රූපවාහිනිය ගුවන් විදුලිය වටලා විරෝධතා.. හමුදා බල ඇණි තර කරයි..

July 13, 2022 at 1:23 pm | lanka C news
රූපවාහිනිය ගුවන් විදුලිය වටලා විරෝධතා.. හමුදා බල ඇණි තර කරයි..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනි සංස්ථාවේ පිවිසුම් දොරටු අවහිර කරමින් විරෝධතා කරුවන් විරෝධතා දක්වමින් සිටී.

ත‍්‍රිවිද හමුදාව එම පරිශ්‍රයට විරෝධතාකරුවන්ට ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂාව තර කර ඇත.

44,264 views

9 Comments to “රූපවාහිනිය ගුවන් විදුලිය වටලා විරෝධතා.. හමුදා බල ඇණි තර කරයි..”

  1. King says:

    අරගලය ක්‍රමයෙන් කැරැල්ලක ස්වභායට පත්වෙමින් ඇත. රඡය මෙයට මුහුන දීමට සුදානමි විය යුතුය. මග හැරිය නොහැකි තැකකට පැමින ඇත.

  2. Karu says:

    Will then God bless these army people to eradicate this ‘Aragala’ menace. Ranil you are a real ruler. Crush these idiots forever. Start from where Mrs B stopped.

  3. අපි පව් says:

    සිරස නාලිකා ව සිල් අරන් 😂😂😂😂
    රට ම ගිනි අවුලල දෙන් කියනව ප්‍රකෝප වෙන්න එපා කුපිත වෙන්න එපා අපරාද කරන්න එපා කිය කියා ඉන්නෙ දෙන්

  4. ශාන් says:

    මේ වගේ වෙලාවක ත්‍රිවිධ හමුදාව හා පොලිසිය තවදුරටත් බලා සිටිය යුතු නෑ. ශවේන්ද්‍ර සර්, දැන් දඟලන්න දුන්නා හොඳටම ඇති…..

  5. Saman says:

    දැන්නම් මේක පිළිලයක් වෙලා තියෙන්නෙ . ප්‍රතිඅරගලයක් කරල අරගල කාරයො පන්නල දැම්මනම් ඉවරයි …

  6. Jude perera says:

    Anna sir male hangila

  7. කළු ඇල්බට් says:

    වහාම මේ ක්‍රිස්තියානි අන්තවාදය මර්ධනය කරන්න. රටේ සාමකාමී ජනයා වෙනුවෙන් මොවුන් මරා දමන්න.