රූපවාහිනි ලොක්කියක් සිද්ධාලේප කයි.. පෙට්‍රල් සිඹී..
March 23, 2019 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ඉහළ තනතුරක් දරන නිලදාරිනියක් විසින් සිද්ධාලේප කෑමටත්, කටේ දමාගෙන සිටීමට සහ තොල් වල ආලේප කරගෙන සිටීමට පුරුදුවී සිටින්නේ යැයි එම ආයතනයේ ආරංචි මාර්ග කියයි.
ඇතැම් අවස්ථාවල මෙම නිලධාරිනිය පෙට්ට්‍රල් සුවඳ ද බලන්නේ යැයි ඇය ඊට ඉමහත් ආශාවක් දක්වන බවද සේවකයන් කියා සිටිති.
මේ හේතුවෙන් ඇය සිටින හා යන එන ප්‍රදේශ ආසන්නයේ දැඩි සිද්ධාලේප සහ පෙට්‍රල් සුවදක් නිතර වහනය වන බවත් වාර්තා වෙයි.
Laughing to someone with personal attitude is not human quality. This is a slight form of autism spectrum disorder. Nothing to laugh.
ඇගට පෙරේතයෙක් වැහිලා ලග ඉන්න අය ප්‍රවේසමෙන්
සමහර වෙලාවට දත් කැක්කුම් ආවම අපිත් සිද්ධාලේප තියාගෙන ඉන්නව. රසට නෙමේ වේදනාව අඩු කර ගන්න.
ඇය කවුරුන් වුවත් , බරපතල මානසික රෝගී තත්ත්වයක පසුවන බව පෙනේ. මානසික ප්‍රතිකාර සදහා වෛද්‍යවරයකු වෙත කඩිනමින් යොමුකළ යුතුය .
ඇය ආයතනයේ තීරණ ගන්නා අයෙකුනම් එවැනි වගකීම් වලින් නිදහස් කල යුතුය මන්ද ප්‍රකෘති තත්වය නොමැතිව ගන්නා තීරණ ආයතනයට බලපානු ලබන බැවිනි .
සිද්ධාලේප කන අය ඉහලට යන එක හොදයි.
ජරාව කන අය ඉහලට ගියොත් ඔයිට වඩා කෙලවෙනවා.
මේවායේ සුවඳට බොහෝ අය කැමතිය. සිද්දාලේප ඖෂද මාත්‍රාවක් ලෙස ගිල්ලට කිසුදු වරදක් නොමැති බව එහිම සදහන් කොට ඇත.
ලොක්කො ලොක්කියෝ රටට ජාතියට කරන වින වල හැටියට මේවත් කථා කළ යුතු දේවල්ද?
පෙට්රප් පට්ට සුවඳයි නේන්නං. සමහර වෙලාවට ටැංකියේ මූඩිය ඇරල සුවඳ බලන්න හිතෙනව.
සමහර අවස්ථාවල ගැබිනි කාන්තාවට මෙ වැනි තත්වයන් ඇති විය හැකිය. එය සිදුවන්නේ ශරීරයේ සිදුවන හෝමනවල අසමතුලිතාවයක් නිසා!