahagannA ape janatawa ada wena witara buddimat bawat anunmata yapennan nowana bawat.

  4. Amarea says:

    Oaka hema andu paksheayma Wuna deawal Tamaa ! Meaka Aluth deyak nemea!

  5. Amarea says:

    Oaka hema andu paksheayma Wuna deawal Tamaa ! Meaka Aluth deyak nemea!chandaya watinaa buddimath kenakuta denna!!

  6. Gotaimbar says:

    Mama Yanawa USA Heh heh heh…
    Ahanna Deyak Thiyanawana Ayyagen Ahaganna.. Heh heh heh..

Leave a Comment

Main News