රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

March 17, 2022 at 6:20 am | lanka C news
රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැටුප් සහ අනිකුත් අත්‍යවශ්‍ය වියදම් ඒවා ගැනීමට රුපියල් කෝටි 24 ක මුදලක් ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.

ඉකුත් පෙබරවාරි මාසේ සිට ලබන ජූලි මාසය දක්වා වියදම් පියවා ගැනීමට එම මුදල ඉල්ලා තිබේ.

සංස්ථාවේ ආදායම පහත වැටීම නිසා වැටුප් ගෙවීම හා වෙනත් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නැති බවද සංස්ථාව මහා භාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

දැනට එහි ආදායම් සහ වියදම් අතර පරතරය රුපියල් කෝටි හය හමාරක් පමණ වෙයි.

සංස්ථවේ සේවක සංඛ්‍යාව නවසියයකට ආසන්න වන අතර ඔවුන්ගේ වැටුප් ගෙවීමට පමණක් මාසයකට රුපියල් කෝටි නවයක පමණක් මුදලක් වැය වෙයි.

32,327 views

14 Comments to “රූපවාහිනී හාන්සියි.. පඩි ගෙවන්න සල්ලි නෑ.. භාණ්ඩාගරයෙන් ඉල්ලයි…”

  1. ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

    සේවකයෝ නවසීයක් ඕකෙ මොනවද කරන්නෙ. සීයක් ඉතුරු වෙන්න අනිත් එවුන් පන්නපල්ලකො අපේ සල්ලි වලට කෙලින්නෙ නැතුව. දේශපාලුවන්ට පෝස්ටර් ගහපු නිකම්මු පිරිල ඇත්තෙ.

    • Banda says:

      මේ රට ඉදිරියට යන්ඩ බැර්‍රි රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ බුරුතු පිටින් පුරවා තිබෙන හොර හැතිකරේට අසමාන්‍ය ඉහල වැටුප් ගෙවීම .අධික ලෙස පාඩු ලබන තෙල් සංස්තාවේ සේවකයින්ට කෝටි ගානක බෝනස් දුන්න මේව කාගේ මුදල්ද. මුන්ගේ අවම වැටුප ගන්න එකාගෙත් වටුප ලක්ශයට වැඩියි. අන්තයටම පාඩු ලබන ස්‍රීලන්කා ගුවන්සේවයේ රුපියල් මිලියනයට වඩා වැටුප් ගන්න 15000 ක පිරිසක් සිටිනවා. අපොස උසස් පෙල සමත් රුපියල් 20000 ක් වැටුප් ලබන පුද්ගලික අංශයේ දරුවෝ ලක්ශ ගානක් සිටිනවා. මේවා හෙන ගහන අපරාද. මේවා පාඩු පිට දුවන්නේ දේශ පාලන හිතවතුන්ට හොරා කෑමට අවස්තාව සලසා දීමට මුන්ට හෙන හත වදිනවා .

  2. බොච්චන් says:

    ආන්කඩුවලට ඩේ ගිහින්, කඩේ ගිහින් දැන් හාන්සියි. මේකේ පඩි කොහොම වෙතත් OT, බෝනස් හිට ගෙවනවා. මාරම තැනක්

  3. Appuhamy says:

    …..මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි…..

  4. චන්ද දායක says:

    මේවා තමයි අපේ ර⁣ටට කෙලවපු ආයතන .තනිකරම පාවිච්චි කලේ බලයේ ඉන්න දේශපාලකයො රකින්න. මිනිස්සු ඈත් වුනා
    .දුකක් තියෙන්නෙ මුල් කාලයේ තිබ්බ විදියට . ITN කියලා වෙනසක් නැහැ . මේවා බංකොලොත් නොවුනොත් තමයි පුදුම .

  5. h a jagath says:

    හොරා කාල

  6. Dp says:

    මේ වගේ ආයතන රටට බරක් වෙලා තියෙන්නේ දේශපාලන හෙන්චයියෝ මේකේ පින් පඩි ගන්න නිසා. . මැති ඇමැතිවරුන් ගේ pvt sicurity අය පවා මේ වගේ ආයතන වල.. රාජ්‍ය බැංකු වල pay list. එකේ ඉන්නවා.

  7. නිවහල් පිරිස says:

    පක්ෂ පාට නැති මිනිසුන් රජය වන්දනා කරන මේ නාලිකා බලන්නේම නැති තරම්. මේ නාලිකා බලන්නේ රජය බංකොලොත් කරමින් රජයේ රැකියා ලබාගෙන නිකන් ඉන්න ඉපදුනු අවස්ථාවාදී මිනිස් කණ්ඩායමයි වහල්ලුයි විතරයි. ඇත්තටම විස්සක තිහක කණ්ඩාමකින් කළ හැකි නාලිකාවක් මෙතරම් විශාල සෙනගක් යොදාගෙන මොනවා කරනවද?

  8. මරතේනිස් අයියා says:

    ඕක සිරසට විකුනල දානවකො එතකොට මිනිස්සු බලාවි

  9. Saman says:

    සිරස ලාභ ලබනකොට රූපවාහිනිය කොට උඩ.රටට කෙලවපු දෙශපාලකයින්ට ගොට්ට අල්ලපු සේවකයො බහුතරයක් ඉන්න

    CPC,CGR,CEB,Water Board වගේ රටෙ මුදල් උරා බීපු ආයතනයක්

  10. Dengu Nona says:

    Oka kawuda balanne ? Wahalaa dammaa kiyalaa kaatawath prasnayak nehe!!

Main News