රූපවාහිනි-ITN බලන්න බෑ.. ඇමතිලා යනඑන කනබොන තැන් බලන්න ජනතාවට ඔ්න නෑ..- ඉරාජ්

August 28, 2021 at 10:22 pm | lanka C news
රූපවාහිනි-ITN බලන්න බෑ.. ඇමතිලා යනඑන කනබොන තැන් බලන්න ජනතාවට ඔ්න නෑ..- ඉරාජ්

රජයේ අමාත්‍යවරුන් ගේ වැරදි ඇත්නම් ඒවා රාජ්‍ය මාධ්‍ය තුළ විවේචනය කිරීමට අවස්ථාවක් ඇතැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ප්‍රතිචාර දක්වයි.

සමාජ ජාල ඔස්සේ ප්‍රතිචාර දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනිය සහ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නැරඹීටමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

106,950 views

19 Comments to “රූපවාහිනි-ITN බලන්න බෑ.. ඇමතිලා යනඑන කනබොන තැන් බලන්න ජනතාවට ඔ්න නෑ..- ඉරාජ්”

  1. ජනහිත says:

    අපිනම් ඒ බව කලින් ඉඳලම දන්නව.ඒකනෙ ඔය චැනල් දෙකේ නිවුස් බලන්නෙ නැත්තෙ .එයා සැබෑ තත්වය තේරුම් අරන් තියෙන්නෙ කනේපාර කෑවට පස්සෙ

    • කරු says:

      පොහොට්ටු පාක්ෂිකයන්ට හිත හදා ගන්න ITN රූපවාහිනී , කොම්බු නාලිකාව එහෙම නැත්නම් හිරු නාලිකාව බලන්න. රතු කොල සහෝදරයො තුන්හුලස් නාලිකාව බලන්න. රත්තරන් නාලිකාවත් ප්‍රශ්නයක් නැහැ. ඒක නෙමෙයි ඉරාජ් ඔයාගෙ සිංදු වීඩියෝ දැම්මොත් නම් මේ එක නාලිකාවක්වත් පොඩි එවුන් ඉන්න තැනක බලන්න බැරි වෙනව.

    • Devaka says:

      මෙතන අඩුකුලේ ප්‍රජාව තමා ගොඩක් කොමෙන්ට් කරන්නේ. අර අඩුකුලේ ගවුම් කාරය තමා වෙනත් නම් වලින් කොමෙන්ට් කීපයක්ම දමා තිබෙන්නේ .ඉරාජ් කියන්නේ රටට අවස්‍ය උගත් එල කොල්ලෙක්.

    • SAMAN says:

      PLS VIEW SIRASA -IT THE ONLY CHANNEL THAT WORKS FROM GENERAL PUBLIC POINT OF VIEW !

  2. Sam says:

    සුධර්මන් මහත්තය අයි ටී එන් එකට දාගත්තේ බෙබිල පුම්බන්ඩ තමා.

  3. Xxx says:

    මුගෙන් දැන් වෙනත් දියරයක් පෙරමින් තිබෙනවා ……
    ඉදිරියේදී එය කුමක්දැයි හඳුනාගත හඳුනා ගත හැකි වේවි
    මූ එළියට බැස්සේ ඉදිරියේදී yohani ට හේත්තු වෙලා කීයක් හරි හොයාගන්න ද දන්නෙ නෑ
    මූට ඉන්දියාවේ වෙළෙඳපොළ පේන්න ගන්න ඇති

  4. sudharman says:

    ???????????????
    thawa kaneparak onada?

  5. Felix says:

    Meyanam Ambaanata Kaala Thiyena Bawa Penenawa…. Hethe Thiyena Amaruwa Wachcna Walin Pita Awena Kota….. Eee Wagema 69 Yama Digatama Kanawa

  6. පුත්තලම් පුට්ටු ඉරාජ් බුරුවා says:

    ඉරාජ් කොල්ලෝ උඹ ආයෙත් සිංදුවක් හදපන් හැබැයි ගවුම් අඳින්න එපා. ගවුම ගලෝලා ජංගියක් විතරක් ඇඳගෙන නටපන් බයිසන්ලා ආසයි චීත්ත ,ගවුම් , ජංගි වලට ඒක රූපවාහිනීයෙයි,itn එකෙයි පෙන්නමු.

Main News