රූපවාහිනියේ විදුලිය කපලා.. විකාශයට බාධා..

July 21, 2019 at 8:40 am | lanka C news
රූපවාහිනියේ විදුලිය කපලා.. විකාශයට බාධා..

ජාතික රූපවාහිනි සේවයේ රාජගිරිය විකාශණ කුළුණේ විදුලිය කපා දැමීම නිසා එම ප‍්‍රදේශයේ විකාශනයන්ට බාධා එල්ල වී ඇත.

මෙසේ විදුලිය කපා දමා ඇත්තේ බාහිරින් ගන්නා සේවාවන් වෙත ගෙවීම් නොකිරීම නිසා බවද පැවසෙයි.

සංස්ථාවේ සභාපතිනියට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඇමති රුවන් විජේවර්ධන දන්වා ඇතත් ඇය මෙතෙක් ඉවත් වී නැත.

81 views
Main News