රූපවාහිනී නාලිකා කිහිපයක් කල්මුණේ තහනම් කරයි..

May 18, 2019 at 4:40 pm | lanka C news
රූපවාහිනී නාලිකා කිහිපයක් කල්මුණේ තහනම් කරයි..

කල්මුණේ ප්‍රදේශයේ මෙතෙක් කේබල් ඔස්සේ විකාශණය කරන ලද ඇතැම් රූපවාහිනී නාළිකා තහනම් කර ඇත.

කල්මුණේ නගරාධිපතිවරයා විසින් ඉන් ඇතැම් නාලිකාවනට තහනමක් පනවා ඇත.

නගරාධිපතිවරයා පවසන්නේ ඇතැම් නාලිකා ගැන තමන්ට පැමිණිලි ලද හේතුවෙන් ඒවා තහනම් කල බවයි.

මෙම තීරණය ගත්තේ දුකින් කණගාටුවෙන් බවද කී ඔහු තම එකම අපේක්‍ෂාව ජාතික සමගිය බවත් පැවසීය.

324 views

3 Comments to “රූපවාහිනී නාලිකා කිහිපයක් කල්මුණේ තහනම් කරයි..”

  1. sinha le says:

    වහාබි පාසල් TV

  2. sathya says:

    Kalmunai is the center to Islam Extremism.

  3. sanidu sooriarachchi says:

    උතුරු නැගෙනහිර දෙකෙම තහනම් කල යුතු කේබල් නාලිකා විශාල ප්‍රමාණයක් ඇති කලින් කිව්ව නේද? ඒ සදහා පියවර ගැනීමට මේ හොදම කාලයයි.

Main News