රූපවාහිනී නාලිකා දෙකක සේවකයන්ට කොරෝනා පරීක්‍ෂණ…

October 12, 2020 at 12:40 pm | lanka C news
රූපවාහිනී නාලිකා දෙකක සේවකයන්ට කොරෝනා පරීක්‍ෂණ…

රජයේ රූපවාහිනි නාළිකාවක සහ පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත.

ඉකුත් පොහෝ දිනයේ මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානයේ පැවැති වැඩසටහනට සහභාගී වූ රජයේ නාලිකාවක සේවක පිරිසකට පරීක්‍ෂණ කිරීමට නිියමිතව ඇත්තේ ඊට කොරෝනා ආසාදිතයෙකු සහභාගි වූ බව හෙලිවීමෙනි.

මේ අතර පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකටද ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකර තිබේ.

55,150 views

7 Comments to “රූපවාහිනී නාලිකා දෙකක සේවකයන්ට කොරෝනා පරීක්‍ෂණ…”

  1. නාරද says:

    හොඳ වේලාවට මේ දවස් ටිකේම මාස්ක් දමන් තමයි ප්‍රවෘත්ති බැලුවේ.

    පසුව ලියමි.
    මෙය හාස්‍යය සඳහා නොවේ, හාස්‍යය නිපදවීම මගින් ජනතාව දැනුවත් කිරිමේ සද්භාවයෙන් බව සලකන්න

  2. නයා says:

    අනේ ඒ කට්ටියගේ සුන්දර මුහුණු අපිට පෙන්නනන්න කෝ.
    අපිත් ආසයි ඒ ගොල්ලන්ට කොරෝනා හැදුනාම මොන වගේද බලන්න.
    අනෙක් මිනිස්සුන්ව පෙන්නන කොට ඒ ගොල්ලන්ට කිසිම සදාචාරයක් ඕනේ නෑ නේ ඉතිං

  3. සිංහල බණ්ඩා says:

    කුඩු ටීවී එකේ එවුන්ට හැදියන්. අනුන්ගෙ පුද්ගලික දෙවල් ප්‍රචාරය කරනවට

  4. saman says:

    අනේ ඕකුන්ගේ සරම කැඩියන්

  5. මන්ජු says:

    හිරැ එකේ එවුන්ටයි ⁣දෙරන එකේ එවුන්ටයි පුලුවන්නම් බෝකරපල්ලා කවුරැහරි.කාලකන්නි ජඩ මාද්‍ය දෙක.

    • sahan says:

      MANJU, sirasa nathi naalikaawata dan nam mama godak kamathi ,kohoma hari gu,n,p. waladaanta
      anagi sewayak karala sirasak nathi pad sajiya wage harakek wenuwen loku kapaweemak kalaa.
      sirasak nathi naalikaawe ayata nam keeyatawath corona hadenne naha. mokada,,dannwada,,,,?
      pad sajiyage pakanil jvp. gawa muthraawalin diya karala paanaya karana nisaa.,
      sirasa nathi keepa denekma diyawannaawatah ewala thiyenawa……..Amanusha nana……. .Manda buddhka……Arukkaal… wage aya.

Main News