රූපවාහිනී විවාදවලට ආණ්ඩුවේ ප්රබලයන් මගහරිති.. නාලිකා නොසතුට පල කරයි..
February 14, 2021 at 3:50 pm | lanka C news
ආණ්ඩුව පාර්ශවය නියෝජනය කරමින් ප්රධාන පෙළේ කථිකයන් රූපවාහිනී විවාද වලට සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
විශේෂයෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක්ස පවසන්නේ ආණ්ඩුව පාර්ශ්වයේ ප්රධාන කථිකයන් කිහිපයකුටම දැනටත් මාස ගණනාවක සිටම ආරාධනා කළ ද කිසිවකු විවාදාත්මක වැඩසටහන් සඳහා සහභාගී නොවන බවයි.
ඒ හේතුවෙන් එම වැඩසටහන් සදහා එක්වන ප්රේක්ෂකයන් වේගයෙන් අඩුවෙමින ඇතැයිද සදහන්ය.
මේ හේතු මත තම වැඩසටහන් වලට වැය කරන ගුවන් කාලය ගැන යලි සලකා බැලීමට සිදුවන බවද නාලිකා ප්රධානියෙක් අප වෙත පැවසීය.
Your political debate shows are now not relevant, in fact they are obsolete. Besides people Won’t believe politicians anymore let alone what they say. You better instead televise dog shows!
When you bring third grade people for political debates this happens. People will not want to waste their valuable time, to hear them shouting and saying meaningless things.
ඇවිල්ල ඉතිං මොනව කරා කියල කියන්නද?
These channels need to up the government. If they are not represent, cannel adoration will not fulfill. If They need to spread truth & bring forward the society they do not afraid to participate for the discussion.
enne kohomada appa. ahana prashna walata kohomada pilithuru denne. hapoi hondai kiyala path kara gaththu aanduwata wechcha de.
උන්ට තෙරෙනව දැන්නම් රෙදි හෝදන්න අමාරුයි කියල. මේකෙ කමෙන්ට් දාන වහල් බයියෙක්ව ගත්තනම් හරි.
reddak adagena enna puluvan kamak nahane kiyapu katha vala hetiyata
ඒක ඇත්ත මට දැන් දෙරණ බලන්න එපා වෙලා තියෙන්නේ.
ITN එකේ ඉන්ටර්නැෂනල් බැලුවා එකත් එපාවේගෙන එනකොට එකත් ඉවර වුනා.
දැං ගෙදර හාල් පිටි සීනි ඉවර වේගේන එන්නේ. ඒක බැලුවාම හරි සනීපයි.
අපිත් කියන්නමයි බලන් උන්නෙ.අපේ කාලය විනාශ කරන්න උත්සහ කරන්න එපා.පුළුවන් නම් එළවලු,පළතුරු පැල කර ගන්නා ආකාරය හා ඒවා හදා වඩා ගන්නා ආකාරය පෙන්වන වැඩ සටහන් පෙන්වන්න.එහෙම උනොත් අර කලින් කියපු කට්ටියගෙ අනුරූ අපට පුළුවන් ඒ කොරටුවල හිටවල තබන්න.ගමත් හැදෙයි,රටත් හැදෙයි.
Big guys can’t talk. Lokkas would say bak bak. Others can’t swallow their promises.